මේ මොනවද මුං කන්නේ?🤔🙃

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,013
    6,430
    113
    East Blue (Goa Kingdom)
    ඔය dry ice නෙමේ ඔහොම dry ice කෑවොත් හොස්පිටල් යන්න වෙන්නේ ,
    ඔය liquid nitrogen වලින් cool කරපු items ,
    එත් liquid nitrogen ඉතරි වෙලා තිබ්බොත් එක තැන හොස්පිටල් හෝ මොචරි තමයි
     
    • Like
    Reactions: Ldy

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,908
    5,490
    113
    ට්‍රැක්ද මුන්ට ඩ්‍රයි අයිස් කන්න. ඔය පැතිවල PHI ල මොකද කරන්නෙ ?
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,096
    4,869
    113
    -In Darkness-
    ඔය liquid Nitrogen වල ඔබලා ගන්නේ බං. නයිට්‍රජන් සාමාන්‍යය උෂ්ණත්වෙට එද්දි තමයි දුම වගේ පේන්නේ. එහෙම ලොකු ලල් එකක් නෑ බං ඕකේ. හයිප් එකට කෑවොත් තමයි.
     

    Similar threads