මේක බීල තියනවද ? හොඳයිද ? වස චුට්ටක් තියනවද ??
lilman Well-known member May 10, 2009 40,513 53,707 113 Colombo Jun 11, 2026 #1 Reactions: craabeysinghe, wpril5, Amith0424 and 3 others
pavithra_uk Well-known member Oct 6, 2009 53,439 22,097 113 Gotland Jun 11, 2026 #2 හයිලන්ද ඕකක් ගැහුවොත් බොනවා මේකේ මෙලමයින්, උරුතෙල් , යෝදය ඉවත් කර ඇත , රසකාරක , පාම්තෙල් , අජිනොමොටෝ. තනිකර වස Reactions: AKI-SL, War Fighter, raman2 and 3 others
හයිලන්ද ඕකක් ගැහුවොත් බොනවා මේකේ මෙලමයින්, උරුතෙල් , යෝදය ඉවත් කර ඇත , රසකාරක , පාම්තෙල් , අජිනොමොටෝ. තනිකර වස
Inigo Montoya Well-known member Nov 15, 2025 5,847 11,013 113 35 Spain Jun 11, 2026 #3 දැන් හැම එකාම ඉන්ස්ටන්ට් ඩ්‍රින්ක්ස් දාගෙන යන්නේ මොකද? අලුත් කිරිතේ වර්ග කීපයක් දැන් ඇවිල්ල. Reactions: War Fighter, Amith0424 and lilman
khjinesh Well-known member Nov 13, 2007 3,869 2,880 113 රජරට Jun 11, 2026 #4 හාපෝයි මෙලෝ රහක් නැත Reactions: lilman and Ldy
wqe123 Well-known member Aug 21, 2015 9,705 12,827 113 ලංකාවේ.. ලංකාවේ Jun 11, 2026 #5 හෙන සීනි ගොඩක්. කටේ තියන්න බෑ ප්‍රඩක්ට් එක වෙනස් කරලා සීනි අයින් කරලාද මන්දා... ? මේකේ සීනි කොන්ටෙන්ට් එක නෑ නේ පික්චර් එකේ Reactions: craabeysinghe, Inigo Montoya and lilman
හෙන සීනි ගොඩක්. කටේ තියන්න බෑ ප්‍රඩක්ට් එක වෙනස් කරලා සීනි අයින් කරලාද මන්දා... ? මේකේ සීනි කොන්ටෙන්ට් එක නෑ නේ පික්චර් එකේ
S sahan50 Well-known member Apr 15, 2024 6,977 6,356 113 kandy Jun 11, 2026 #6 Keells eke ekak thiyanawa 900 ganakata Eka hondai
topkollek Well-known member May 22, 2014 43,254 1 57,311 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Jun 11, 2026 #7 ඕකත් එක්ක electric frother එකක් දුන්න නේද? තාම ඔෆර් එක තියෙනවද? Reactions: Inigo Montoya
dilann Well-known member Jul 6, 2018 66,581 164,950 113 එකමත් එක රටක Jun 11, 2026 #8 මට ඔය logo එක දකිද්දීත් වමනේ එන්න වගේ . ඒ තරම් පිටි කිරි අප්පිරිය උනා පොඩි කාලේදී . Reactions: හෙළයෙක් and Inigo Montoya
Amith0424 Well-known member Oct 27, 2010 13,925 23,792 113 ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷 Jun 11, 2026 #9 පැකට් එක දැක්කම වතුර එකක් බොනව වගේ feeling එකක් එන්නෙ. smoothy ගතියක් නෑ වගේ. පිටි දාන්න වෙයිනෙ. ඊට වඩා හොඳ නැද්ද cocoa powder එකක් ගන්නව. https://www.daraz.lk/products/cadbu...ce=search&spm=a2a0e.searchlist.list.5&stock=1 Reactions: zid2021, itguy77, War Fighter and 3 others
පැකට් එක දැක්කම වතුර එකක් බොනව වගේ feeling එකක් එන්නෙ. smoothy ගතියක් නෑ වගේ. පිටි දාන්න වෙයිනෙ. ඊට වඩා හොඳ නැද්ද cocoa powder එකක් ගන්නව. https://www.daraz.lk/products/cadbu...ce=search&spm=a2a0e.searchlist.list.5&stock=1
bladeable Well-known member Aug 25, 2012 2,129 2,333 113 Jun 11, 2026 #10 සුපිරි රහයි ඕක Reactions: Inigo Montoya
^Night Fury^ Well-known member Jan 8, 2011 9,096 4,869 113 -In Darkness- Jun 11, 2026 #12 ඕක හොඳයි බං හොට් චොකලට් බීල නැති එවුන්ට. ඕකට වියදම් කරන වෙලාවේ ටිකක් වැඩියෙන් දීලා Nestle Nesquick හරි Cadbury Hot Chocolate හරි ගනින්. දැන් අවුරුදු ගානක් තිස්සේ ඔය දෙක මාරුවෙන් මාරුවට තමයි බොන්නේ. මට නම් අනික් ඒවාට වඩා ඔය දෙක තමයි හොට් චොකලට් කියලා බොන්න පුලුවන්. හැබැයි ඉතින් කිරිවලට මිශ්‍ර කරන්න ඕනේ. නිකන් ඕක හැදුවට වැඩක් නෑ. Reactions: War Fighter and lilman
ඕක හොඳයි බං හොට් චොකලට් බීල නැති එවුන්ට. ඕකට වියදම් කරන වෙලාවේ ටිකක් වැඩියෙන් දීලා Nestle Nesquick හරි Cadbury Hot Chocolate හරි ගනින්. දැන් අවුරුදු ගානක් තිස්සේ ඔය දෙක මාරුවෙන් මාරුවට තමයි බොන්නේ. මට නම් අනික් ඒවාට වඩා ඔය දෙක තමයි හොට් චොකලට් කියලා බොන්න පුලුවන්. හැබැයි ඉතින් කිරිවලට මිශ්‍ර කරන්න ඕනේ. නිකන් ඕක හැදුවට වැඩක් නෑ.