විමල් වීරවංශ මහතාට අනුව ලංකාවෙ බහුතරයක් කාන්තාවන්ට මාස්ශුද්ධිය ඇතිවන කාලය

Besamaayam

Well-known member
  • Jan 10, 2026
    1,831
    2,739
    113
    43
    Wakanda


    සමකය ආසන්න රටක් හින්ද මාර්තු ආසන්න කාලයේ රස්නය වැඩී ඒ හින්ද ඒකාලයේ තමයි ඕක වැඩිපුරම සිද්ධවෙන්නෙ. අගෝස්තු වලින් පස්සෙ වැස්ස හින්ද ඕක වෙනව අඩුයි සෑහෙන්න. නොවැම්බර් දෙසැම්බර් වලදි සීතල හින්ද නොවෙන තරම්

    හිටපු කර්මාන්ත ඇමති. මේවගේ මොල ඕන රට දියුනු කරන්න
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,906
    4,544
    113
    මුන් පාලනය කරපු රට මෙහෙම හරි තියෙන එක ලොකු දෙයක් බන්