බෞද්ධයන් සහ ක්‍රිස්තියානීන් අතර අනවශ්‍ය ආතතියක් මතු කිරීම සම්බන්ධයෙන් කතෝලික සභාව වගකිව යුතුය.

CohenLenstra

Well-known member
  • Jan 11, 2024
    1,335
    2,605
    113
    මන් විශ්වාස කරන්නේ නැහැ සලේ කියන්නේ මහා මොලකරු කියල. නියම මහමොලකරු තමයි නවුෆර් මවුලවි. ඔය කාලේ IS මේනියාව නිසා මුළු ලෝකෙම ඉස්ලාමික් කාලිෆෙට් එකක් ගැන කතා කළා. ඉස්ලාමය වෙනුවෙන් දිවි පුදනවා නම් ජන්නාතයට යනවා කියන මාරි මෝල් අදහස නිසා සෑහෙන මරාගෙන මැරුනා. නවුෆර් මවුලවි IS හම්බවෙන්න ගියපු අරාබි හොඳින් දන්නා අන්තවාදී පිස්සෙක්, ඌ වගේ තව පිස්සෙක් තමයි සහරාන් හෂීම්. උන්දෙන්න එකතු වෙලා හදපු අනතවාදේ ගුබ්බෑයමට සල්ලි පොම්ප කලේ ඉබ්රාහිම් සහ උගේ කරුමක්කාර පුත්තු. උන් උගත් උන් වුනත් කුරුවල් වෙච්ච ඔලු නිසා උනුත් ඔය මිනීමැරිල්ල විශ්වාස කළා. ඕක තමයි බන් කතාව. උඹල විශ්වාස නොකලත් ඇත්ත ඕක තමයි.
    💯
     
    • Like
    Reactions: Inigo Montoya

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,605
    11,173

    රාජපක්ශලා උඩින් පාත් වුනා ජනාදිපති පුටුවෙ අකමැත්තෙන්ම
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,860
    2,471
    113
    colombo
    මන් විශ්වාස කරන්නේ නැහැ සලේ කියන්නේ මහා මොලකරු කියල. නියම මහමොලකරු තමයි නවුෆර් මවුලවි. ඔය කාලේ IS මේනියාව නිසා මුළු ලෝකෙම ඉස්ලාමික් කාලිෆෙට් එකක් ගැන කතා කළා. ඉස්ලාමය වෙනුවෙන් දිවි පුදනවා නම් ජන්නාතයට යනවා කියන මාරි මෝල් අදහස නිසා සෑහෙන මරාගෙන මැරුනා. නවුෆර් මවුලවි IS හම්බවෙන්න ගියපු අරාබි හොඳින් දන්නා අන්තවාදී පිස්සෙක්, ඌ වගේ තව පිස්සෙක් තමයි සහරාන් හෂීම්. උන්දෙන්න එකතු වෙලා හදපු අනතවාදේ ගුබ්බෑයමට සල්ලි පොම්ප කලේ ඉබ්රාහිම් සහ උගේ කරුමක්කාර පුත්තු. උන් උගත් උන් වුනත් කුරුවල් වෙච්ච ඔලු නිසා උනුත් ඔය මිනීමැරිල්ල විශ්වාස කළා. ඕක තමයි බන් කතාව. උඹල විශ්වාස නොකලත් ඇත්ත ඕක තමයි.
    උබ සාලේව avtar එකෙත් දාගෙන ඉන්න campaign බයියෙක් නිසා මේකෙන් පස්සේ අනිත් campaign බයියෝ වගේ ignore list දානවා.
    ගෝටම පඩි ගෙවල බෝම්බ ගැස්සුවේ අහිංසක මිනිස්සුන්ට.
    End of story
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,987
    11,359
    113
    35
    Spain
    උබ සාලේව avtar එකෙත් දාගෙන ඉන්න campaign බයියෙක් නිසා මේකෙන් පස්සේ අනිත් campaign බයියෝ වගේ ignore list දානවා.
    ගෝටම පඩි ගෙවල බෝම්බ ගැස්සුවේ අහිංසක මිනිස්සුන්ට.
    End of story
    උඹට ඕන දෙයක්, මන් ලෝඩ් පකීර් නෙවේ උඹට ඕන දේ කියන්න.