Discount එකට Shares Average කරමු | Stock Market

duka

Active member
  • Nov 1, 2007
    260
    58
    28
    මේක Sinhala වලින් stock trading ගැන ඉගෙනගන්න හොඳ YouTube channel එකක්. ඔහු concepts ටික very clearly explain කරනවා.

    Stock market එකට new වෙන කෙනෙකුටත්, already stock market එකේ invest කරන අයටත්, මේ channel එක very helpful වෙනවා.


     
    • Like
    Reactions: Dissa rox