Barista දඩ කයි!

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,148
    13,840
    113
    පෘථිවිය
    පාරිභෝගික නීති උල්ලංගන වරදට බැරිස්ටා වෙත ලක්ෂ 4ක දඩ නියම කරයි

    කේක් බිස්කට් සහ අනෙකුත් කෑම කිසිම ලේබල් කිරීමකින් තොරව අලෙවි කිරීම චෝදනාවයි
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,955
    18,080
    113
    අපිට ඕවට යන්න බැරි නිසා අවුලක් නෑ. r/srilanka එකේ වගේ වැදගත් පවුල් වල ඉංග්‍රීසි කතා කරන උන් තමයි ඕකට යන්නේ
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,579
    16,430
    113
    ඕවා නම් අර කැරවැන් fresh ඵකටත් වුනේ..උන් ඊට පස්සේ හැම තැනම shop open කරා..🙃
     
    • Like
    Reactions: craabeysinghe

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,236
    12,043
    113
    පාරිභෝගික නීති උල්ලංගන වරදට බැරිස්ටා වෙත ලක්ෂ 4ක දඩ නියම කරයි

    කේක් බිස්කට් සහ අනෙකුත් කෑම කිසිම ලේබල් කිරීමකින් තොරව අලෙවි කිරීම චෝදනාවයි
    යකෝ අපේ පැත්තේ තඩි බේකරියක් තියනවා....මෙලෝ මගුලක ලේබල් නැහැ...පාන් විකුනනවා..කිසිම ලේබල් එකක් නෑ...ඇහුවොත් කියන්නේ දවස් 03 ක් ඇතුලත කන්න කියලා...ඒ පාන් එක හෙට අනිද්දා දිහාට තිබ්බත් උටත් කියන්නේ ඒ ටික.... එක්ස්පයර් ඩේට් එක හොදට කස්ටමයිස් ..ජරාව
     
    • Like
    Reactions: windows_ubuntu