මහජනතාවට මෙයින් දැනුම් දෙනු ලැබේ

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,716
    73,193
    113

    දැන් regulate වෙන ඒවා scam නොවී තියෙන්න උන්ගෙ තියෙන gaurantee මොනාද?

    ඔය සබ්ජෙක්ට් එක සම්බන්දෙන් මහබැංකුවෙන් ඇති වැඩේ පොල් පිත්තකිනුත් කරගන්න පුලුවන්. යකෝ මුන්ට මිස්වෙච්ච පෙරහැරවල් කීයක් තිබ්බද?