07 වසරේ සිට සිසුවියක රවටා අපයෝජනය කළ මොරටුවේ ප්‍රසිද්ධ ඉංග්‍රීසි ගුරා දැලට!

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,929
    11,365
    113
    මෙන්න හෙල වැඩ කිඩ තවත්.

    මොරටුමුල්ල, පුවක් අරඹ මංසන්ධියේ පෞද්ගලික උපකාරක පන්ති මධ්‍යස්ථානයක් පවත්වාගෙන යමින්, වසර කිහිපයක් තිස්සේ 16 හැවිරිදි බාලවයස්කාර දැරියක බියගන්වා අපයෝජනය කළ බව කියන ප්‍රසිද්ධ ඉංග්‍රීසි ගුරුවරයෙකු මොරටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    07 ශ්‍රේණියේ සිටම මෙම උපකාරක පන්තියට පැමිණි අදාළ දැරියව සැකකාර ගුරුවරයා විසින් දිගින් දිගටම අපයෝජනයට ලක් කර ඇති අතර, ඒ පිළිබඳව දෙමාපියන්ට පැවසුව හොත් අනර්ථයක් සිදු කරන බවට තර්ජනය කර තිබුණි.

    බිය නිසා මෙතෙක් කල් මේ පිළිබඳව රහසක්ව තබාගෙන සිටි දැරිය මීට සති දෙකකට පෙර තම යෙහෙළියකට පැවසීමෙන් අනතුරුව, එම යෙහෙළියගේ මවගේ මැදිහත්වීමෙන් පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

    සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් (SOCO) අදාළ උපකාරක පන්ති ආයතනය වෙත ගොස් විමර්ශන සිදු කර ඇති අතර, වෛද්‍ය පරීක්ෂණයක් සඳහා දැරිය පානදුර රෝහලට ඇතුළත් කර තිබේ.
    අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු සැකකාර ගුරුවරයාව රක්ෂිතබන්ධනාගාරගත කර ඇති අතර, මොහු විසින් මීට පෙරද වෙනත් සිසුවියන් මෙලෙස අපයෝජනයට ලක් කර ඇත්ද යන්න පිළිබඳව ගල්කිස්ස සහ මොරටුව සහකාර පොලිස් අධිකාරීවරුන්ගේ අධීක්ෂණය යටතේ පොලිසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරයි.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,565
    14,612
    113
    35
    Spain
    මේවා මොකද, මෝචරියක වැඩට යන්න අහපු සක්කිලි බල්ලෙක් ඉන්නවා. නින්දිත පාහරයෙක් ඌ. ඒ නින්දිතයාට ඕන මෝචරියට ගෙනෙන මියගිය ගැහැණුන්ට අතවර කරන්න. එහෙම පාදඩ බල්ලෙක් මේ සමාජයෙන් තුරන් කරලා දැම්මට පවු නැහැ. @Sinha Le තමයි ඒ සක්කිලියා.
     

    Similar threads