port.lk Domain for sale

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,440
    2
    53,937
    113
    "
    The following section describes the names that will not be allowed in the registry:

    Any name which in the opinion of the Registrar suggests or is calculated to suggest, the patronage of the President or connection with the Government or any Government Department, Municipality or other Local Authority or with any society or body incorporated by an Act of Parliament, unless the applicant provides evidence that use of such name has been approved by the relevant Government Authority.

    "

    https://www.lankahost.lk/lk-domain-registration/lk-domain-policy-instructions
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,979
    3,996
    113
    Sri Lanka
    "
    The following section describes the names that will not be allowed in the registry:

    Any name which in the opinion of the Registrar suggests or is calculated to suggest, the patronage of the President or connection with the Government or any Government Department, Municipality or other Local Authority or with any society or body incorporated by an Act of Parliament, unless the applicant provides evidence that use of such name has been approved by the relevant Government Authority.

    "

    මේක හරි. හැබැයි Domain එක Approve කරල තියෙන්නෙම .LK Domain Registry එකෙන්. මුලදිම Reject කරා නම් හරි. හැබැයි මේක මොකක් හරි ‍reason එකකට Approve කරල තියෙනව. ඒ වගේම slpa.lk තමයි port authority එකේ domain එක. මේක ගන්න එයාලට කිසිම අවශ්‍යතාවයක් නැති වෙන්න පුළුවන්. මේක මම සඳුදට අහල දාන්නම්... මටත් හරියටම දැනගන්න ඕන ඕක මේ වගේ වෙලාවක එයාලගෙ action එක මොකක්ද කියල.
     
    • Like
    Reactions: Psiko

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,572
    5,120
    113
    SLPA ekata one welawaka oka claim karanna puluwan mama hithanne
    මම දන්න විදියට ඔවු

    Trademark එකක් රෙජිස්ටර් කරොත් ඩොමේන් එක claim කරන්න පුලුවන් මම දන්න විදියට
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,979
    3,996
    113
    Sri Lanka
    මම දන්න විදියට ඔවු

    Trademark එකක් රෙජිස්ටර් කරොත් ඩොමේන් එක claim කරන්න පුලුවන් මම දන්න විදියට
    Trademark Register කරන්න බෑ Port වගේ Common word වලට. ඒ වගේම port කියන එකට තව meaning හදල valid points දෙන්න පුලුවන්. එතකොට මේ දැන් ගත්තු කෙනා valid දේකට උදාහරණයක් විදියට (port forwarding service website) එකක් විදියට කරගෙන යනව කියමුකො. එතකොට ඒක එයාට valid. ඒ වගේ වෙලාවක LK Domain Registry එකෙන් කලින් Approve කරල තිබ්බ එකක් නම් මොකුත් වෙන්නෙ නෑ.

    ‍අවුල් සහගත තත්වයක් නම් කරන්නෙ Expire උන ගමන් restricted දාන එක ඕක. මෙයාල Officially manual approve කරල තියෙන හින්ද කිසිම දෙයක් නොවෙන්න පුළුවන්. සඳුදට අහල දාන්නම්.