Branding Case study - Mr. Cockzilla. 🐔🐧 දැන් Europe වලින් කෙල්ලො එනවා මාව රට වටේ traveling (plus sexual) partner විදිහට එක්කගෙන යන්න. 🙈❤️❤️

KarolisAppu

Well-known member
  • Nov 25, 2025
    404
    414
    63
    උඹලගෙ දැන ගැනීම පිණිස මුළු සතියම Travel ELog එකක් ගහන්නත් බලාපොරොත්තු වෙනවා. එ‍් කියන්නෙ දවසින් දවසට වෙන දේවල් ගැන පින්තුර, වීඩියෝ විස්තර එක්ක Elakiri threads පෝලිමක්. හරියට මගෙ එදාට එදාට උයන කෑම thread ටික වගේම තමයි.

    කෝ බන් පින්තුර විස්තර. අර බැග් එකක් එල්ලන් ගෙට්ටුවක් ගාව ඉන්නවා, ඊට පස්සේ හිස් අති යනවා විතරනේ දැක්කේ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,766
    165,415
    113
    එකමත් එක රටක
    ripNWpx.jpg
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,766
    165,415
    113
    එකමත් එක රටක
    Pimp army 😂
    මම gemini යට කිව්වෙත් නෑ චාටර් ඇදුම් අන්දන්න කියලා . differnt outfits කියලා කිව්වේ . . මූ ඉන්ද්‍රජිත් කියලා අදුරගෙන ද මන්ද අන්දලා තියෙන්නේ
     
    OverSyze

    Well-known member
  • Jun 25, 2022
    5,341
    1
    5,027
    113
    Sin-tertainment Den
    මම gemini යට කිව්වෙත් නෑ චාටර් ඇදුම් අන්දන්න කියලා . differnt outfits කියලා කිව්වේ . . මූ ඉන්ද්‍රජිත් කියලා අදුරගෙන ද මන්ද අන්දලා තියෙන්නේ
    අර පිටිපස්සේම පොන්නයා පන්සලේ ඇබිත්තයා වගේ ඔයි😂
     
    • Haha
    Reactions: wpril5

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,521
    14,128
    113
    මම gemini යට කිව්වෙත් නෑ චාටර් ඇදුම් අන්දන්න කියලා . differnt outfits කියලා කිව්වේ . . මූ ඉන්ද්‍රජිත් කියලා අදුරගෙන ද මන්ද අන්දලා තියෙන්නේ
    මූ කාලයක් ChatGPT ඌව දන්නවා කියල නැටුවා, දැන් Geminiත් දන්නවා ඇති :rofl:
     
    • Haha
    Reactions: vito and wpril5