පාස්කු ප්‍රහාරය රාජපක්ෂලාගේ වැඩක් - රාජපක්ෂලාගේ හිතවතා මවුලානා චැනල් 4 හමුවේ කළ ප්‍රකාශයේ සාම්පල් එකක් එළියට -

sarika406

Well-known member
  • Jun 15, 2008
    2,401
    1,992
    113
    ඔය සීන් එක නම් කොටි නාගිට්ටවන්න ගත්තා... උබට මතක නම් ඕකට සැකපිට අත්අඩංගුවට ගත්තේ පුනුරුත්තාපනය උන LTTE එකෙක්...
    ඔය වවුනතිවු කෙස් එක වෙන්නෙ නොවෑම්බර් මාසෙ අන්තිමට ඒ කියන්නෙ මහවිරු සතියෙ ඒ කාලෙට සද්දෙට පඩයක් ගියත් එක LTTE එකෙ වෑඩක් තමා. ඔය සෑක පිට අල්ලපු දෙන්න පොලිසියෙන් අල්ලල CID එකට දීල තිබ්බා. අර අපෙ ලන්ක්ක්වෙ හිටපු දොරලොක් හොම්ස් මහත්ත්යාට සහරාන්ල බොම්බ පුපුරනකම්ම මොකුත් හොයා ගත්තෙ නෑතිව ඔහෙ PTA එකෙන් හිර කරගෙන ඉන්දල බොම්බ පිපිරුවට පස්සෙ රිලිස් කර. මම අහල තියෙන කතා අනුව ඔය් සානි මහත්ටය වනාතවිල්ලුව ඈරෙස්ට් කරපු එව්න් එක්ක හමුදා බුද්දි අන්ශ්වලට කතා කරන්නවත් දීල නෑතිලු. ඔකට ලොකුම හෙතුව තම්යි හමුදා ගෑන තිබ්බ සෑක සහිත ආකල්පය අර ම්යින් තුමගෙ දවස් 57 විප්ලවෙ හින්දා ආන්ඩුව හමුදාව සයිඩ්ලයින් කරලා තිබ්බෙ අන්න එකනම් ඔවට හොදට බලපෑවා
    මොනවා උනත් සහරාන්ලාගේ attack එක නවත්තන්න ආරක්ෂක අංශ වැඩ කළා මදි කියලා හිතෙනවා... RAW එකෙන් ඔච්චර කියලත් කරගන්න බැරි උනා කියන්නේ වැඩක් නෑ...
    එතන නම් අනිවාර්යයෙන් Criminal negligence එකක් තියනවා ඔය කට්ටියක් විතරක් දෑනගෙන හිටපු තොරතුරු හෑම security stakeholder කෙනෙකුටම ගියානම් ඔය කතාව සමහරවිට වෙනස් වෙන්න තිබුනා. int එක දුන්න කියන්නෙ ඉන්දියවෙ National Investigation Agency එකෙන් කියල තමයි කියන්නෙ. ඔය NTJ එක ලන්කවෙ විතරක් තිබ්බ එකක් නෙවෙයි එකෙ බෙස් එක thowheed Jamath of තමිල්නඩු. උන් එහෙ කලිෆෙට් එකක් හදන්න හදනකොට් අහුවෙච්ච එවුන් ගව සහරාන් ගෙ ව්ඩියො තිබිල උන් මහෙ චෙක් කරා කියල සමහර ඩොකුමන්ට් වල තියනවා.
    මට හිතෙන්නේ ඇත්තටම අන්තවාදී මුස්ලිම් ත්‍රස්තවාදී ක්‍රියාවක් මේක... තමන්ට දේශපාලන වාසි ගන්න හිතාගෙන උඩ පුටුවල හිටපු හැම එකම ඇස් කන් පියාගෙන හිටියා...
    ඔව් එහෙම වෙන්නත් පුලුවන් අනිත් අතට හිතන්නකො ලන්කාව පට්ට සාමෙන් පිරිල ඉතිරිලා ගිය ඔය කාලෙ ,කවුරුහරි එකෙක් බොම්බ ත්‍රෙට් එකක් තියනවා කියලා පාස්කු දෙවමෙහෙය නෑවෑත්තලා අරුන් නොගහ හිටයනම් ඌට වෙනදෙ, ඌට ආගමික සහජීවනෙට බදා කල කියලා ලන්කාවෙ ඉන්නත් නෑති කරනවා
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    rciddp.jpg
    මේවනම් මචං තේරුමක් නැති සීන්... ඔය සම්මාන උළෙලක් තියලා ජනාධිපතිට ආරාධනා කළාම පොර ගිහිං සම්මාන දීලා එන ඒකනේ... ඉබ්‍රාහිම් සල්ලි කරයා හින්දා ඡන්ද වලට වියද්ම් කරලත් ඇති...
     

    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,837
    948
    113
    Meka aththa unath nathath ape un chande denne muntama thamayi, Eisa ubala oka genan katha karala data nasthi karaganna epa
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,344
    1,815
    113
    colombo
    මේවනම් මචං තේරුමක් නැති සීන්... ඔය සම්මාන උළෙලක් තියලා ජනාධිපතිට ආරාධනා කළාම පොර ගිහිං සම්මාන දීලා එන ඒකනේ... ඉබ්‍රාහිම් සල්ලි කරයා හින්දා ඡන්ද වලට වියද්ම් කරලත් ඇති...
    ඔව් ඉතිම් නානා සල්ලි වියදම් නොකර ජාතික ලැයිස්තුවට දාන්න ජෙප්පොන්ට පිස්සු වෙන ඕනි...
    උන් පිනට කාපු තව එකෙක් විතරයි ඔය...