ඩෙංගු වළක්වා ගැනීමට මදුරුවන් බෝවෙන තැන්....

nalin0001

Well-known member
  • Jun 12, 2014
    19,977
    34,408
    113
    නැති කිරීම කියන එක කොච්චර දුරට ප්‍රායෝගිකද?
    ඊට වඩා සාර්ථක විසඳුම් නැද්ද මෙච්චර වෛද්‍ය විද්‍යාව දියුණු කාලයේ
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,219
    74,559
    113
    නැති කිරීම කියන එක කොච්චර දුරට ප්‍රායෝගිකද?
    ඊට වඩා සාර්ථක විසඳුම් නැද්ද මෙච්චර වෛද්‍ය විද්‍යාව දියුණු කාලයේ
    ඇයි? ජෙප්පන්ට ඉස්සර කරපු එක කරගන්නත් බැරි නිසා වෙන solution හොයනවද? මම දැක්කා ඩෙංගු මාර විදියට තියෙනවා කියලා නිව්ස් යනවා. ඒත් කිසි පාලනය කිරීමක් නෑ වගේ.
     
    • Sad
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,678
    12,877
    113
    35
    Spain
    මදුරුවෝ හැදෙනතැන් නැති කරන්න ඕන. එත් ඩෙංගු කියන්නේ පිරිසුදු වතුරේ හැදෙන මදුරු කීටයෙක්. ලංකාවේ ජලාශ ඝනත්වය අධික නිසා එක ප්‍රායෝගික නැහැ. කරන්න ඕන හොඳම දෙය ඩෙංගු රෝගීන් නෙට් එකක් ඇතුළේ තියන එක. එතකොට මදුරු දෂ්ඨන අඩු වෙලා බෝවෙන එක අඩු වෙනවා.
     
    • Like
    Reactions: Shehan333

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,499
    16,254
    113
    නැති කිරීම කියන එක කොච්චර දුරට ප්‍රායෝගිකද?
    ඊට වඩා සාර්ථක විසඳුම් නැද්ද මෙච්චර වෛද්‍ය විද්‍යාව දියුණු කාලයේ

    ලපයා ළග නම් විසඳුම් තියෙනව..කොහෙද උඹලා උෟව ජනාධිපති කරේ නෑනේ...😑

     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,138
    31,895
    113
    නැති කිරීම කියන එක කොච්චර දුරට ප්‍රායෝගිකද?
    ඊට වඩා සාර්ථක විසඳුම් නැද්ද මෙච්චර වෛද්‍ය විද්‍යාව දියුණු කාලයේ
    මේක කතාව හරි, ගොඩක් තැන් වල මදුරුවො හැදෙනවා එහෙම බැලුවොත් රක්‍ෂිත වනාන්තර වලත් මදුරෝවෝ බෝවෙනවා, තව දැකපු දෙයක් තමයි පැරණි නටඹුන් තියන තැන් වල ගල් කෙමි වලත් මදුරුවො ඉන්නවා එහෙම ගත්තොත් ගොඩක්. ඉතිං එහෙම බැලුවොත් මෙච්චර ලොකු ප්‍රදේශ වලින් බෝවෙද්දී පොඩි කොටසක් විතරක් සුද්ද කරන එක ප්‍රායෝගිකව කොච්චර දුරට වෙනවද? මිනිස්සුන්ගෙ වතු වලට දඩ ගහනව වගේ, අර රක්‍ෂිත, නටඹුන් වල ඒවගෙන් බෝවෙන් කීටයන්ට දඩ ගහන්නෙ කවුද? ඒ තැන් වල මදුරුවො ඒ තැන්වල විතරමද ඉන්නෙ? මේකට අර ඒ කාලෙ බැක්ටීරියා එකක් ගැහුව නේද? ඒක වැඩක් උනේ නැද්ද?

    wolb3-1zufk9s.png


    https://blogs.unimelb.edu.au/pearg/...ia-to-stop-mosquitoes-from-spreading-disease/
     
    • Like
    Reactions: Inigo Montoya