ඔව් 130 000 වියදම් කරගන්න වෙලාවක් නෑනේ ඔය ජොබ් එක කරනකොට ඉතින් 130 ඇති හැක් හැක්.මහන්සි වැඩක්, ඒ වුනාට මෙච්චර ගෙවනවා නම් මහන්සිය අවුළක් නැහැ.

එහෙනම් මදි බන්, ප්රෝෆිට් එකෙනුත් කොටහක් ගෙවන්න ඕන.ඔව් 130 000 වියදම් කරගන්න වෙලාවක් නෑනේ ඔය ජොබ් එක කරනකොට ඉතින් 130 ඇති හැක් හැක්.
මගේ යාලුවෙක්ගෙ කඩේක වැඩ කරනව පොරක් ඌ පාන්දර 3ට විතර එන්නෙ. උගේ කඩේනම් රයිස් ඇන්ඩ් කරි එහෙමත් තියෙයි. පාන්දර ඇවිත් ඒව ටික උයල කරල 8ට විතර ආපහු ගෙදර ගිහින් නිදාගෙන ආය දවල් කඩේට එනව අරූ ඇවිත් හවසට දෙන කෑම වලට සෙට් වෙනව. ඊට පස්සෙ ආප්ප කොත්තු රයිස් 11 විතර වෙනකල් හදනව. 11ට වැහුවාම හැලි වලන් ටික ඉබේ හේදෙන්නෙ නෑනේ ඊට පස්සෙ කිචන් එක්ක සුද්ද කරල එහෙම යනකොට 12වත් වෙනව. අර දවල් නිදාගන්න ටික තමයි ඌ රෙස්ට් එක්කට තියෙන්නෙ. මුගේ කඩේනම් පොඩි එකක් 80ක් විතර දෙන්නෙ. ඔය ලොකු ඒවගේ 130ක් කියන්නෙ හෙනටම මදි මම හිතන්නෙ.![]()
ඌ කඩේ වැඩ සේරම කරලත් දෙන්නෙ 80ද? අපි 1.80 ගෙවන්නෙ රොටී ගහන එකාට විතරයි. රයිස්, රයිස් ඇන්ඩ් කරි, short eats, cleaning වලට වෙනම ඉන්නව. ඌට කියපන් වෙන රස්සාවක් හොයාගන්න කියල.ඔව් 130 000 වියදම් කරගන්න වෙලාවක් නෑනේ ඔය ජොබ් එක කරනකොට ඉතින් 130 ඇති හැක් හැක්.
මගේ යාලුවෙක්ගෙ කඩේක වැඩ කරනව පොරක් ඌ පාන්දර 3ට විතර එන්නෙ. උගේ කඩේනම් රයිස් ඇන්ඩ් කරි එහෙමත් තියෙයි. පාන්දර ඇවිත් ඒව ටික උයල කරල 8ට විතර ආපහු ගෙදර ගිහින් නිදාගෙන ආය දවල් කඩේට එනව අරූ ඇවිත් හවසට දෙන කෑම වලට සෙට් වෙනව. ඊට පස්සෙ ආප්ප කොත්තු රයිස් 11 විතර වෙනකල් හදනව. 11ට වැහුවාම හැලි වලන් ටික ඉබේ හේදෙන්නෙ නෑනේ ඊට පස්සෙ කිචන් එක්ක සුද්ද කරල එහෙම යනකොට 12වත් වෙනව. අර දවල් නිදාගන්න ටික තමයි ඌ රෙස්ට් එක්කට තියෙන්නෙ. මුගේ කඩේනම් පොඩි එකක් 80ක් විතර දෙන්නෙ. ඔය ලොකු ඒවගේ 130ක් කියන්නෙ හෙනටම මදි මම හිතන්නෙ.![]()
එහෙම කරොත් අරූටනම් කඩේ කරන එකෙන් ලාබයක් නෑ. ඌ ජොබ් එකක් කරල ඕක රන් කරන්නෙ මම හිතන්නෙ කඩෙන් ලාබයක් නෑ ඔහේ කරගෙන යනවා රෝල වගේ. ලොකු හෝටල් වලනම් දවසට කොත්තු 50ක් වත් යනවනෙ අනිවා. අනික ඔය හෝටල් වල කොත්තුවක් ගාන 1000 පැනල පටන්ගන්නෙ. මුන්ගෙ 550 වගේ ඉඳල පටන්ගන්නෙ.එහෙනම් මදි බන්, ප්රෝෆිට් එකෙනුත් කොටහක් ගෙවන්න ඕන.

ඔය කඩ කෙරුවාවල් මම දන්නෙ නෑ බං. කිචන් එක ක්ලීන් කරගන්න එක කොත්තු බාස්ගේ වැඩේ නෙවෙයිද. උඹලගෙ වගේ ලොකු හෝටල් වල චෙෆාලා නෙවෙයිනෙ උන්. ඒකනේ බාස් කියන්නෙ.ඌ කඩේ වැඩ සේරම කරලත් දෙන්නෙ 80ද? අපි 1.80 ගෙවන්නෙ රොටී ගහන එකාට විතරයි. රයිස්, රයිස් ඇන්ඩ් කරි, short eats, cleaning වලට වෙනම ඉන්නව. ඌට කියපන් වෙන රස්සාවක් හොයාගන්න කියල.
කිචන් එක කිව්වම කොත්තු ගහන එක විතරක් නෙමේ. තමන් කරන වැඩේට අදාල දේ තමන් ක්ලීන් කරගන්න ඕනෙ එහෙම නැතුව ඌට කියල පිගන් ටිකත් හෝදගෙන මේස පිටු ටිකත් පිහිද ගන්නවනම් ඌ දැනගන්න ඕනෙ ඒකට හරියන පඩියක් ඉල්ලගන්න.එහෙම කරොත් අරූටනම් කඩේ කරන එකෙන් ලාබයක් නෑ. ඌ ජොබ් එකක් කරල ඕක රන් කරන්නෙ මම හිතන්නෙ කඩෙන් ලාබයක් නෑ ඔහේ කරගෙන යනවා රෝල වගේ. ලොකු හෝටල් වලනම් දවසට කොත්තු 50ක් වත් යනවනෙ අනිවා. අනික ඔය හෝටල් වල කොත්තුවක් ගාන 1000 පැනල පටන්ගන්නෙ. මුන්ගෙ 550 වගේ ඉඳල පටන්ගන්නෙ.
ඔය කඩ කෙරුවාවල් මම දන්නෙ නෑ බං. කිචන් එක ක්ලීන් කරගන්න එක කොත්තු බාස්ගේ වැඩේ නෙවෙයිද. උඹලගෙ වගේ ලොකු හෝටල් වල චෙෆාලා නෙවෙයිනෙ උන්. ඒකනේ බාස් කියන්නෙ.
------ Post added on Jun 14, 2026 at 11:29 AM

නිවාඩුවක් නෑමහන්සි වැඩක්, ඒ වුනාට මෙච්චර ගෙවනවා නම් මහන්සිය අවුළක් නැහැ.