89 භීෂණ කාලේ ඔබ්රෝයි හෝටලේ සිද්ධවෙන්න ගිය සයනයිඩ් කුමන්ත්‍රණය!
88/89 කාලේ ලංකාවේ දේශපාලනඥයෝ, හමුදා ප්‍රධානීන් මරන්න පාවිච්චි කළේ වෙඩි, බෝම්බ විතරක් නෙවෙයි.
කවුරුත් නොදන්න සූක්ෂ්ම වස දීමේ සැලසුමකුත් ඒ අතර තිබුණා.
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ධර්මන් වික්‍රමරත්න මහතාගේ "ජවිපෙ 2වැනි කැරැල්ල" පොත මේ සිදුවීමට ජීවමාන සාක්ෂි දරනවා.
කාටද ගහන්න හැදුවේ?
එවකට ආරක්ෂක රාජ්‍ය ඇමති රංජන් විජේරත්න මහතා සහ ඉහළ පෙළේ හමුදා ප්‍රධානීන් 8 දෙනෙක් එකම තැනකදී ඉවරයක් කරන්නයි සැලසුම තිබුණේ.
ස්ථානය වුණේ ඔවුන් නිතර ආගිය කොළඹ "ලංකා ඔබ්රෝයි" (දැන් Cinnamon Grand) සුපිරි හෝටලය.
LTTE එකෙන් ගත්ත සයනයිඩ් දියරය!
සාමාන්‍යයෙන් JVP එක සයනයිඩ් පාවිච්චි කළේ නැහැ.
හැබැයි මේ වැඩේට ජවිපෙ ක්‍රියාකාරිකයෙක් වුණු "වරුණ", කොළඹදී LTTE නියෝජිතයෙක්ගෙන් රහසින් මාරාන්තික "සයනයිඩ් දියරයක්" (Cyanide Liquid) සිලින්ජරවල දාලා මිලදී ගත්තා.
මේකේ සැර බලන්න මුලින්ම බල්ලෙකුට දීලා පරීක්ෂණයක් කරලත් තිබුණා!
වැඩේ ගැස්සුණේ කොහොමද?
හෝටලයේ වැඩ කරපු ජවිපෙ හිතවාදී සේවකයෝ ලවා රංජන් විජේරත්න ඇතුළු පිරිසගේ කෑම හෝ බීමවලට මේ වස දියරය කලවම් කරන්නයි සැලසුම තිබුණේ.
හැබැයි 1989 දෙසැම්බර් 27 වෙනිදා එවකට ජවිපෙ නායකයෙක් වුණු සමන් පියසිරි ප්‍රනාන්දු මහතා ආරක්ෂක අංශවලට අහුවුණා.
ඔහු ළඟ තිබුණු රහස් සිතියම් සහ ලේඛන පරීක්ෂණ කරද්දී තමයි බුද්ධි අංශවලට මේ "ඔබ්රෝයි කුමන්ත්‍රණය" අහම්බෙන් අහුවුණේ!
වහාම ක්‍රියාත්මක වුණු හමුදාව හෝටලයේ සේවකයන් අත්අඩංගුවට ගැනීමත් එක්ක ලංකා ඉතිහාසයම වෙනස් කරන්න තිබ්බ ලොකුම වස දීමේ ප්‍රහාරය අන්තිම මොහොතේ වැළකුණා!