කෙල්ලන්ගෙ red flags මොනවද ? දන්න දේවල් කියාගෙනෙ යමු කාටහරි උදව්වක් වෙයි මේක, බඩු වලට අහුවෙන් නැතුව ඉන්න

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,309
    6,751
    113
    හෙල බිමේ
    ඕනෙවට වඩා පත්තිනිනම්, ඕනෙවට වඩා අනුන් තමන් ගැන හිතන දේ ගැන worry වෙනවනම්, වැදගත්කම කියන්නේ දත් පේන්නේ නැතිව හිනාවෙන එක, ගෙදරටත් දිග ගවුම් අඳින එක, මිනිස්සුන්ට ඇහෙන්නේ නැතිවෙන්න කතා කරන එක වගේ, විශේෂයෙන්ම මිෂෙල් දිල්හාරා වගේ එළියට හෙන වැදගත් කියලා පේන්න සොබ්බේ දාන සීන් තියෙනවනම් අනිවා red flags. උන්ගේ හිත් ඇතුලේ තමයි හිතාගන්න බැරි තරම් අසහනේ තියෙන්නේ. මම ඒ වගේ දැකපු බහුතරය පයි ගිලපුවා තමයි.

    කරගහන්නේ නැත්තන් බය නැතුව සෙට් වෙයන්, හැබැයි ඒකි වටේ ගිහින් සීන් එක නැවතුනත් ඒකි ලස්සනට රඟපාන නිසා උඹ තමයි සමාජෙට නරක මිනිහා වෙන්නේ. සමාජේ එවුන් ඒ දුවනම් හරිම වැදගත් පාටයි, බලන්න ලිප්ස්ටික් ටිකක්වත් ගාන්නේ නෑ වගේ ලයින් දෙනවනම් ආයේ උපරිම සැප ගන්න පුළුවන් කෑල්ලක් තමයි. මිනිහෙක් හිටියත් අදින්න පහසුම කෑලි ඕවා. මට හිතෙන්නේ ප්‍රතිරූපය නඩත්තු කරන සීන් නිසා උන්ගේ හිත ඇතුලේ තියෙනවා එළියට පේන්නේ නැති දරුණු අසහනයක්. ඒ සතා එළියට එන්නේ සමාජෙට පේන්නේ නැති තැනකට ගියාම.
    මිෂෙල් දිල්හාර කියන්නේ පට්ට කපටි ගෑනියෙක් නේ.. බඩුවක් ද දන්නේ නෑ..
    අද දුප්පත් පොඩි උන්ට උදව් කරනවා කියලා (charity) ලොකු ලොකු උන්ගෙන් ගාන කපාගෙන පොඩි උන්ට පොත් පැන්සල් ටිකක් දීලා එකී benz එකක් ගත්තා..
     
    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    450
    1,181
    93

    ow ekinm kpti gniyek thmai
     
    meshsl

    Junior member
  • Jun 17, 2011
    59
    4
    8
    leda unama ikmanata beheth aran adu kara ganna try karanawada , niirogiwa innawada kiyala balapan. nattan hamadama leda. masekata parakwat danna wenne na
     
    true :yes: