තව ටික දවසකින් මෙරට ආර්ථිකය කඩා වැටෙනවා..- රනිල්..😳😑

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,301
    45,285
    113
    image_e7b4592dff.jpg


    (අංජුල මහික වීරරත්න)

    ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩා වැටෙන ආකාරය තව ටික කාලෙකින් දැකගන්න හැකිවනු ඇතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹදී පැවසීය.

    “රණවිරුවන් සහ සංඝයා වහන්සේලා නැති කිරීමේ පාලනයක් වර්තමානයේ ක්‍රියාත්මක වන බවද රනිල් වික්‍රමසිංහ මහතා කීය.

    රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවේ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අමතමිනි.

    කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේදී කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවැත්විණි..

    https://www.lankadeepa.lk/latest_news/තව-ටක-දවසකන-මරට-ආරථකය-කඩ-වටනව/1-693517
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,065
    9,437
    113
    35
    Spain
    අනේ මුත්තේ අපිව බේර ගන්න.. 🙏
    එක සැරයක් මුත්තා උඹලව බේරුවා. එත් කෙලෙහි ගුණයක් නැති එකා චාටු කතා කියපු හිවලෙක්ට රැවටිලා හිවලා රටේ ජනාධිපති කලා. උඹල වගේ ගොන්නු.
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,383
    8,526
    113
    ජෙප්පොන්ට රතු අලි පැටවූ කියන්නේ නිකන්ද... රනිල් ස ට අයම එක සිට් එකෙනුයි තනි ධමනියෙනුයි රටේ පාලනේ ගන්න අවස්ථාවක් දෙන්න යන්නේ.
     

    monson

    Well-known member
  • May 7, 2007
    24,955
    27,067
    113

    ආර්ථිකය යළිත් අර්බුදයකට


    ශ්‍රී ලංකාව යළි ආර්ථික අර්බුදයක් කරා ගමන් කරමින් සිටින බවත් ඒ සඳහා වන බොහෝ සංඥා ආර්ථික ක්‍රියාකාරිත්වය තුළ දැනටමත් දැකිය හැකි බවටත් මූල්‍ය හා ආර්ථික විශේෂඥයෝ අනතුරු අඟවති.

    මේ සඳහා නිසි ක්‍රියාමාර්ග නොගතහොත් ලබන වසරේ (2027) දී ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පත්වෙනු ඇති බවත්, දැනටමත් උග්‍ර විදේශ විනිමය පීඩනයකට රට මුහුණ දෙමින් සිටින බවත් ඔවුහු පෙන්වා දෙති.

    පසුගිය දිනවල ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව දිගින් දිගටම රුපියල පිරිහීමට ලක් වූ අතර රජයට සහ මහ බැංකුවට එම තත්ත්වය පාලනය කර ගැනීම සඳහා විනිමය පාලන ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට ද සිදුව ඇත.

    එසේම මහ බැංකුව විසින් දේශීය විදේශ විනිමය වෙළෙඳපොළේ ඩොලර් විකිණීමට කටයුතු කරමින්, ඒ හරහා රුපියලේ පිරිහීම පාලනය කර ගැනීමට උත්සාහ කළත් එය ද තිරසර විසඳුමක් නොවන බව ද එම මූල්‍ය හා ආර්ථික විශේෂඥයෝ සඳහන් කරති.

    2022 වසරේ රට ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දීමෙන් පසුවත් ඉන් නිසි පාඩම් ඉගෙන ගෙන තිරසර ලෙස විදේශ විනිමය ඉපයුම් මාර්ග වැඩි කර ගැනීමේ උපායමාර්ගවලට යොමුව නැති බවට චෝදනා කරන ඔවුහු, අයිඑම්එෆ් වැඩසටහනක් සම්පූර්ණ කරමින් සිටියදී ද නැවත වතාවක් රටට විදේශ විනිමය පීඩනයකට මුහුණ දීමට සිදුව ඇති බවත් එසේම ණය තිරසරභාවය (විදෙස් ණය ගෙවීමේ හැකියාව) අතින් ඉහළ අවදානමක සිටින බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින්ම සිය නවතම සමාලෝචන වාර්තාව මගින් රතු එළියක් දල්වා ඇති බවත් පෙන්වා දෙති.

    ඔවුන් තවදුරටත් සඳහන් කරන්නේ 2027 මාර්තු මාසයේ මූල්‍ය අරමුදලේ ණය වැඩසටහන අවසන් වීමෙන් පසු කාලයේ ආර්ථික හා විදේශ විනිමය කළමනාකරණයට ශ්‍රී ලංකාව සූදානම් විය යුතුව ඇති බවත් එය ඉතාම අභියෝගාත්මක වනු ඇති බවත්ය.

    ශ්‍යාම් නුවන් ගනේවත්ත
    Divaina Irida Sangrahaya 14.06.2026
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,900
    15,217
    113
    නිකම් එල්නිනෝ එකක් ආවත් වැස්ස අඩු වෙනවා, එතකොට සුපර් එල්නිනෝ එකක් ආවම?

    1. මුලින්ම දත්ත නෑ, මම වැහි දෙයියෙක් නෙමෙයි කියනවා.
    2. ඊට පස්සෙ ඉන්දියාවෙන් කෑම ඉම්පෝට් කරනවා.
    3. දවසම හිටගෙන මීටින් ඉන්න ෆොටෝ දානවා.
    4. අන්තිමේ වියලි කලාපෙ ජීවිත රැකගන්න ටැක්ස් වැඩි කරනවා.
    5. ඊලඟ නිදහස් උත්සවේදි ඉතිහාසයේ අමාරුම එල් නිනෝ මෙහෙයුම කරපු හමුදාව අගයනවා.

    😎🥳
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,307
    17,809
    113
    ඔවුන් තවදුරටත් සඳහන් කරන්නේ 2027 මාර්තු මාසයේ මූල්‍ය අරමුදලේ ණය වැඩසටහන අවසන් වීමෙන් පසු කාලයේ ආර්ථික හා විදේශ විනිමය කළමනාකරණයට ශ්‍රී ලංකාව සූදානම් විය යුතුව ඇති බවත් එය ඉතාම අභියෝගාත්මක වනු ඇති බවත්ය.
    මේකට තමා මටත් බය...
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,680
    8,475
    113
    In Your Heart
    Meke inna gon Jeppo tikata kiwata owa piligan na . Ranil thama 1 & only option

    Api machan essential products karanne .. api patta amaruwen adinne . Mage savings serama iwarai, thawa investment serama hold ..

    Me kari lapaya apiwa kewa. Apiwa witharak newe ratatg kewa. Aye recover wenna sahenna kalayak yai

    මේකට තමා මටත් බය...
    Lankawak thibboth hodai .
    ------ Post added on Jun 14, 2026 at 9:33 PM
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,636
    15,190
    113
    New Zealand
    රනිල් කිව්ව නම් මේක විශ්වාස කරන්න වෙනවා. :dull:මෙයා රටේ තෙල් නැති වෙන කතාව, රට බංකොලොත් වෙන කතාව කිව්වේ ඊට අවුරුද්දකට විතර කලින්. ඒකත් ඒවගේම උනා.

    රනිල් ජූලි මාසේ පාර්ලිමේන්තුවට එනවා කියලා කතාවක් තියනවා. දිනය ජූලි 7 ලු. ඇත්තක්ද බොරුවක් දන්නෙ නැ