යකෝ තොට ටයර් දාලා ගිණි තියයි.
යකෝ තොට ටයර් දාලා ගිණි තියයි.Dan inne widiha sura purayak kiyala hithei machan attatam watunoth.gotage kale dakke trailer eke witharai.ලංකාවේ ආර්ථිකේ ආය කඩාවැටෙන්න තැනක් තියෙනවද බං.![]()
තව ටිකක් අල්ලන් ඉම්මු මචංඅනේ මුත්තේ අපිව බේර ගන්න..![]()
Dan Ranil awata wedak na ban wenna oni damge eka wela iwarai. Aye sahena kattak kanna weiරනිල් කිව්ව නම් මේක විශ්වාස කරන්න වෙනවා.මෙයා රටේ තෙල් නැති වෙන කතාව, රට බංකොලොත් වෙන කතාව කිව්වේ ඊට අවුරුද්දකට විතර කලින්. ඒකත් ඒවගේම උනා.
රනිල් ජූලි මාසේ පාර්ලිමේන්තුවට එනවා කියලා කතාවක් තියනවා. දිනය ජූලි 7 ලු. ඇත්තක්ද බොරුවක් දන්නෙ නැ
![]()
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩා වැටෙන ආකාරය තව ටික කාලෙකින් දැකගන්න හැකිවනු ඇතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹදී පැවසීය.
“රණවිරුවන් සහ සංඝයා වහන්සේලා නැති කිරීමේ පාලනයක් වර්තමානයේ ක්‍රියාත්මක වන බවද රනිල් වික්‍රමසිංහ මහතා කීය.
රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවේ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අමතමිනි.
කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේදී කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවැත්විණි..
https://www.lankadeepa.lk/latest_news/තව-ටක-දවසකන-මරට-ආරථකය-කඩ-වටනව/1-693517
තව ටිකක් අල්ලන් ඉම්මු මචං
ජූනි මාසෙන් පස්සේ පෙට්‍රල් වලට කරන දේ බලලාම ගැම්මට කමෙන්ට් එකක් දාමු
රනිල් කිව්ව නම් මේක විශ්වාස කරන්න වෙනවා.මෙයා රටේ තෙල් නැති වෙන කතාව, රට බංකොලොත් වෙන කතාව කිව්වේ ඊට අවුරුද්දකට විතර කලින්. ඒකත් ඒවගේම උනා.