තව ටික දවසකින් මෙරට ආර්ථිකය කඩා වැටෙනවා..- රනිල්..😳😑

Chemist

Well-known member
  • Nov 19, 2023
    4,000
    7,013
    113
    Narcissistic Sociopath Manipulator
    image.png
    image.png
    :lol: යකෝ තොට ටයර් දාලා ගිණි තියයි.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,745
    1
    15,405
    113
    :lol: :lol: :lol:
    ගුපියො තෙත් වෙලා! බයියෝ තෙමිලා!:lol:
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,467
    9,133
    113
    අනේ මුත්තේ අපිව බේර ගන්න.. 🙏
    තව ටිකක් අල්ලන් ඉම්මු මචං
    ජූනි මාසෙන් පස්සේ පෙට්‍රල් වලට කරන දේ බලලාම ගැම්මට කමෙන්ට් එකක් දාමු
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,790
    8,566
    113
    In Your Heart
    රනිල් කිව්ව නම් මේක විශ්වාස කරන්න වෙනවා. :dull:මෙයා රටේ තෙල් නැති වෙන කතාව, රට බංකොලොත් වෙන කතාව කිව්වේ ඊට අවුරුද්දකට විතර කලින්. ඒකත් ඒවගේම උනා.

    රනිල් ජූලි මාසේ පාර්ලිමේන්තුවට එනවා කියලා කතාවක් තියනවා. දිනය ජූලි 7 ලු. ඇත්තක්ද බොරුවක් දන්නෙ නැ
    Dan Ranil awata wedak na ban wenna oni damge eka wela iwarai. Aye sahena kattak kanna wei
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,064
    86,263
    113
    ආශ්චර්යමත් රටක
    ආර්ථිකේ 0ටත් පහළට වට්ටලා පළවෙනි පාරට රටක් බංකොළොත් කරලා ඉතිහාසෙට එකතු වෙච්ච එකා කියන්නෙ 😹😹😹

    හිනාවෙලා පුක ඉරෙන්නෙ මෙන්න මේවට 🤣🤣
     
    • Like
    Reactions: MindNipun

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,951
    13,489
    113
    පෘථිවිය
    image_e7b4592dff.jpg


    (අංජුල මහික වීරරත්න)

    ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩා වැටෙන ආකාරය තව ටික කාලෙකින් දැකගන්න හැකිවනු ඇතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹදී පැවසීය.

    “රණවිරුවන් සහ සංඝයා වහන්සේලා නැති කිරීමේ පාලනයක් වර්තමානයේ ක්‍රියාත්මක වන බවද රනිල් වික්‍රමසිංහ මහතා කීය.

    රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවේ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අමතමිනි.

    කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේදී කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවැත්විණි..

    https://www.lankadeepa.lk/latest_news/තව-ටක-දවසකන-මරට-ආරථකය-කඩ-වටනව/1-693517

    මේක රනිලා කියන්න දෙයක් නෙමේ
    රටේ සල්ලි හොරපාරේ යනවා
    හැකර් ලට ගෙවනවා
    දැනට බිලියන කියක්ද?

    ආනයන වියදම ඉදිරියේදී 30-40% දක්වා ඉහල යනවා .
    තව මාස 6කින් බලන්න
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,269
    17,180
    113
    තව ටිකක් අල්ලන් ඉම්මු මචං
    ජූනි මාසෙන් පස්සේ පෙට්‍රල් වලට කරන දේ බලලාම ගැම්මට කමෙන්ට් එකක් දාමු
     
    • Like
    Reactions: KOTA NIHAL

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,811
    16,953
    113
    Kottawa
    රනිල් කිව්ව නම් මේක විශ්වාස කරන්න වෙනවා. :dull:මෙයා රටේ තෙල් නැති වෙන කතාව, රට බංකොලොත් වෙන කතාව කිව්වේ ඊට අවුරුද්දකට විතර කලින්. ඒකත් ඒවගේම උනා.

    ඊට කලින් මංගලය කිව්වෙ ගෝට ඉන්න කාලේ