බණ්ඩාරවෙල Barista කොෆී ෂොප් එකේ කුණු කෑම විකුණලා | චෝදනා 4කට අධිකරණයෙන් රුපියල් 400,000ක දඩයක්

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,038
    8,123
    113
    career-1.png



    පාරිභෝගික නීති උල්ලංඝනය කරමින් කටයුතු කළ බණ්ඩාරවෙල, ‘Barista Coffee Lanka Pvt Ltd (Barista Express)’ ආයතනයට බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය මගින් ඊයේ (2026.06.10) රුපියල් 400,000 ක දඩයක් නියම කරනු ලැබීය.

    පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ බදුල්ල දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරීන් විසින් සිදුකළ වැටළීමකදී අනාවරණය කරගත් බරපතළ වැරදි 4ක් සම්බන්ධයෙන් වන නඩුවක් යටතේ මෙලෙස අධිකරණය හමුවේ නඩු පවරා තිබිණි.

    අධිකරණයේදී විත්තිකාර සමාගම විසින් වරද පිළිගත් ප්‍රධාන චෝදනා 4 වන්නේ,

    1.ලේබලයේ කිසිදු තොරතුරක් (මිල, බර, නිෂ්පාදිත/කල් ඉකුත්වීමේ දිනයන්) නොමැතිව කේක් විකිණීම.

    2. ලේබල් තොරතුරු රහිතව බිස්කට් ඇසුරුම් විකිණීමට ඉදිරිපත් කර තිබීම.

    3. පාරිභෝගික නීති රෙගුලාසි උල්ලංඝනය කරමින් කල් ඉකුත් වූ බිස්කට් ඇසුරුම් විකිණීමට තබා තිබීම.

    4. පාරිභෝගිකයා නොමඟ යවන සහ රවටන අයුරින් කල් ඉකුත් වූ ආහාර ද්‍රව්‍ය වෙනත් ආහාර පාන සැකසීම සඳහා ශීතකරණ තුළ සහ ගබඩාවේ තබාගෙන සිටීම.

    ලොකුම පුකේ අමාරුවක් තියෙන්නේ උඹට, හාමුරුවරු ගැන ඇරෙන්නේ උඹ දාපු පොස්ට් එකක් පෙන්නපන් බලන්න?
    ------ Post added on Jun 11, 2026 at 2:11 PM
     

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,039
    2,842
    113
    දැන් නම් එකත් තේ කඩයක් ගානට වැටිලා. පොල් සම්බල් සැන්විච් එකක් ගත්තා මෙලෝ රහක් නෑ
     
    • Haha
    Reactions: Lionzzz and deanXX

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,870
    2,005
    113
    දැන් නම් එකත් තේ කඩයක් ගානට වැටිලා. පොල් සම්බල් සැන්විච් එකක් ගත්තා මෙලෝ රහක් නෑ

    You could make a පොල් සම්බල් සැන්විච් at home..

    What did you order for drinks..?
     
    • Haha
    Reactions: 6h057

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,418
    25,637
    113
    ප්‍රසිද්ද ආහාර සමාගම් වල short expire ගොඩක් යවන්නේ ලොකුම තැන් වලට. නුඩ්ල්ස් සමාගමක රෙපෙක් කිව්වේ.
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    ලොකුම පුකේ අමාරුවක් තියෙන්නේ උඹට, හාමුරුවරු ගැන ඇරෙන්නේ උඹ දාපු පොස්ට් එකක් පෙන්නපන් බලන්න?
    ------ Post added on Jun 11, 2026 at 2:11 PM
    කොහේවත් යන වලියක් Barista එක පිටින් ගිහින් වගේ 😋