ලංකාවෙ high cash flow boring business

CohenLenstra

Well-known member
  • Jan 11, 2024
    1,283
    2,492
    113
    මේ video එකේ වගේ, ලංකාවෙ කළ හැකි business මොනවද හොඳ cashflow තියෙන with not too large capital requirements?



    ලංකාවෙ ඔය හැම එකක්ම saturate වෙලා කියලා හිතෙන්නෙ.
     
    • Like
    Reactions: Inigo Montoya

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,182
    13,053
    113
    33
    ෆින්ලන්ඩ්

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,438
    17,414
    113
    Auckland
    බාර් එකක් ළඟ බයිට් විකුනපන්

    නුවර කිට්ටුව එක ගමක තියනව බයිට් විකුනන කරත්තයක්. සෑහෙන සෙනගක් එනව හවස 6 පහු වෙනකොට. වැඩේ කියන්නෙ මූ ඉන්නෙ අමු කැලෑවක් ලග ටවුන් එකේ නෙවෙයි. බයිට් අරන් කට්ටිය කැලේට බහින්නෙ ඇල්ල දිගෙ :rofl: :lol:

    Think About It GIF by Identity
     

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,283
    2,492
    113
    Lankawe
    Laundry Business - Commercial grade washing machine i and Dryers 2 i dala maseta laksha 5 - 6 k hoyanna puluwun colombo kittuwa.
    ඒත්, colombo කිට්ටුව shop space rental එක තමා අනික් cost එක. අනික ඕවාට electricity and water bill එක ලොකු expense එකක් වෙයි නේද? තව ඕවායේ waste water disposal එහෙමත් හිතන්න ඕනි නේ? මට නිකං හිතිච්ච ඒවා.

    ලක්ෂ 5 - 6 කිව්වෙ profit ද?
     
    • Like
    Reactions: banda065

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,476
    6,138
    113
    Lankawe
    Laundry Business - Commercial grade washing machine i and Dryers 2 i dala maseta laksha 5 - 6 k hoyanna puluwun colombo kittuwa.
    Stationery Book shop - Poddak kal yanawa school ekak wage gawa num weda karanawa.
    මට මේක කරන්න සෙට් වෙන සුපිරි place එකකට access තියෙන නිසා හෙව්වා
    self service දාන්න බැලුවෙ washing machine ගෙනල්ල විකුණන යාලුවෙක්ගෙන් ඇහුවම ඌ ඒක නොකෙරෙන කතා ටිකක් කීව නිසා වැඩෙ අමතක කරා
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,768
    5,555
    113
    ඔය වගේ වීඩියෝ හදලා යූටියුබ් දාන එක
    ඒ වගේම ඔය වගේ දේවල් ගැන කෝස් හදලා විකුනන එක

    තමයි ඔය කියන විදියෙ බිස්නස් තියෙන්නෙ
     

    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,667
    890
    113
    ඔය වගේ වීඩියෝ හදලා යූටියුබ් දාන එක
    ඒ වගේම ඔය වගේ දේවල් ගැන කෝස් හදලා විකුනන එක

    තමයි ඔය කියන විදියෙ බිස්නස් තියෙන්නෙ
    AI walata salli denwada ?
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,768
    5,555
    113
    AI walata salli denwada ?

    ඔය වගේ වීඩියෝ එකක් හදන්න ලොකුවට AI වලට වියදම් වෙන්නෙ නැහැ බන්.

    AI Video generate කරන්න ඕනත් නැහැ බන්, Images වලින්ම කරන චැනල් තියනවා
    මේක බලපන්
    දාල දවස් දෙකයි 65K Views, එක ඇනිමේශන් එකක් වත් නැහැ Images විතරයි
     
    Last edited:

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,026
    239
    63
    මට මේක කරන්න සෙට් වෙන සුපිරි place එකකට access තියෙන නිසා හෙව්වා
    self service දාන්න බැලුවෙ washing machine ගෙනල්ල විකුණන යාලුවෙක්ගෙන් ඇහුවම ඌ ඒක නොකෙරෙන කතා ටිකක් කීව නිසා වැඩෙ අමතක කරා

    Can you please elaborate ? Thank you.
    Would like to know the risks.
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,476
    6,138
    113
    Can you please elaborate ? Thank you.
    Would like to know the risks.
    self service මැශින් durable නෑ ඉක්මනට කැඩෙනවා වගේ කතාවක් කිවෙ
    customer ඇවිත් coin එක්ක cloth එහෙම දැම්මොත් damages වෙන risk එක වැඩියි කියලත් කීවා
    Maintenance අමාරු කතාවක් තමයි කීවෙ