කොරෝන කාලෙ මට උන වින්නැහිය 😐

Aiden Pearce

Well-known member
  • Aug 4, 2025
    897
    1,484
    93
    ඒකාලෙ පිළියන්දල බෝඩිමක හිටියෙ අපේ ගෙදරට කොරෝන හැදිල නිරෝධායන කරා මට යන්න තැනක් නැතුව බෝඩිමේ හිර උනා එක පාරම පිළියන්දල රෙඩ් සෝන් එකට අහු වෙලා වහල දැම්ම කඩවල් එක්කම දැන් රස්සාවට යන්න විදියකුත් නෑ කන්නත් නෑ සල්ලිත් පොඩ්ඩයි තියෙන්නෙ. ඔහේ ඉන්නකොට අදුරන කඩේක කොල්ලෙක් කොත්තු මී පැකට් පහලවක් ගෙනල්ල දුන්න ඕකෙන් දවස් 5ක් වගේ හිටිය අන්තිමට කඩවල් ඇරිය..

    අසරණ වෙලාවට පණකෙන්ද රැකපු ඒ කොත්තු මී පැකට් ටිකට. ආදරෙයි පැලෙන්න
     
    Last edited:

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,821
    10,962
    113
    35
    Spain
    අඩෝ මාර කෙස් එක නේ. හැබැයි ඉස්සරහට ඔය අවුල් එන්නේ නැහැ. මොකද මිනිස්සු දන්නවා සූදානම් වෙන්න ඕන විදිය.
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,634
    2,435
    113
    43
    Wakanda
    තිරය පිටුපස ( මුදලාලි කඩේ පිටිපස්සෙන් ඇතුලට එන්න කියල ඉස්සරහට නැවෙන්න කියල අත්දෙක අල්ලගත්ත හයියෙන්. ඊට පස්සෙ වැඩට ඉන්න කොල්ල මගෙ පස්සට කරා.
    ඊට පස්සෙ ඌ මාව අල්ලගෙන හිටිය මුදලාලි මගෙ පස්සට කරා.
    මං කලිසම උස්සගෙන අතට අහුවුන මල්ලකුත් අරගෙන එලියට පැන්න.
    ගෙදර ගිහින් බැලුවම ඒකෙ නූඩ්ල්ස්
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,364
    2,458
    113
    colombo
    තිරය පිටුපස ( මුදලාලි කඩේ පිටිපස්සෙන් ඇතුලට එන්න කියල ඉස්සරහට නැවෙන්න කියල අත්දෙක අල්ලගත්ත හයියෙන්. ඊට පස්සෙ වැඩට ඉන්න කොල්ල මගෙ පස්සට කරා.
    ඊට පස්සෙ ඌ මාව අල්ලගෙන හිටිය මුදලාලි මගෙ පස්සට කරා.
    මං කලිසම උස්සගෙන අතට අහුවුන මල්ලකුත් අරගෙන එලියට පැන්න.
    ගෙදර ගිහින් බැලුවම ඒකෙ නූඩ්ල්ස්
    ගේ සීන් හිත්තත්න්නේ ගේ සීන් කරන වුන්ට
     
    • Like
    Reactions: windows_ubuntu

    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    897
    1,484
    93
    තිරය පිටුපස ( මුදලාලි කඩේ පිටිපස්සෙන් ඇතුලට එන්න කියල ඉස්සරහට නැවෙන්න කියල අත්දෙක අල්ලගත්ත හයියෙන්. ඊට පස්සෙ වැඩට ඉන්න කොල්ල මගෙ පස්සට කරා.
    ඊට පස්සෙ ඌ මාව අල්ලගෙන හිටිය මුදලාලි මගෙ පස්සට කරා.
    මං කලිසම උස්සගෙන අතට අහුවුන මල්ලකුත් අරගෙන එලියට පැන්න.
    ගෙදර ගිහින් බැලුවම ඒකෙ නූඩ්ල්ස්
    මේ මොන බේසමයමක්ද මේ 🤣
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,655
    72,951

    උඹට පොන්නයෝ ඉතින් අම්ම මතක් කරලා අතේ ගහන එක ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑනේ වරුන ඉන්සෙස්ට් වේසිගේ පුතා, ඉතින් gayහුත්තවල් කිය කිය හිටපන්. 🤭 🤭
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,719
    1
    9,445
    113
    colombo
    මන් තමයි ඒ ටික ගෙනත් දුන්නේ. රෑට රෑට උඹ අතේ ගහන හැටි ජනේලෙන් බලන් හිටියා
     
    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    897
    1,484
    93
    මන් තමයි ඒ ටික ගෙනත් දුන්නේ. රෑට රෑට උඹ අතේ ගහන හැටි ජනේලෙන් බලන් හිටියා
    උබ අර මාටින් මුදලාලිගෙ නාන්නැති බාල කොල්ලද අර දත්වල මැලියම් වගේ තියෙන්නෙ
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,012
    25,265
    113
    Fantasy
    ඒකාලෙ පිළියන්දල බෝඩිමක හිටියෙ අපේ ගෙදරට කොරෝන හැදිල නිරෝධායන කරා මට යන්න තැනක් නැතුව බෝඩිමේ හිර උනා එක පාරම පිළියන්දල රෙඩ් සෝන් එකට අහු වෙලා වහල දැම්ම කඩවල් එක්කම දැන් රස්සාවට යන්න විදියකුත් නෑ කන්නත් නෑ සල්ලිත් පොඩ්ඩයි තියෙන්නෙ. ඔහේ ඉන්නකොට අදුරන කඩේක කොල්ලෙක් කොත්තු මී පැකට් පහලවක් ගෙනල්ල දුන්න ඕකෙන් දවස් 5ක් වගේ හිටිය අන්තිමට කඩවල් ඇරිය..

    අසරණ වෙලාවට පණකෙන්ද රැකපු ඒ කොත්තු මී පැකට් ටිකට. ආදරෙයි පැලෙන්න
    පිලියන්දල මාලු විකුනන කෙනෙක්ගෙන් පැතිරුන කේස් එක ලාවට මතකයි
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,503
    53,681
    113
    Colombo
    ඒකාලෙ පිළියන්දල බෝඩිමක හිටියෙ අපේ ගෙදරට කොරෝන හැදිල නිරෝධායන කරා මට යන්න තැනක් නැතුව බෝඩිමේ හිර උනා එක පාරම පිළියන්දල රෙඩ් සෝන් එකට අහු වෙලා වහල දැම්ම කඩවල් එක්කම දැන් රස්සාවට යන්න විදියකුත් නෑ කන්නත් නෑ සල්ලිත් පොඩ්ඩයි තියෙන්නෙ. ඔහේ ඉන්නකොට අදුරන කඩේක කොල්ලෙක් කොත්තු මී පැකට් පහලවක් ගෙනල්ල දුන්න ඕකෙන් දවස් 5ක් වගේ හිටිය අන්තිමට කඩවල් ඇරිය..

    අසරණ වෙලාවට පණකෙන්ද රැකපු ඒ කොත්තු මී පැකට් ටිකට. ආදරෙයි පැලෙන්න
    salute-cat.png
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,655
    72,951
    113
    ඒකාලෙ පිළියන්දල බෝඩිමක හිටියෙ අපේ ගෙදරට කොරෝන හැදිල නිරෝධායන කරා මට යන්න තැනක් නැතුව බෝඩිමේ හිර උනා එක පාරම පිළියන්දල රෙඩ් සෝන් එකට අහු වෙලා වහල දැම්ම කඩවල් එක්කම දැන් රස්සාවට යන්න විදියකුත් නෑ කන්නත් නෑ සල්ලිත් පොඩ්ඩයි තියෙන්නෙ. ඔහේ ඉන්නකොට අදුරන කඩේක කොල්ලෙක් කොත්තු මී පැකට් පහලවක් ගෙනල්ල දුන්න ඕකෙන් දවස් 5ක් වගේ හිටිය අන්තිමට කඩවල් ඇරිය..

    අසරණ වෙලාවට පණකෙන්ද රැකපු ඒ කොත්තු මී පැකට් ටිකට. ආදරෙයි පැලෙන්න
    කොරෝනා කාලේ තමා අපි කොච්චර සල්ලි නාස්ති කරනවද කියලා තේරුම් කරලා දුන්නෙ. ඔය මාස 2 3 ක්‍රෙඩිට්කාඩ් බිල 50%කින් විතර බැස්සා. හැබැයි අනිත් පැත්තට සල්ලි නැත්තන් කොච්චර අසරන වෙනද කියලත් පෙන්නපු කාලයක්.
     
    • Like
    Reactions: windows_ubuntu