මහින්ද මහත්තයගෙ හැකියාව තේජස දෝරෙගලනව

Giant

Well-known member
  • Jan 24, 2016
    7,608
    9,380
    113

    කොහොමද ඒකාලෙ රට කරපු විදිහ

    මහින්දයා මුකුත් කර ගන්න බැරි මූයි, බඩු වලට ගහලාම ටොපා ලෙලි ගිය අර හොරණ රත්නසිරියයි තියාගෙන උගේ ගේම ගැහුවා

    ඒ පගයට මොලේ පොඩ්ඩක් තිබුණා නම් අද මේ රට මෙහෙම පණ අදින්නේ නෑ
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,388
    5,744
    113
    ඒ කාලෙ නම් මහින්දලට කඩේ ගිය උන්ට හොදට සලකල තියෙනවා, ඒකනෙ බදු අඩු කරේ. දැන් නම් නයට බුරන්නෙ.
     
    Shehan333

    Well-known member
  • Sep 20, 2024
    306
    355
    63
    Gampaha
    මහින්දයා මුකුත් කර ගන්න බැරි මූයි, බඩු වලට ගහලාම ටොපා ලෙලි ගිය අර හොරණ රත්නසිරියයි තියාගෙන උගේ ගේම ගැහුවා

    ඒ පගයට මොලේ පොඩ්ඩක් තිබුණා නම් අද මේ රට මෙහෙම පණ අදින්නේ නෑ

    Laxman Jayakody ta agamathikama hambunee natte රත්නසිරි Wickramanayaka hindalu needa.