නෙලුම් මලක ad එකකටත් case එකක් දැම්මා නේද
ඕන එකෙක්ට ඕනෑම දෙයක් ආගමික දෙයක් , ආගමට අනුව අකමැති දෙයක් කියන්න පුළුවන් ඒවා පෞද්ගලික මත ඒවා නීතිය වෙන්න බැහැ (පොන්න ත්‍රස්තවාදී ෂරිය නීතිය තියෙන රට වල වගේ , වෙන රකට ගිහින් ඌරු මස් කෑවට කස පහර හෝ හිරේ දැම්ම පොන්න ෂරිය නීතිය තියෙන මැලේසියාවේ හෝ ඉන්දුනීසියාවේ )
ඇසතු ගහ කාගෙවත් බූදලයක් නෙමේ . නෙලුම් මලත් එහෙම , නැවේ helm එකත් එහෙම .
මූව ඕකට arrest කරන්න ඕන හරි නීතියක් තියෙන රටක නම් .