කුරවී කියන්නේ ඇත්තට ඉන්න කුරුල්ලෙක්ද? නැත්නම් සාහිත්‍යයේ එන මනක්කල්පිත එකෙක්ද?
වැඩිදුර හොයලා නැහැ ඒ සම්බන්ධව
කුරවී කියන්නේ ඇත්තට ඉන්න කුරුල්ලෙක්ද? නැත්නම් සාහිත්‍යයේ එන මනක්කල්පිත එකෙක්ද?
පච කෙළින්නේ නැතුව හිටපන් ධර්ම විකෘතිකයා . සිද්ධාර්ථ කුමාරයාට අවශ්‍ය උනේ මොකද්ද කියලා උන්වහන්සේම දේශනා කෙරුවා .ඔන්න ඕක නේ අවුල ඉතින් උබලට තේරෙන්නේ නැති
උබල හිතන්නේ සිද්ධාර්ථ මරණයට බයේ ගිහි ගෙයි අත් හැරිලා කියලා .
දැන් ඉන්න ගොඩක් උනුත් මැරෙන එකටයි , මැරුණට පස්සේ වෙනවා කියල කියල තියන දේවල් වලටයි බයේ තමයි ආගම තියන් ඉන්නේ .
ඉතින් එහෙම උන්ට කොහේ නිවනක් ද ???
උබ ඔය කියපු විදියට උන්ට ඔය ඊලග ආත්මේ නැත්නම් හොදට කාල බිල සැපේ ඉන්න පුලුවන් . එහෙම ඉන්න එක හිත යට තියාගෙන මැරෙන එකටයි , නැවත උපතටයි බයේ සිවුරු දාගෙන ආගම් අදහන උන්ට ඉතින් ඕක ප්‍රශ්නයක් තමයි .
සිද්ධාර්තට තිබ්බේ හිටපු ජිවිතේ රජ සැප තිබ්බට තෘප්තිමත් නැති අවුලක් . එක සල්ලි වලට ගන්න බෑ කියලා තේරුනාම , වටේ තියන අනිත් උන්ගේ බැදීම් ටික තමන්ගේ සැපට බාධාවක් කියලා හිතුනම එතනින් ගිය එකක් . එහෙම නැතුව හිත යට ආතල් ගන්න හිතාගෙන නැවත ඉපදිලා මොනව වෙයිද කියලා බයේ ගිහින් බුදු උනා නෙවෙයි .
බුද්ධ භාෂිතය අනුව ඕකේ වැරැද්ද මොකද්ද ?පේත වත්තු විමාන වත්තු වල නම් තියෙන්නෙම ගොං කතා විතරයි කියල අහල තියෙනවා. එක විමාන වත්තුවක තියෙනවලු බුදුහාමුදුරුවො බණ කියද්දි ගෙම්බෙක් ඒ බණ අහන් හිටියලු. ඒ අතරේ ගොපල්ලෙක් ඇවිල්ලා වැරදීමකින් උගෙ සැරයටිය ගෙම්බ උඩින් තියල තද කරල ඒකට හේත්තු උනාලු. ගෙම්බා ඒකෙන්ම මැරුනලු. ඒත් බණ අහ අහ හිටිය නිසා දිව්‍යලෝකෙ ඉපදුනාලු. අදටත් දිව්‍යලෝකෙ ඉන්නවලු.
මට කියපන් ඔච්චර බුදු වෙන්න පෙරුම් පුරපු කෙනා මොකද විමුක්තියක් ලැබෙන්න කියලා අවුරුදු 6ක් තිස්සේ නොකා නොබී ඉන්නව වගේ පට්ට මෝඩ නිගන්ට ක්‍රම කර කර හිටියේ කියලා ????පච කෙළින්නේ නැතුව හිටපන් ධර්ම විකෘතිකයා . සිද්ධාර්ථ කුමාරයාට අවශ්‍ය උනේ මොකද්ද කියලා උන්වහන්සේම දේශනා කෙරුවා .
" කතමා ච භික‍්ඛවෙ අරියා පරියෙසනා? ඉධ භික‍්ඛවෙ එකච‍්චො අත‍්තනා ජාතිධම‍්මො සමානො ජාතිධම‍්මෙ ආදීනවං විදිත්‍වා අජාතං අනුත‍්තරං යොගක‍්ඛෙමං නිබ‍්බානං පරියෙසති, අත‍්තනා ජරාධම‍්මො සමානො ජරාධම‍්මෙ ආදීනවං විදිත්‍වා අජරං අනුත‍්තරං යොගක‍්ඛෙමං නිබ‍්බානං පරියෙසති, අත‍්තනා බ්‍යාධිධම‍්මො සමානො බ්‍යාධිධම‍්මෙ ආදීනවං විදිත්‍වා අබ්‍යාධිං අනුත‍්තරං යොගක‍්ඛෙමං නිබ‍්බානං පරියෙසති, අත‍්තනා මරණධම‍්මො සමානො මරණධම‍්මෙ ආදීනවං විදිත්‍වා අමතං අනුත‍්තරං යොගක‍්ඛෙමං නිබ‍්බානං පරියෙසති, අත‍්තනා සොකධම‍්මො සමානො සොකධම‍්මෙ ආදීනවං විදිත්‍වා අසොකං අනුත‍්තරං යොගක‍්ඛෙමං නිබ‍්බානං පරියෙසති, අත‍්තනා සඞ‍්කිලෙසධම‍්මො සමානො සඞ‍්කිලෙසධම‍්මෙ ආදීනවං විදිත්‍වා අසඞ‍්කිලිට‍්ඨං අනුත‍්තරං යොගක‍්ඛෙමං නිබ‍්බානං පරියෙසති. අයං භික‍්ඛවෙ අරියා පරියෙසනා."
මහණෙනි, ආර්යවූ සෙවීම කුමක් ද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැමෙක් තෙමේ ජාතිධර්ම වූයේ ජාතිධර්මයෙහි ආදීනව දැන ජාතියක් නැති නිරුත්තරවූ යොගක්ෂේම සංඛ්‍යාත නිර්වාණය සොයයි. තෙමේ ජරාධර්ම වූයේ ජරාධර්මයෙහි ආදීනව දැන ජරාවක් නැති නිරුත්තරවූ යොගක්ෂේම වූ නිවන සොයයි. තෙමේ ව්‍යාධිධර්ම වූයේ ව්‍යාධිධර්මයෙහි ආදීනව දැන ව්‍යාධියක් නැති නිරුත්තර යොගක්ෂේම වූ නිවන සොයයි. තෙමේ මරණධර්ම වූයේ මරණධර්මයෙහි ආදීනව දැන මරණයක් නැති නිරුත්තර යොගක්ෂේම වූ නිවන සොයයි. තෙමේ ශොකධර්ම වූයේ ශොකධර්මයෙහි ආදීනව දැන ශොකයක් නැති නිරුත්තර යොගක්ෂේම වූ නිවන සොයයි. තෙමේ සංක්ලේශධර්ම වූයේ සංක්ලේශධර්මයෙහි ආදීනව දැන කෙලෙසීමක් නැති නිරුත්තර යොගක්ෂේම වූ නිවන සොයයි. මහණෙනි, මේ ආර්යපර්යේෂණයි.
" අහම‍්පි සුදං භික‍්ඛවෙ පුබ‍්බෙව සම‍්බොධා අනභිසම‍්බුද‍්ධො බොධිසත‍්තොව සමානො අත‍්තනා ජාතිධම‍්මො සමානො ජාතිධම‍්මඤ‍්ඤෙව පරියෙසාමි, අත‍්තනා ජරාධම‍්මො සමානො ජරාධම‍්මඤ‍්ඤෙව පරියෙසාමි, අත‍්තනා බ්‍යාධිධම‍්මො සමානො බ්‍යාධිධම‍්මඤ‍්ඤෙව පරියෙසාමි, අත‍්තනා මරණධම‍්මො සමානො මරණධම‍්මඤ‍්ඤෙව පරියෙසාමි, අත‍්තනා සොකධම‍්මො සමානො සොකධම‍්මඤ‍්ඤෙව පරියෙසාමි, අත‍්තනා සඞ‍්කිලෙසධම‍්මො සමානො සඞ‍්කිලෙසධම‍්මඤ‍්ඤෙව පරියෙසාමි. "
මහණෙනි, මම බුදු වීමට පෙර බෝසත් වූයෙම් ම තෙමේ ජාතිධර්ම වූයෙම් ජාතිධර්මයක් ම සෙවීමි. තෙමේ ජරාධර්ම වූයෙම් ජරාධර්මයක් ම සෙවීමි. තෙමේ ව්‍යාධිධර්ම වූයෙම් ව්‍යාධිධර්මයක් ම සෙවීමි. තෙමේ මරණධර්ම වූයෙම් මරණධර්මයක් ම සෙවීමි. තෙමේ ශොකධර්ම වූයෙම් ශොකධර්මයක් ම සෙවීමි. තෙමේ සංක්ලේශධර්ම වූයෙම් සංක්ලේශධර්මයක් ම සෙවීමි.
" තස‍්ස මය‍්හං භික‍්ඛවෙ එතදහොසි: “කින‍්නු ඛො අහං අත‍්තනා ජාතිධම‍්මො සමානො ජාතිධම‍්මඤ‍්ඤෙව පරියෙසාමි, අත‍්තනා ජරාධම‍්මො සමානො ජරාධම‍්මඤ‍්ඤෙව පරියෙසාමි, අත‍්තනා බ්‍යාධිධම‍්මො සමානො බ්‍යාධිධම‍්මඤ‍්ඤෙව පරියෙසාමි, අත‍්තනා මරණධම‍්මො සමානො මරණධම‍්මඤ‍්ඤෙව පරියෙසාමි, අත‍්තනා සොකධම‍්මො සමානො සොකධම‍්මඤ‍්ඤෙව පරියෙසාමි, අත‍්තනා සඞ‍්කිලෙසධම‍්මො සමානො සඞ‍්කිලෙසධම‍්මඤ‍්ඤෙව පරියෙසාමි, යන‍්නූනාහං අත‍්තනා ජාතිධම‍්මො සමානො ජාතිධම‍්මෙ ආදීනවං විදිත්‍වා අජාතං අනුත‍්තරං යොගක‍්ඛෙමං නිබ‍්බානං පරියෙසෙය්‍යං, අත‍්තනා ජරාධම‍්මො සමානො ජරාධම‍්මෙ ආදීනවං විදිත්‍වා අජරං අනුත‍්තරං යොගක‍්ඛෙමං නිබ‍්බානං පරියෙසෙය්‍යං, අත‍්තනා බ්‍යාධිධම‍්මො සමානො බ්‍යාධිධම‍්මෙ ආදීනවං විදිත්‍වා අබ්‍යාධිං අනුත‍්තරං යොගක‍්ඛෙමං නිබ‍්බානං පරියෙසෙය්‍යං, අත‍්තනා මරණධම‍්මො සමානො මරණධම‍්මෙ ආදීනවං විදිත්‍වා අමතං අනුත‍්තරං යොගක‍්ඛෙමං නිබ‍්බානං පරියෙසෙය්‍යං, අත‍්තනා සොකධම‍්මො සමානො සොකධම‍්මෙ ආදීනවං විදිත්‍වා අසොකං අනුත‍්තරං යොගක‍්ඛෙමං නිබ‍්බානං පරියෙසෙය්‍යං, අත‍්තනා සඞ‍්කිලෙසධම‍්මො සමානො සඞ‍්කිලෙසධම‍්මෙ ආදීනවං විදිත්‍වා අසඞ‍්කිලිට‍්ඨං අනුත‍්තරං යොගක‍්ඛෙමං නිබ‍්බානං පරියෙසෙය්‍ය”න‍්ති."
මහණෙනි, ඒ මට මේ අදහස විය: “කුමක් නිසා මම තෙමේ ජාතිධර්ම වූයෙම් ජාතිධර්මයක් ම සොයම් ද, තෙමේ ජරාධර්ම වූයෙම් ජරාධර්මයක් ම සොයම් ද, තෙමේ ව්‍යාධිධර්ම වූයෙම් ව්‍යාධිධර්මයක් ම සොයම් ද, තෙමේ මරණධර්ම වූයෙම් මරණධර්මයක් ම සොයම් ද, තෙමේ ශොකධර්ම වූයෙම් ශොකධර්මයක් ම සොයම් ද, තෙමේ සංක්ලේශධර්ම වූයෙම් සංක්ලේශධර්මයක් ම සොයම් ද? මම ජාතිධර්ම වූයෙම් ජාතිධර්මයෙහි ආදීනව දැන ජාතියක් නැති නිරුත්තර වූ යෝගක්ෂේම වූ නිවන සොයන්නෙම් නම් මැනව. ජරාධර්ම වූයෙම් ජරාධර්මයෙහි ආදීනව දැන ජරාවක් නැති නිරුත්තර වූ යෝගක්ෂේම වූ නිවන සොයන්නෙම් නම් මැනව. තෙමේ ව්‍යාධිධර්ම වූයෙම් ව්‍යාධිධර්මයෙහි ආදීනව දැන ව්‍යාධියක් නැති නිරුත්තර වූ යෝගක්ෂේම වූ නිවන සොයන්නෙම් නම් මැනව. තෙමේ මරණධර්ම වූයෙම් මරණධර්මයෙහි ආදීනව දැන මරණයක් නැති නිරුත්තර වූ යෝගක්ෂේම වූ නිවන සොයන්නෙම් නම් මැනව. තෙමේ ශෝකධර්ම වූයෙම් ශෝකධර්මයෙහි ආදීනව දැන ශෝකයක් නැති නිරුත්තර වූ යෝගක්ෂේම වූ නිවන සොයන්නෙම් නම් මැනව. තෙමේ සංක්ලේශධර්ම වූයෙම් සංක්ලේශධර්මයෙහි ආදීනව දැන සංක්ලිෂ්ට නො වූ නිරුත්තර වූ යෝගක්ෂේම වූ නිවන සොයන්නෙම් නම් මැනව” යි කියායි.
උඹ කියන බයිලා වැඩක් නෑ . කැකිරි සුදා වගේම උඹලා කරන්නෙත් ඇත්ත වගේ පච පතුරන එකයි .බෝධිසත්වයන්ට ගැටලුව තිබ්බේ ජාති ජරා ව්‍යාධි ශෝක මරන නැති කිරීමයි . නැවත පුනර්භවය නැති කිරීමයි .
ඒක නෑ කියලා උඹ දැනගත්තේ බුදුන් වහන්සේ එහෙම දේශනා කෙරුව නිසානේ . නැත්නම් උඹත් ඒ මෝඩ නිඝන්ඨ ක්‍රම ෆැක්ට්‍රිස් කර කර ඉදයි . දැනුත් එහෙම කියලා තියෙද්දිත් ඕන තරම් ආජිවක ප්‍රතිපත්ති අනුගමනය කරන එවුන් ඉන්දියාවේ ඉන්නේ . බටහිර එවුනුත් ඇවිල්ලා ඒවා කරන්නේ . බෝධි සත්වයොත් පර්යේෂනය කරලා තමයි අවබෝධය ලැබුවේ . ඊලගට බුදු වෙන්න ඉන්න කොට කාෂ්‍යප බුදුන් වහන්සේ බලන්න යන්න බෑ කියලා දොස් කිව්වෙත් ඔච්චර පෙරුම් පිරුව කෙනා තමයි . බුදු වෙනකන් හිටියේ කෙලෙස් සහිත බෝධිසත්වයෙක් මිසක් බුදුකෙනෙක් නෙවෙයි .මට කියපන් ඔච්චර බුදු වෙන්න පෙරුම් පුරපු කෙනා මොකද විමුක්තියක් ලැබෙන්න කියලා අවුරුදු 6ක් තිස්සේ නොකා නොබී ඉන්නව වගේ පට්ට මෝඩ නිගන්ට ක්‍රම කර කර හිටියේ කියලා ????
නොකා නොබී හිටියම විමුක්තියක් ලැබෙන්නේ කොහොමද බන් ??
එක බුදුහාමුදුරුවෝ ඇවිත් කියන්න ඕන ද යකෝ ??ඒක නෑ කියලා උඹ දැනගත්තේ බුදුන් වහන්සේ එහෙම දේශනා කෙරුව නිසානේ . නැත්නම් උඹත් ඒ මෝඩ නිඝන්ඨ ක්‍රම ෆැක්ට්‍රිස් කර කර ඉදයි . දැනුත් එහෙම කියලා තියෙද්දිත් ඕන තරම් ආජිවක ප්‍රතිපත්ති අනුගමනය කරන එවුන් ඉන්දියාවේ ඉන්නේ . බටහිර එවුනුත් ඇවිල්ලා ඒවා කරන්නේ . බෝධි සත්වයොත් පර්යේෂනය කරලා තමයි අවබෝධය ලැබුවේ . ඊලගට බුදු වෙන්න ඉන්න කොට කාෂ්‍යප බුදුන් වහන්සේ බලන්න යන්න බෑ කියලා දොස් කිව්වෙත් ඔච්චර පෙරුම් පිරුව කෙනා තමයි . බුදු වෙනකන් හිටියේ කෙලෙස් සහිත බෝධිසත්වයෙක් මිසක් බුදුකෙනෙක් නෙවෙයි .
උඹ වගේ ගොන් බූරුවෝ දැන් පොර ටොක් දෙන්නේ අනුන් හොයාගත්ත දෙයක් නිසානේ . දැන් ඒකම ඉන්දියාවේ තාමත් කරනවා කියලා උඹ වගේ බූරුවෝ දන්නේ නැද්ද ? එහෙම ලැබෙනවාද නැද්ද කියලා තමයි බැලුවේ . මොකෙක් හරි ෆොන් එක හොයාගත්තාට පස්සේ , ඔච්චර ඕක හදන්න හිතන්න ඕනෙද වගේ ගොන් කතා කියන බූරුවෙක් බන් උඹ . දේවදත්තත් ඕකම තමයි කිව්වේ .එක බුදුහාමුදුරුවෝ ඇවිත් කියන්න ඕන ද යකෝ ??
මොලයක් නැද්ද ඒ වගේ ගොන් වැඩක් නොකර ඉන්න උබට ?![]()
මම අහන්නේ ඔච්චර කල් පෙරුම්පිරුව කියන කෙනා , අච්චර මෝඩ වැඩක් ආවුරුදු 6ක් කරේ මොකද ?
නොකා නොබී ශරීරයට දුක් දීල මොනව හරි ලැබෙනකන් ද හිටියේ ??
ඒ උබ දන්නේ නෑ නේ බුදු හාමුදුරුවෝ ඔය දුෂ්කර ක්‍රියා කරන කාලේ ලබාගෙන තිබ්බ ධ්‍යාන ගැන. ඔතන අන්තිමට නිවන් ලැබුවා කියලා ගොඩක් අය රැවටිලා හිටපු අවස්ථාවක් වෙනකං ධ්‍යානය උපදවාගෙන තමා බෝධිසත්වයන් හිටියේ. ඒක නිවන නෙවෙයි කියලා තමා තව හොයන්න පටන් අරගත්තේ අන්තිමට.එක බුදුහාමුදුරුවෝ ඇවිත් කියන්න ඕන ද යකෝ ??
මොලයක් නැද්ද ඒ වගේ ගොන් වැඩක් නොකර ඉන්න උබට ?![]()
මම අහන්නේ ඔච්චර කල් පෙරුම්පිරුව කියන කෙනා , අච්චර මෝඩ වැඩක් ආවුරුදු 6ක් කරේ මොකද ?
නොකා නොබී ශරීරයට දුක් දීල මොනව හරි ලැබෙනකන් ද හිටියේ ??
මොනවද බන් ධ්‍යාන ලබාගත්ත ?ඒ උබ දන්නේ නෑ නේ බුදු හාමුදුරුවෝ ඔය දුෂ්කර ක්‍රියා කරන කාලේ ලබාගෙන තිබ්බ ධ්‍යාන ගැන. ඔතන අන්තිමට නිවන් ලැබුවා කියලා ගොඩක් අය රැවටිලා හිටපු අවස්ථාවක් වෙනකං ධ්‍යානය උපදවාගෙන තමා බෝධිසත්වයන් හිටියේ. ඒක නිවන නෙවෙයි කියලා තමා තව හොයන්න පටන් අරගත්තේ අන්තිමට.

එක වසරේ උන්ට අවකලනය උගන්නන අදහසක් නෑ.මොනවද බන් ධ්‍යාන ලබාගත්ත ?
මොනවද එවලින් කරන්න පුලුවන් ?
උබල ඔය ෆැන්ටසි කතා විස්වාස කරගෙන ඒවා ඇත්ත කියන්න රටේ නැති කතා කියනව
මොනවද බන් නොකා නොබී හිට්‍යම ලැබෙන ධ්‍යාන ?![]()
අම්මෝ අම්මෝ .. අවකලනය නම් උබට කියලා දෙන්නම් 0 ඉදන්එක වසරේ උන්ට අවකලනය උගන්නන අදහසක් නෑ.![]()
අම්මෝ අම්මෝ .. අවකලනය නම් උබට කියලා දෙන්නම් 0 ඉදන්![]()
ඔහොම කතා කිව්වා කියලා උබ කියන මෝඩ කතාව හරි වෙන්නේ නෑ බන් .
අන්තිම වෙලාවේ තනියම වතුර ටිකක් බොන්නවත් බැරි ධ්‍යාන වලින් ඇති වැඩේ මොකද්ද බන් ?
එක වසරේ උන්ට අවකලනය උගන්නන අදහසක් නෑ.![]()
ආනන්දගෙන් වතුර ඉල්ලා ඉල්ලා ඉන්නේ නැතුව ඔය පෙළහර වලින් ධ්‍යාන වලින් , හැමතිස්සෙම වටේ මල් ඉහින්න හිටපු දෙයියෝන්ගෙන් වැඩක් ගන්න බැරි උනේ ඇයි බන් ?

මොකද්ද බන් අනුන් හොයාගතත දේ ?උඹ වගේ ගොන් බූරුවෝ දැන් පොර ටොක් දෙන්නේ අනුන් හොයාගත්ත දෙයක් නිසානේ . දැන් ඒකම ඉන්දියාවේ තාමත් කරනවා කියලා උඹ වගේ බූරුවෝ දන්නේ නැද්ද ? එහෙම ලැබෙනවාද නැද්ද කියලා තමයි බැලුවේ . මොකෙක් හරි ෆොන් එක හොයාගත්තාට පස්සේ , ඔච්චර ඕක හදන්න හිතන්න ඕනෙද වගේ ගොන් කතා කියන බූරුවෙක් බන් උඹ . දේවදත්තත් ඕකම තමයි කිව්වේ .
"උගතිමි මම මගෙන කුමන ගුරුදැයි කියයි මුනිදුන "

දැනට මචං අවකලනය කියලා එකක් තියෙනවා කියලා විතරක් හිතාගෙන ඉන්න. පස්සේ ලොකු උනාම ඉතුරු ටික බලමු.ආනන්දගෙන් වතුර ඉල්ලා ඉල්ලා ඉන්නේ නැතුව ඔය පෙළහර වලින් ධ්‍යාන වලින් , හැමතිස්සෙම වටේ මල් ඉහින්න හිටපු දෙයියෝන්ගෙන් වැඩක් ගන්න බැරි උනේ ඇයි බන් ?
අන්තිමටම සාමන්‍ය මනුස්සයෙක් ට වෙන දුක ම තමයි උනේ . එහෙම නිවන් ගියා කියලා අමුතු දුකක් නැතිවෙලා තිබිල නෑ .
ඕව ඔක්කොම ආගමික ෆැන්ටසි . උබ ඉතින් තමන්ගේ ආගම නිසා ඔය ෆැන්ටසි ටික පරිස්සම් කරනවා .
අවකලනය උබ දන්නවද ?දැනට මචං අවකලනය කියලා එකක් තියෙනවා කියලා විතරක් හිතාගෙන ඉන්න. පස්සේ ලොකු උනාම ඉතුරු ටික බලමු.![]()

1000 wage kara padam karanam inne errors godak adui neKatawachanayen enakota godak dewal wala kali halenna puluwan, ekathu wenna puluwan hariyatama meka una kiyanna bahane...
ඉතින් බූරු පුතේ සාමාන්‍ය මනුස්සයෙක්ට වෙන දුක ලැබෙන්න එපැයි . ඒකනේ පටිච්ච සමුප්පාදයේ කියන්නේ . නිකන් මම පොර ලොරි ටොක් නොදී ඉදපන් . උපතක් ලැබුවානම් ඒවා ලැබෙනවා කියලා බුද්ධ දේශනාවේ තියනවා කියලා ධර්ම විකෘතියා දන්නේ නැද්ද ? දන්නේ නැත්නම් ඉගෙන ගනින් . ආස හිතෙයි .ආනන්දගෙන් වතුර ඉල්ලා ඉල්ලා ඉන්නේ නැතුව ඔය පෙළහර වලින් ධ්‍යාන වලින් , හැමතිස්සෙම වටේ මල් ඉහින්න හිටපු දෙයියෝන්ගෙන් වැඩක් ගන්න බැරි උනේ ඇයි බන් ?
අන්තිමටම සාමන්‍ය මනුස්සයෙක් ට වෙන දුක ම තමයි උනේ . එහෙම නිවන් ගියා කියලා අමුතු දුකක් නැතිවෙලා තිබිල නෑ .
ඕව ඔක්කොම ආගමික ෆැන්ටසි . උබ ඉතින් තමන්ගේ ආගම නිසා ඔය ෆැන්ටසි ටික පරිස්සම් කරනවා .
මොකද්ද බන් අනුන් හොයාගතත දේ ?
ඕනෑම සරල මොලයක් තියන එකෙක්ට තේරෙනව නොකා නොබී හිටිය කියලා මුකුත් ඉබේ පහල වෙන්නේ නෑ , බොරුවට තමන්ගේම ශරීරයට වේදනාව දුන්න කියලා තමන්ට ලැබෙන අමුතු විමුක්තියක් නෑ කියලා .
ඔය වගේ මෝඩ වැඩක් අවුරුදු 6ක් තිස්සේ කරේ ඇයි කියන එක නම් සෑහෙන ප්‍රශ්නය උබලට ඕක ප්‍රශ්නයක් උනේ නැති උනාට .
------ Post added on Jun 15, 2026 at 9:04 PM
ඉතින් බූරු පුතේ සාමාන්‍ය මනුස්සයෙක්ට වෙන දුක ලැබෙන්න එපැයි . ඒකනේ පටිච්ච සමුප්පාදයේ කියන්නේ . නිකන් මම පොර ලොරි ටොක් නොදී ඉදපන් . උපතක් ලැබුවානම් ඒවා ලැබෙනවා කියලා බුද්ධ දේශනාවේ තියනවා කියලා ධර්ම විකෘතියා දන්නේ නැද්ද ? දන්නේ නැත්නම් ඉගෙන ගනින් . ආස හිතෙයි .
ඉතින් මුකුත් කැඩිලා නෑ නේ බන් .ජාතිය හටගත්තානම් අනිත් ටික ලැබෙනවා තමයි . ඒක මේ භවයේ කඩලා නැවත භවය නොසාදන එක තමයි නිවන් අවබෝධයේ වටිනාකම

තේරුම් ගැනීමේ අවුලක් තියෙනවානම් ඒක උඹේ ප්‍රශ්නයක් . නිවන් දැක්කේ නෑනේ අවබෝධය ලැබුවේ . බුද්ධත්වයට පත්වෙන තැනදි තමයි ලැබුවේ . ඉතින් නිවන් අවබෝධ ලැබුවාම ශරීරයට වෙන අමුතු වෙනසක් නෑ . සාමාන්‍ය මිනිස්සු අත් දකින සියල්ල අත් දකිනවා . බුදු දහමේ එහෙම වෙන්නෑ කියලා නෑනේ . භවය පහනක්නම් ඒ පහන දල්වන අවිද්‍යාව නැමැති ගින්න තමයි නැති කෙරුවේ . දල්වපු පහන නිවුනාට පසු නැවත දල්වන්න ගින්දරක් නෑ . ඒක තමයි බුදුන් වහන්සේ කෙරුවේ . කොහමත් බුදුන් වහන්සේ කියන්නේ සාමාන්‍ය මනුස්සයෙක් නෙවෙයි . එහෙනම් හැමෝම බුදු වෙන්න එපැයි . සාමාන්‍ය මනුස්සයෙකු ලබන උත්තරීතර තැන ලැබුවානම් ඒක සාමාන්‍ය තත්වයක් වෙන්නෑ . සාමාන්‍ය මනුස්සයෙක් ජනාධිපති උනාම එයා සාමන්‍ය මනුස්සයෙක්ට වඩා විශේෂ වෙන්නේ නැද්ද ? රටක් එක්ක ගහන ගිවිසුම් සාමාන්‍ය මිනිසෙක් අත්සන් කරපුවාමද වලංගු ජනාධිපත් අත්සන් කරපුවාමද ? ඕක ලෞකික සමාජයෙත් වෙනස්නම් මිනිසෙකුට ලැබිය හැකි උපරිම ආධ්‍යාත්මික තත්වය ලබපු කෙනෙක් සමාන වෙනවාද ?දැන් කවදද නිවන් දැක්කේ කියපන් කෝ ?
බුදු උනාම ද මැරුණට පස්සේ ද ??
ඉතින් මුකුත් කැඩිලා නෑ නේ බන් .
අනිත් මිනිස්සුන්ට වෙන දේම තමයි උනේ .
ඒ විදියට ම ගිලන් වෙලා , අමාරු වෙලා ඒ මිනිස්සු වගේ ම විධාවට ට ගිමන හැරලා ඒ සැනසිල්ල සතුට විදලා සාමාන්‍ය දේවල්ම තමයි කරේ .
ඕව දැන් ගත ට විතරයි හිතට දැනුනේ නෑ කියන්නේ එප . විඩාවට ට අකමැති නිසයි ගිමන් අරින්නේ . ලෙඩ වෙලා ඉන්න කැමති නැති නිසා යි බෙහෙත් ගන්නේ . ඒවා හිතට දැනෙන්නේ .
උබල අර දෙවියෙක් වගේ ෆැන්ටසියක් හදාගන සමනය මනුස්සයෙක් නෙවෙයි වගේ කතාවක් ඇත්ත කරන්න රටේ නැති දේවල් කියවනවා . මුලින් හරියට ඇත්ත ට මුහුණ දෙන්න ඔලුව හ්දාගනින් ෆැන්ටසි නිවන් යන්න කලින් .
------ Post added on Jun 15, 2026 at 9:33 PM