ලංකාවෙ high cash flow boring business

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    6,055
    11,521
    113
    35
    Spain
    ෆාමසි, මාළු කඩ, එළවලු කඩ එහෙම හොඳට සල්ලි හොයන්න පුළුවන්. එත් ලොකේෂන් එකයි කස්ටමර් බේස් එකයි හදාගන්න අවුරුදු දෙකක් විතර යනවා. කෑම කඩත් එහෙමයි. අපේ පැත්තේ කෑම කඩයක් තියෙනවා හයිවේ එන්ට්‍රන්ස් එක කිට්ටුව. උන්ගේම ඩිලිවරි සර්විස් එකකුත් තියෙනවා. මන් හිතන්නේ ලොකේෂන් එක හොඳයි. ගොඩක් ජනගහන ඝනත්වය වැඩ තැනක්.
     
    • Like
    Reactions: CohenLenstra

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,217
    13,106
    113
    33
    ෆින්ලන්ඩ්
    ඒත්, colombo කිට්ටුව shop space rental එක තමා අනික් cost එක. අනික ඕවාට electricity and water bill එක ලොකු expense එකක් වෙයි නේද? තව ඕවායේ waste water disposal එහෙමත් හිතන්න ඕනි නේ? මට නිකං හිතිච්ච ඒවා.

    ලක්ෂ 5 - 6 කිව්වෙ profit ද?
    Owe profit laksha 5 - 6 witharak machine 2/3 king witharak.
    Hotel or Resturent/ pvt hospital / Apartment/ Funeral palure/ wedding hall/ Saloon (Loku aewa) / Spa/ Forces camp wage eka client kenek set unahama hodatama aethi.

    Shop rental - Bohoma podi space ekayi ona. washing machine dryer kal yanakota ganna prmanye wadi wenakota eka uda eka tiyenna puluwun.
    Electricity / water cost num kohomath yanawa. hoda machines tiyenawa num ae cost eka sahenna adui.

    Service eka hodai num aethulaka tibath loku client kenek set wela innawa num un hema dama orders denawa.
     
    • Like
    Reactions: CohenLenstra

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,864
    8,284
    113
    https://www.srikantha.net/product-c...washing-machines-commercial-washing-machines/

    https://share.google/Ndy9FU1vnyScYd9cE

    Munge sampurana process ekak tiyenawa kohomada patun ganne , kohomada operate karanne, kohomada customer base eka hada ganne, training okkoma.
    Hebai ungen machine gaththama thamai hamba wenne.
    Machine gewanna ganna puluwun.
    meka hariyaida?
    lankawe minissu thama gedara hodaganna neda purudu wela inne?

    bulk ganna puluwan business , institute walin gannawa nam hari yai
     
    • Like
    Reactions: CohenLenstra

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,028
    241
    63
    self service මැශින් durable නෑ ඉක්මනට කැඩෙනවා වගේ කතාවක් කිවෙ
    customer ඇවිත් coin එක්ක cloth එහෙම දැම්මොත් damages වෙන risk එක වැඩියි කියලත් කීවා
    Maintenance අමාරු කතාවක් තමයි කීවෙ

    Agree with after sales services may take some time. Especially with supply chain delays on spares.

    Eftpos / Card payments only.

    And need proper business insurance for vandalism, etc.
     
    Last edited:
    • Like
    Reactions: CohenLenstra