Government Speech therapist exam එක පාස් උනා 😍🪷🥰

ozykolla

Well-known member
  • Jun 20, 2022
    8,925
    15,275
    113
    Dance Party Dancing GIF
     
    • Love
    Reactions: kalana putha 97

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,721
    11,386
    113
    මම government speech therapist recruitment exam එක පාස් මචං.මම ඇත්තටම හිතුවෙ නෑ මම පාස් වෙයි කියලා.මගෙ හිටපු clinical supervisor කෙනෙක් මට wish කරනකල් මම දන්නෙවත් නෑ.ඇත්තටම මට කරකලා අත ඇරියා වගෙ උනා.ඒත් මම ඒක එච්චරම ගණන් ගත්තෙ නැතුව කර කර හිටිය teaching exam එකටත් පුරුදු පරිදි මහන්සිවෙලා වැඩ කරගෙන ගියා.....ඒකත් ඉවර උනා.ඒකෙ නම් මොකක්වෙයිද දන්නෑ ඉතින් 🫠🫠
    මම ඒ විභාගෙ ලියන්න ගියෙත් ඔහේ ඒ හැටි ගණන් නොගෙන.මට එක වෙලාවකට හිතුනා ඔන්න ඕක නොලියා කොහෙට හරි වෙලා ඉඳලා ලිව්වා වගෙ ගෙදර යනවා කියලා.ඒත් කෝකටත් ඔන්නඔහෙ ලියලා දාමු කියලා ගිහිල්ලා ලිව්වා.අඩේ මම දන්නෙත් නෑ පාස්වෙලා🪷🌚😍.රෑන්ක් එක නම් පහල ටිකක්.ආරංචි හැටියට පාස් සේරමලව ගන්නවා..ගිය දවසක Ministry එන්න කියලා අපේ degree certificates,SLMC (Sri Lanka Medical council reg,CMCC (Colombo Medical college registration certificate) ඔව්වා ටික බැලුවා.තවම සද්දයක් නෑ ලොකුවටම.ඔච්චර තමා උනේ.දැනට service එකේ ඉන්න අය ට්‍රාන්සර් යවලා ,ඊට පස්සෙ හැදෙන හිස්තැන් අපෙන් පුරවන්න තමා වැඩේ වෙනවා කිව්වෙ.ඊට අමතරව cadres ගාණ වැඩිවෙලාත් තියනවා.දැනට කතාව ඔච්චරයි

    ඔය ඔක්කොම අතරේ මම නිකා ඉන්න ගමන් තව යාලුවෙක් එක්ක තියන තියන මට දාන්න පුලුවන් හැම රස්සාවටමත් දැම්මා.ඔන්න අද මට ආවා වරාය නියාමක හෙට ඉන්ටවිව් එන්න කියලා.මොකද බන් කරන්නෙ අරකෙන් තාම වචනයක්වත් කිව්වෙ නෑ.අපි පාස් උන අය ඇඩ් කරපු වට්සැප් ගෲප් එකේ ප්‍රශ්න ඇහුවට වැඩේ භාරව ඉන්න clerk මහතා අපිට තවම උත්තර දීලාවත් නෑ.

    කෝකටත් හෙට අරකෙ ඉන්ටවීව් යන්නද?
    (ගෙදර අය නම් ලොකු කැමත්තක් නෑ ඒකට යනවට) 🤔🤔.
    තෝ පල ... ගිහින් අත්දැකීම් අරන් වර...
     
    • Love
    Reactions: kalana putha 97

    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    251
    368
    63
    28
    Anuradhapura
    Congrats,
    Oya wage ekak karana ekei consultant kenek wena ekei wenasa mokakda mchn
    ස්තුතියි 🥰
    අපි නම් ඉතින් සාමාන්‍ය අතුරු වෛද්‍ය සේවයේ තනතුරක්.අපේ ඒත් specialize වෙන්න පුලුවන් තමන් කැමති පැත්තකින්.එක්කො adult patients ලා (Aphasia ,Dysathria,Dysphagia,වෙනත් speech or language related conditions) නැත්තන් paediatric population එක එක්ක.තමන් ආසනම් ඉගනගෙන ඒ ඕන පැත්තකින් වැඩිදියුනු වෙන්න පුලුවන් .අපේ ඒත් තනතුරේ වෙනසක් නම් වෙන්නෙ නෑ වෛද්ද්‍යවරුන්ගෙ වගෙ.
    මම ගොඩක්ම දැනට වැඩ කරලා තියෙන්නෙ ped population එක එක්ක.මන් ආසයි adult patients ලා එක්ක වැඩකරන එක improve කරගන්න.මට ඒ පැත්තෙ අත්දැකීම් මදි.

    palayan, awankawa sewaya karapan echcharai!
    ස්තූතීයි 😍
    ------ Post added on Jun 16, 2026 at 8:46 PM

    Fort eke wada karana athare speech therapy karapan pp wage....✊✊✊
    දැනටත් මම එහෙම තමා කරන්නෙ ,බලමුකො නේද බන් 😍
    ------ Post added on Jun 16, 2026 at 8:48 PM

    Well done brah.. 👍
    ස්තුතියි 😍🥰
    ------ Post added on Jun 16, 2026 at 8:48 PM

    Go to the interview....



    Apply for all until you get a satisfying Job
    Good advice 😍
    Thank you machan 👍
    ------ Post added on Jun 16, 2026 at 8:49 PM

    ලෙටර් එක අතට ගන්නකං ඉන්ටර්විව් නොයා ඉන්න එපා බං

    ඔන්න ගන්නං මෙන්න ගන්නං කියලා කියන ඒවා එකපාර මිසිං සමහර වෙලාවට
    අපොයි 😕😕😒😒
    මේක කිසි එකක් සුවර් නැති රටක්
    ------ Post added on Jun 16, 2026 at 8:52 PM
     
    • Love
    Reactions: nooby

    rraths

    Junior member
  • Apr 11, 2024
    76
    48
    18
    Speech Therapy kiwwe ube degree ekath ekka ne?
    Speech Therapy degree eka tynwa nam ban Speech therapist job ekat palayan waraye job yanne netiwa

    Govt job eka nidahas. Health unata, niwadu tynwa, weekends off, hawasa wada nehe. Office job ekak wagema neh. Awlak ma ne.

    Passe private karanna plwan, dostharalata wada charge krnwa speech therapy