මාලිමා ආණ්ඩුවේ ඉන්නවා මහින්දලාගේ ඉත්තෝ
හරිනේ කිවුවා
ඔව් ඉත්තෝ ඉන්නවා
එයාල තමයි මාලිමා ආණ්ඩුවේ ගොන් වැඩ කරන්නේ
මාලිමා ආණ්ඩුව මේවා දැනගෙනත් මෙයාලව අයින් කරන්නේ නැත්තේ ඇයි?
කිහිප දෙනෙක් තමයි මේ පහල ඉන්නේ.
එයාල අතර
කොළඹ පුරපතිනි
ගල් අඟුරු අමතිස්
කක්කුස්සි අරින වතුකරේ අක්කා
මාතර ගඟේ කිඹුල්ලු ගනින නෙත්ති අයියා
කන්ටේනර් ඇරිය රත්නායක අයියා
වගේ බොහෝ දෙනෙක් මාලිමාව වට්ටන්න ගොන් වැඩ කරමින් ඉන්නවා