🔴Breaking - පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට නොගන්නැයි හිටපු ජනපති ගෝඨාභයගෙන් පෙත්සමක්

kazzen

Well-known member
  • Dec 3, 2007
    6,408
    3,782
    113
    Maligawatta

    පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට නොගන්නැයි හිටපු ජනපති ගෝඨාභයගෙන් පෙත්සමක්​

    image_6efc0d2270.jpg

    පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශනවලට අදාළව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අභියාචනාධිකරණයට අද පෙත්සමක් ඉදිරිපත් කළේය.

    මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ එහි ස්ථානාධිපති මාධව ගුණවර්ධන නම් කරනු ලබ සිටිති.

    Source - Lankadeepa.lk
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ඔයා සම්බන්ධ නෑනේ. ඇයි දැන්ම කෙහෙල් කැන වැටෙන් එලියට දාන්නෙ
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,707
    23,371
    113
    Sure ekatama arrest karanawa lagadima. Nattan mu elipita oka karanne na. Antima thurumpuwa gahanne.
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,221
    113
    ගැස් බය්යො සද්ද නැ මෙවට

    "මම ජෙප්පා" කියාගෙන උදේ නවයට එළකිරි ලොග් වෙලා බේබිට පොස්ට් ගහන @redux හොරිකඩ බයි වේසිගෙ පුතා මේවා දැක්කේ නෑ වගේ ඉන්නවා. 🤭
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,813
    17,800
    113
    "මම ජෙප්පා" කියාගෙන උදේ නවයට එළකිරි ලොග් වෙලා බේබිට පොස්ට් ගහන @redux හොරිකඩ බයි වේසිගෙ පුතා මේවා දැක්කේ නෑ වගේ ඉන්නවා. 🤭
    ZVgicVH.png