කබඩ් එකේ හැලි වලං වල පුස් බැදෙන එක නැති කරගන්න උපදෙස් ටිකක් දෙන්න

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,241
    12,049
    113
    කබඩ් එකේ හැලි වලං වල පුස් බැදෙන එක නැති කරගන්න උපදෙස් ටිකක් දෙන්න
     
    • Like
    Reactions: Inigo Montoya

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,990
    10,281
    113
    උබල කබඩ් එකේද හැලි වලන් තියන් ඉන්නේ බන්?

    Confused Dogs GIF by MOODMAN
     
    • Haha
    Reactions: windows_ubuntu

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,846
    15,165
    113
    35
    Spain
    තෙල් ගතිය නිසා බන් එහෙම වෙන්නේ. හොඳට සබන් ගාල සෝදලා වේලෙන්න තියල අරන් තියන්න. පුස් හැදෙන එක හැබැයි 100% නවත්වන්න බහ. තෙත නිසා තමයි පුස් එන්නෙත්. හොඳට වාතාශ්‍රය එන්න තියන්න.
     
    • Like
    Reactions: Shamal3001

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,241
    12,049
    113
    තෙල් ගතිය නිසා බන් එහෙම වෙන්නේ. හොඳට සබන් ගාල සෝදලා වේලෙන්න තියල අරන් තියන්න. පුස් හැදෙන එක හැබැයි 100% නවත්වන්න බහ. තෙත නිසා තමයි පුස් එන්නෙත්. හොඳට වාතාශ්‍රය එන්න තියන්න.
    වේලලා දාන්නේ..ඒත් හරි ගියේ නෑ..දැන් කපුරු තිබ්බා
     
    • Wow
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,846
    15,165
    113
    35
    Spain
    වේලලා දාන්නේ..ඒත් හරි ගියේ නෑ..දැන් කපුරු තිබ්බා
    කපුරු දාන්න එපා, ඒවා හෙන විසයි බන්. ඕක සෝදලා ගිනි අව්වේ දවස් දෙකක් විතර වේලලා, හුලන් වදින තැනක තියන්න.
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,241
    12,049
    113
    කපුරු දාන්න එපා, ඒවා හෙන විසයි බන්. ඕක සෝදලා ගිනි අව්වේ දවස් දෙකක් විතර වේලලා, හුලන් වදින තැනක තියන්න.
    සිලිකා ජෙල් පැකට් ටිකක් දැම්මොත් අවුල්ද බන්
     
    • Like
    Reactions: Inigo Montoya

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,241
    12,049
    113
    නෑ ඒවා අවුල් නැහැ. සිලිකා ජෙල් දානව නම් සීල් කරන්න.
    සීල් කරන්න කිව්වේ සිලිකා පැකට් කරලද දාන්න ඕන ?
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,846
    15,165
    113
    35
    Spain
    සීල් කරන්න කිව්වේ සිලිකා පැකට් කරලද දාන්න ඕන ?
    නෑ බන්, සිලිකා දැම්මම පැකට් එක ඇතුලේ තියෙන ජලවාෂ්‍ප උරාගෙන පැකට් එක ඇතුලේ වියළිව තියාගන්නවා. එක නිසා සුළං වදින්නේ නැතිව සීල් කරන්න ඕන. දැන් ඕන කරන භාජනේ සෝදලා වේලලා ලොකු ෂොපින් එකක දාල සිලිකා ජෙල් දාල ෂොපින් එක සීල් කරන්න.
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,377
    6,099
    113
    හොදට දොර ජනෙල් ඇරල වේලෙන්න තියහන් යකෝ. අපේ ගෙදර නම් අවුව වෙලාවට ඔක්කොම ඇරල තියනව.
     
    • Love
    Reactions: Shamal3001

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,241
    12,049
    113
    හොදට දොර ජනෙල් ඇරල වේලෙන්න තියහන් යකෝ. අපේ ගෙදර නම් අවුව වෙලාවට ඔක්කොම ඇරල තියනව.
    ඔව් බන් ඒක ඇත්ත
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,805
    113
    ගෙදර humidity එක වැඩියි

    ඔය ගෙදර මාරු කරපං

    ලෙඩ කෝටියක්
     
    • Haha
    Reactions: Shamal3001

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,241
    12,049
    113
    ගෙදර humidity එක වැඩියි

    ඔය ගෙදර මාරු කරපං

    ලෙඩ කෝටියක්
    එස් එල්ටී එකේ නෙට් ස්පීඩ් අඩුයි කිව්වමත් උ ඇවිත් මට ඕකමයි කිව්වේ ..
     
    • Like
    Reactions: ozykolla

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,805
    113
    එස් එල්ටී එකේ නෙට් ස්පීඩ් අඩුයි කිව්වමත් උ ඇවිත් මට ඕකමයි කිව්වේ ..

    Humidity වැඩියි කියන්නේ ප්‍රශ්න ගොඩක් බං
    රස්නෙයි, ඉලෙක්ට්‍රිකල් බඩු ඉවරයි, පුස් මෝල්ඩ්, පෙනහළු ලෙඩ...
     
    • Like
    Reactions: Shamal3001