
වේලලා දාන්නේ..ඒත් හරි ගියේ නෑ..දැන් කපුරු තිබ්බාතෙල් ගතිය නිසා බන් එහෙම වෙන්නේ. හොඳට සබන් ගාල සෝදලා වේලෙන්න තියල අරන් තියන්න. පුස් හැදෙන එක හැබැයි 100% නවත්වන්න බහ. තෙත නිසා තමයි පුස් එන්නෙත්. හොඳට වාතාශ්‍රය එන්න තියන්න.
Kapuru wisai yku.වේලලා දාන්නේ..ඒත් හරි ගියේ නෑ..දැන් කපුරු තිබ්බා
වේලලා දාන්නේ..ඒත් හරි ගියේ නෑ..දැන් කපුරු තිබ්බා


Kapuruda netnam Naphthalene da? Oya dekama wisai Yako. Owata owa adu wen ne Anika. Ventilation eka hodata tiyanna balapan.වේලලා දාන්නේ..ඒත් හරි ගියේ නෑ..දැන් කපුරු තිබ්බා
කපුරු දාන්න එපා, ඒවා හෙන විසයි බන්. ඕක සෝදලා ගිනි අව්වේ දවස් දෙකක් විතර වේලලා, හුලන් වදින තැනක තියන්න.වේලලා දාන්නේ..ඒත් හරි ගියේ නෑ..දැන් කපුරු තිබ්බා
සිලිකා ජෙල් පැකට් ටිකක් දැම්මොත් අවුල්ද බන්කපුරු දාන්න එපා, ඒවා හෙන විසයි බන්. ඕක සෝදලා ගිනි අව්වේ දවස් දෙකක් විතර වේලලා, හුලන් වදින තැනක තියන්න.
නෑ ඒවා අවුල් නැහැ. සිලිකා ජෙල් දානව නම් සීල් කරන්න.සිලිකා ජෙල් පැකට් ටිකක් දැම්මොත් අවුල්ද බන්
සීල් කරන්න කිව්වේ සිලිකා පැකට් කරලද දාන්න ඕන ?නෑ ඒවා අවුල් නැහැ. සිලිකා ජෙල් දානව නම් සීල් කරන්න.
නෑ බන්, සිලිකා දැම්මම පැකට් එක ඇතුලේ තියෙන ජලවාෂ්‍ප උරාගෙන පැකට් එක ඇතුලේ වියළිව තියාගන්නවා. එක නිසා සුළං වදින්නේ නැතිව සීල් කරන්න ඕන. දැන් ඕන කරන භාජනේ සෝදලා වේලලා ලොකු ෂොපින් එකක දාල සිලිකා ජෙල් දාල ෂොපින් එක සීල් කරන්න.සීල් කරන්න කිව්වේ සිලිකා පැකට් කරලද දාන්න ඕන ?
ඔව් බන් ඒක ඇත්තහොදට දොර ජනෙල් ඇරල වේලෙන්න තියහන් යකෝ. අපේ ගෙදර නම් අවුව වෙලාවට ඔක්කොම ඇරල තියනව.
එස් එල්ටී එකේ නෙට් ස්පීඩ් අඩුයි කිව්වමත් උ ඇවිත් මට ඕකමයි කිව්වේ ..ගෙදර humidity එක වැඩියි
ඔය ගෙදර මාරු කරපං
ලෙඩ කෝටියක්
එස් එල්ටී එකේ නෙට් ස්පීඩ් අඩුයි කිව්වමත් උ ඇවිත් මට ඕකමයි කිව්වේ ..