Crima ලොජික් htto මේ රටේ තියන්නෙ.

Spiderman.Ayya

Well-known member
  • Mar 26, 2016
    3,298
    2,349
    113
    ශාස්ත්‍රීය බර වචන ටිකක් දාලා ප්‍රසිද්ධ ගායකයෙක් හරි ගායිකාවක් හරි අල්ලගෙන ෆේමස් ඇක්ටර් කෙනෙකුත් සෙට් කරන් රමණය ගැන නිර්මාණයක් කරලා එළියට දාන එක ඕකේ.

    හැබැයි අමුවෙන් hucna එක ගැන ලිව්වොත් ඌ අසහනකාරයා. ඌ ලියන්නෙ වැල කතා. Crima ලොජික් htto මේ රටේ තියන්නෙ.

    ගමේදි මූනට මූන හම්බෙනකොට බිම බලාගෙන යන කෙල්ලොත් කලු කුමාරයට හෑලි ලියනවා. අනේ හුකේ නන්නානේ 😂😅
    elakiri eke innema kisima deka agayak dakinna bari ewn :ROFLMAO: :ROFLMAO: Barith naa, kamthi naa. man pora seen eke inne :ROFLMAO::ROFLMAO: Anith ewnta halii liynna epa kiyla muuth haallak dala :ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    • Haha
    Reactions: supun_sg

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,482
    8,483
    113
    kandy
    සංයමයෙන් කුණුහරප කියනව කියන්නේ ඕක බන්

    හරියට අතේ ගහනවා කියනවා වෙනුවට යට ලීයෙන් නාරි ලතා මල් පුදීන්නේ කියනවා වගේ ..
     
    • Angry
    Reactions: Pilot in the Toilet

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    සංයමයෙන් කුණුහරප කියනව කියන්නේ ඕක බන්

    හරියට අතේ ගහනවා කියනවා වෙනුවට යට ලීයෙන් නාරි ලතා මල් පුදීන්නේ කියනවා වගේ ..
    :ROFLMAO: :ROFLMAO: "ඇතමුන් මෙම ගීතවට විකෘති අර්ථයන් දෙමින් මෙහි සැබෑ අරුත විකෘති කරමින් අමු කුණුහරුප ඇඳ බානු මා අසා දැක ඇත.ඇතමුන් මෙම ගීතයේ ඉහත කොටසට අරුත් සපයනුයේ අදාළ පුද්ගලයා ස්ත්‍රී රුව සිහිකරමින් ස්වයං වින්දනයේ යෙදෙන බවක් කියමිනි.එය හිස් ප්‍රලාපයක් බැව් මෙහි සඳහන් කරනු වටී". https://sadarasyahana.blogspot.com/2015/09/blog-post_41.html
     
    • Like
    Reactions: san**

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,482
    8,483
    113
    kandy
    :ROFLMAO: :ROFLMAO: "ඇතමුන් මෙම ගීතවට විකෘති අර්ථයන් දෙමින් මෙහි සැබෑ අරුත විකෘති කරමින් අමු කුණුහරුප ඇඳ බානු මා අසා දැක ඇත.ඇතමුන් මෙම ගීතයේ ඉහත කොටසට අරුත් සපයනුයේ අදාළ පුද්ගලයා ස්ත්‍රී රුව සිහිකරමින් ස්වයං වින්දනයේ යෙදෙන බවක් කියමිනි.එය හිස් ප්‍රලාපයක් බැව් මෙහි සඳහන් කරනු වටී". https://sadarasyahana.blogspot.com/2015/09/blog-post_41.html
    හරි හරි එක අවුල් වගේ නම මේක කොහොමද

    අට්ටාපිටිය ගඟ දෙපසේ බුරුත නැමී
    පැ‍ංචාවියන් දියකෙලිනා සැටි දුටිමී
    පිපිනු මලක් නම් තලලා මිස නොයමී
    කැකුලු මල නිසා නොතලා යන්ට යමී

    බලන්න සබඳ හෙළුවෙන් වනමින් සංයමයෙන් talk කරලා තියන හැටි

    :ROFLMAO: :ROFLMAO:
     
    Last edited:
    • Haha
    Reactions: KSPathirana