ඒ කියන්නේ සාමන්‍ය මනුස්සයෙක් ට තියන සමානය සිතුවිලි , රාගය , ද්වේශ මෝහ ඔක්කොම තිබ්බ කියලා ද උබ කියන්නේ ??තේරුම් ගැනීමේ අවුලක් තියෙනවානම් ඒක උඹේ ප්‍රශ්නයක් . නිවන් දැක්කේ නෑනේ අවබෝධය ලැබුවේ . බුද්ධත්වයට පත්වෙන තැනදි තමයි ලැබුවේ . ඉතින් නිවන් අවබෝධ ලැබුවාම ශරීරයට වෙන අමුතු වෙනසක් නෑ . සාමාන්‍ය මිනිස්සු අත් දකින සියල්ල අත් දකිනවා . බුදු දහමේ එහෙම වෙන්නෑ කියලා නෑනේ . භවය පහනක්නම් ඒ පහන දල්වන අවිද්‍යාව නැමැති ගින්න තමයි නැති කෙරුවේ . දල්වපු පහන නිවුනාට පසු නැවත දල්වන්න ගින්දරක් නෑ . ඒක තමයි බුදුන් වහන්සේ කෙරුවේ . කොහමත් බුදුන් වහන්සේ කියන්නේ සාමාන්‍ය මනුස්සයෙක් නෙවෙයි . එහෙනම් හැමෝම බුදු වෙන්න එපැයි . සාමාන්‍ය මනුස්සයෙකු ලබන උත්තරීතර තැන ලැබුවානම් ඒක සාමාන්‍ය තත්වයක් වෙන්නෑ . සාමාන්‍ය මනුස්සයෙක් ජනාධිපති උනාම එයා සාමන්‍ය මනුස්සයෙක්ට වඩා විශේෂ වෙන්නේ නැද්ද ? රටක් එක්ක ගහන ගිවිසුම් සාමාන්‍ය මිනිසෙක් අත්සන් කරපුවාමද වලංගු ජනාධිපත් අත්සන් කරපුවාමද ? ඕක ලෞකික සමාජයෙත් වෙනස්නම් මිනිසෙකුට ලැබිය හැකි උපරිම ආධ්‍යාත්මික තත්වය ලබපු කෙනෙක් සමාන වෙනවාද ?
ඔය කියන පහන් දල්ල මුලින්ම හැදුනේ මොකක් නිසා ද බන් ??

මම අහන්නේ නිවන් දැක්කම නැති කරපු දේ මුලින්ම හට ගත්තේ කොහොමද කියලා .
අනිත් එක ඔය උබ කියන " මනුස්සයෙක් ට ලබන්න පුලුවන් උත්තරීතරම" තැන කියන එක උබල ආගමේ කියන කතන්දරයක් මිසක් උබ කොහොමද හරියටම ඒක එහෙමයි කියල කියන්නේ ?? ඔය ආගම් අදහන උන් තමන්ගේ ආගමේ නායකයා ගැන කියන සම්ප්‍රදායක කතාවක් නේ .
