දම්වැල් ලිහපන් හුත්තෝ 😠 😡 👿 😤 🤬

dilann

Well-known member
  • Jul 6, 2018
    66,511
    164,786
    113
    එකමත් එක රටක
    ඔය දම්වැල් වලින් තමයි ඌ ව මතු නිවන් දකින පින්වත් ඇත් රජෙක් කරල තියෙන්නේ යකෝ .
    නැත්නම් ඕව ගලවල කැලේ ට ගිහින් දැම්මොත් නිකන්ම නිකන් තිරිසන් අපායේ වැටිච්ච වල් අලියෙක් . 🥱
     
    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    846
    1
    1,694
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    ඔය දම්වැල් වලින් තමයි ඌ ව මතු නිවන් දකින පින්වත් ඇත් රජෙක් කරල තියෙන්නේ යකෝ .
    නැත්නම් ඕව ගලවල කැලේ ට ගිහින් දැම්මොත් නිකන්ම නිකන් තිරිසන් අපායේ වැටිච්ච වල් අලියෙක් . 🥱

    ඇතාගෙ පිත්තම දැකල අලි ජේමිසා ෆයර් වෙලා 🤭🤭
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,945
    27,292
    113
    ඔය දම්වැල් වලින් තමයි ඌ ව මතු නිවන් දකින පින්වත් ඇත් රජෙක් කරල තියෙන්නේ යකෝ .
    නැත්නම් ඕව ගලවල කැලේ ට ගිහින් දැම්මොත් නිකන්ම නිකන් තිරිසන් අපායේ වැටිච්ච වල් අලියෙක් . 🥱
    වන අලියෙක්. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: 🤌 🤌 🤌 🤌
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,519
    5,417
    113
    බල්ලො කැමැත්තෙන් බෙල්ලට පටිය දාගෙන ඇවිදගෙන එන්නෙ

    Apoo mata ballo penanna baha ,unwath pansalata adang gihin wandinna kiyanna onè
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,736
    1
    8,927
    113
    සබ්බේ තසන්ති දණ්ඩස්ස කියල කිව්ව මනුස්සයට හතරගාතෙම දංවැල් වලින් බැඳපු සතෙක් ලව්වා බලෙන් වන්දවනව.👍
     
    • Like
    Reactions: fdk

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,168
    1,787
    113
    සබ්බේ තසන්ති දණ්ඩස්ස කියල කිව්ව මනුස්සයට හතරගාතෙම දංවැල් වලින් බැඳපු සතෙක් ලව්වා බලෙන් වන්දවනව.👍

    "සබ්බේ පෘථග්ජනා උන්මත්තකා" කියලත් දේශනා කරලා තියෙනවනේ..
     
    • Like
    Reactions: supun_sg

    MAXPANE7

    Well-known member
  • Apr 17, 2021
    2,227
    2,792
    113
    මෝඩ පකෝ තෝ හිතුවද මේ ගෙදර ඇති කරන බල්ලෙක් කියලා. ඇඟේ size එකට දම්වැල.