බෞද්ධයෙකු ලෙස පෙනී ඉන්න කැකිරාවේ සුදස්සනයගෙ හෙලුව

dilann

Well-known member
  • Jul 6, 2018
    67,308
    166,606
    113
    එකමත් එක රටක
    .ශරීරයට දුක් දීල ආත්මය පිරිසිදු කරල විමුක්තියට ලන්වෙන්න පුලුවන් කියන එක එදා තිබුන අනෙක් ක්‍රම වගේ ප්‍රසිද්ද ක්‍රමයක්...සිද්දාර්ත අනෙක් කරම ට්‍රයි කරා වගේ..මේකත් ට්‍රයි කරා...
    බුද්ධත්වය කියන්නේ ඒ වගේ සමාජයේ තිබ්බ ක්‍රම තියනවට ට්‍රයි කර කර ගිහින් ලබාගන්න එකක් ද බන් ??
    :rofl:
    මුකුත් නැති උනෙ නැ...නිවනේද් නැති වෙන්න ඇති උනෙ නැ..
    නිවන් යනවා කියලා මොකද වෙන්නේ එහෙනම් ?

    ඇතිවීමක්, සසර ගැන කතා කරන්නේ නිවන පෙන්නන්න. පැවැත්මක් පෙන්නන්න නෙමෙයි.
    පෙන්නන්න බෑ .. නැතිකරන්න දෙයක් තිබ්බ නම් එකට අර්ම්බයක් තියෙන්න ඕනේ .
    ------ Post added on Jun 16, 2026 at 9:31 PM
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    මුලක් නැත්නම් අගක් ගැන කියන්න එපා බන් .
    අගක් තියනවනම් මුලක් ගැන හරියට කියන්න උත්තරයක් හදාගනින් .

    ඔතන මම අහපු එකට උත්තරේ නෑ යකෝ .
    කියපන් කොහෙද නිවනදී නැතිවන දේ ඇතිවුනේ කියලා .................. :lol:
    ------ Post added on Jun 16, 2026 at 7:57 PM
    ඇතිවුනේ අවිජ්ජාවෙන් . උඹට ඕකට හරි උත්තරේ දෙනවා උඹ රවුමක මුල හොයලා දුන්නොත් .
    අම්මෝ අම්මෝ .. කවුරුහරි මෙහෙමත් කියන්නේ තමන්ටම නොතේරෙන කොට නැත්නම් තමන් කියන දේ තමන්ටවත් හරියට පැහැදිලි කරන්න බැරි උනාම

    බුදුහාම්දුරුවෝ කොහොමද විශේෂ කියලා ඇහුවම අපිට අපේ තත්හා විශේෂයි ලු . . උබ කියන්නේ තාත්ත බුදුහාමුදුරුවෝ කියලා ද ? :rofl:
    ------ Post added on Jun 16, 2026 at 8:01 PM
    එහෙමද ? අන්න උඹේ ඇත්ත ස්වභාවය එළියට එනවා . කූඹියාට වතුර බින්දුවත් ලෝකයක්නේ . උඹ සියල්ල දත්නේ . උඹට හරියට නම කියන්නවත් තාත්තෙක් නෑනේ . ඉතින් විශේෂ වෙන්න හේතුවක් නෑනේ . හරියටම තාත්තා හොයාගන්න ලැබුනොත් විශේෂයක් දැනෙයි බන් :ROFLMAO: දැන් තණකොල කාපන්. උඹේ ගොන් පාර්ට් වලට මම රැවටෙන්නෑ බන් . ඔය ටික දැම්මෙත් උඹ‍වගේ හරක් පැටියෙක් හම්බුනාම නිකන්ම යවන්නේ නැතුව ආතල් එකක් ගන්න එපැයි . :ROFLMAO:
    :ROFLMAO::ROFLMAO:
     
    • Like
    Reactions: Be_Positive

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,542
    1,988
    113
    එහෙනම් ඇයි අවසානයක් හොයන්නේ ?
    නැවත ඇතිනොවීමක් හොයන්නේ ?
    ඔය ඇතිවීම මුලින්ම පටන්ගත්ත තැනක් තියෙන්න ඕනේ

    අවසානය, නැවත නොවීම.. සන්නිවේදන අවශ්‍යතා සපුරගන්න පාවිච්ච කරන වචන..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,308
    166,606
    113
    එකමත් එක රටක
    ඇතිවුනේ අවිජ්ජාවෙන් . උඹට ඕකට හරි උත්තරේ දෙනවා උඹ රවුමක මුල හොයලා දුන්නොත් .
    රවුමක් ඇදපන් බලන්න උබ ට මුලක් හම්බවෙන්නේ නැද්ද බලන්න .
    උබ රවුමක් අදින්න ආරම්භක ලක්ෂයකින් නෙවයි ද ???? :rofl:

    අවිජ්ජාවෙන් කියන්නේ කාගේ අවිජ්ජාවෙන් ද ??

    එහෙමද ? අන්න උඹේ ඇත්ත ස්වභාවය එළියට එනවා . කූඹියාට වතුර බින්දුවත් ලෝකයක්නේ . උඹ සියල්ල දත්නේ . උඹට හරියට නම කියන්නවත් තාත්තෙක් නෑනේ . ඉතින් විශේෂ වෙන්න හේතුවක් නෑනේ . හරියටම තාත්තා හොයාගන්න ලැබුනොත් විශේෂයක් දැනෙයි බන් :ROFLMAO: දැන් තණකොල කාපන්. උඹේ ගොන් පාර්ට් වලට මම රැවටෙන්නෑ බන් . ඔය ටික දැම්මෙත් උඹ‍වගේ හරක් පැටියෙක් හම්බුනාම නිකන්ම යවන්නේ නැතුව ආතල් එකක් ගන්න එපැයි . :ROFLMAO:
    :ROFLMAO::ROFLMAO:
    උත්තර නැති උනාම ගොන් කතා කියලා දුවන්න එපා බන් 🤌
    ------ Post added on Jun 16, 2026 at 9:42 PM
     
    • Haha
    Reactions: neo7x

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,301
    2,156
    113
    බුද්ධත්වය කියන්නේ ඒ වගේ සමාජයේ තිබ්බ ක්‍රම තියනවට ට්‍රයි කර කර ගිහින් ලබාගන්න එකක් ද බන් ??
    :rofl:

    නැ.. සිද්දාර්ත ගිහිගෙයින් ගියේ බුදුවීමක් කියන්නෙ මොකක්ද වත් දන්නෙ නැතුව...තිබුන ප්‍රශ්නව වලට උත්තර හොයන්න..ඒවට හොදම ස්ටාර්ටින් පොයින්ට් එක තමයි, එදා තිබුන විමුක්ති මාර්ගය...

    නිවන් යනවා කියලා මොකද වෙන්නේ එහෙනම් ?

    රාගක්ශය, දිවෙසක්ශය, මෝහක්ශය
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,308
    166,606
    113
    එකමත් එක රටක
    රාගක්ශය, දිවෙසක්ශය, මෝහක්ශය
    ඉතින් ඒවා කරාම මොකද වෙන්නේ කියලා මම අහන්නේ ???
    මොකද්ද වෙනස ?
    සසර න්වතිනව්ද ?

    නැ.. සිද්දාර්ත ගිහිගෙයින් ගියේ බුදුවීමක් කියන්නෙ මොකක්ද වත් දන්නෙ නැතුව...තිබුන ප්‍රශ්නව වලට උත්තර හොයන්න..ඒවට හොදම ස්ටාර්ටින් පොයින්ට් එක තමයි, එදා තිබුන විමුක්ති මාර්ගය...
    එතකොට පෙරුම් පුරපු දේවල් වලින් ආපු දැනීමක් ඇත්තෙම නැද්ද ?
    ඒකාන්තයෙන්ම බුදුවෙන්ව කියලා කිව්වේ බුදුවීම ගැන දන්නේ නැති සමාජයකද ?
    ------ Post added on Jun 16, 2026 at 9:52 PM
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,301
    2,156
    113
    ඉතින් ඒවා කරාම මොකද වෙන්නේ කියලා මම අහන්නේ ???
    මොකද්ද වෙනස ?
    සසර න්වතිනව්ද ?

    එන්ඩ් ඔෆ් සෆරින්

    එතකොට පෙරුම් පුරපු දේවල් වලින් ආපු දැනීමක් ඇත්තෙම නැද්ද ?
    ඒකාන්තයෙන්ම බුදුවෙන්ව කියලා කිව්වේ බුදුවීම ගැන දන්නේ නැති සමාජයකද ?
    ------ Post added on Jun 16, 2026 at 9:52 PM

    පෙරුම් පිරීමෙන් දැනීමක් එන්නෙ නැ...බුදුවීමට අවශ්ය චයිතසික වරදනය වෙන්නෙ... සිද්දාර්තය බුදුවීම කියන එක වච්න මාත්‍රයක් විතරය්නෙ...එදා කාලෙ චතුරාර්ය සත්ය දන්න හාමුදුරු එකෙන්ක් හිටිය නම් ඔවා ඔක්කොම අතාරල එතනට යන්න තිබුන...
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,308
    166,606
    113
    එකමත් එක රටක
    එන්ඩ් ඔෆ් සෆරින්
    බිගිනින් ඔෆ් සෆරින් ගැන ඇහුවේ .

    කොහොමත් බුදු වෙන්ව කියන්නේ තමන් විසින්ම අවබොද ක්රගත්ත කියන එක නේ . ඉතින් එහෙම කෙනෙක් අච්චර කාලයක් නිගන්ට වෘත ගත කර් කර ඉදියිද ?
    ------ Post added on Jun 16, 2026 at 10:09 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,295
    100,106
    113
    මුකුත් නැති උනෙ නැ...නිවනේද් නැති වෙන්න ඇති උනෙ නැ..
    මේ මොහොත උනත් ඕනි නන් මුලක් විදියට ගන්න පුළුවන් නෙ.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,301
    2,156
    113
    බිගිනින් ඔෆ් සෆරින් ගැන ඇහුවේ .

    බුදුදහමේ පෙන්නනේ සෆරින් තියෙනවද...මෙන්නෙ නැති කරන විදිය..නැතුව පටන් ගත්ත් එකක් ඉවර කරන විදිහ නෙවේ..

    දැන් දැනෙන සෆරින් එකක මුලක් හොයල මොනව කරන්නද? බුදුන් ලගට ආව අයත් බන අහුවෙන් තමන් ලග තියෙන දුක නැති කරග්න්න නෙ..

    කොහොමත් බුදු වෙන්ව කියන්නේ තමන් විසින්ම අවබොද ක්රගත්ත කියන එක නේ . ඉතින් එහෙම කෙනෙක් අච්චර කාලයක් නිගන්ට වෘත ගත කර් කර ඉදියිද ?
    ------ Post added on Jun 16, 2026 at 10:09 PM

    කාලය කියන්නෙ සාපෙක්ශයි නෙ...3ක් වගේ නම් අවුලක් නැති ද?

    මේ මොහොත උනත් ඕනි නන් මුලක් විදියට ගන්න පුළුවන් නෙ.

    දැන් දුක තියෙනව කියල දන්නව නම්...ආයෙ මුලක් අවශ්ය නැ නෙ...දැන් දුක තියෙනව කියල දන්නෙ නැති නම් තමයි වෙරිෆයි කරගන්න බුල අග හොයන්න වෙන්නෙ..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,308
    166,606
    113
    එකමත් එක රටක
    බුදුදහමේ පෙන්නනේ සෆරින් තියෙනවද...මෙන්නෙ නැති කරන විදිය..නැතුව පටන් ගත්ත් එකක් ඉවර කරන විදිහ නෙවේ..

    දැන් දැනෙන සෆරින් එකක මුලක් හොයල මොනව කරන්නද? බුදුන් ලගට ආව අයත් බන අහුවෙන් තමන් ලග තියෙන දුක නැති කරග්න්න නෙ..
    ඉතින් සෆ්රින් නැති උනේ නෑ නේ බුදු උනා කියලා . ..

    ඒ වෙනුවට කරේ සෆ්රින් ගැන කතන්දරයක් හදල , ඒ කතන්දරේ ඇතුලේ ආයිත් වෙන්නේ නෑ කියලා තව කතන්දරයක් කිව්වා එක නේ .
    බුදු උනත් අර ස්ෆ්රින් ඔක්කොම ටික තිබුන . ජරා ව්‍යදී මරණ ...
    දුක ත් තිබ්බ . ඇලීම් තිබ්බ . කැමති අකමැති දේවත් තිබ්බ . කැමති අකමැති කියන්නෙත් ඇලීම් , ගැටීම තමයි .

    ඔය එකක්වත් නැති උනේ නෑ .
    ෆැන්ටසි කතාවක් ඇතුලේ ආයිත් ස්ෆ්රින් නෑ කියලා කිව්වා විතරයි නේ
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,301
    2,156
    113
    ඉතින් සෆ්රින් නැති උනේ නෑ නේ බුදු උනා කියලා . ..

    උබ කොහොමද කියන්නෙ සෆරින් නැති උනෙ නැ කියල?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,308
    166,606
    113
    එකමත් එක රටක
    උබ කොහොමද කියන්නෙ සෆරින් නැති උනෙ නැ කියල?
    ජරා , ව්‍යදී , මරණ සමනය කෙනෙක් විදියටම උනා .
    පිපාසය , විඩාව , වේදනාව වගේ දේවල් ඒ විදියටම උනා . ඕව නිකන්ම ශාරීරික නෙවෙයි . ඕවල තේරුමක් තියෙන්නේ සිතුවිලි එක්ක . සිතුවිලි වල ඇලෙන එකත් එක්ක .
    සිහිය නැති මනුස්සයෙක් ට ඔය කිඅන දේවල් ඒ විදියට දැනෙන්නේ නෑ නේ .
    විඩාව ට අකමැති නිසා තමයි වෙව්කය හොයන්නේ . විවේකයට ඇලෙන්න කැමැත්තක් තියෙන්නේ . එක නිසා ඇලීම් ගැටීම නෑ කියන්න බෑ .
    ප්‍රිය අප්‍රිය දේවල් තිබුන . ගෝෂාකාරී හාමුදුරුවෝ , රන්දු කරන හාමුදුරුවෝ හිටියම ඒවාට ප්‍රිය නොවුන නිසා නිදහසේ ඉන්න එතනින් එවත්වෙන කතා තියෙන්නේ . ඒවා ත් ඔය කැමති අකමැති දේවල් වල ඇලෙන ගැටෙන එක තමයි . ඒවා මුකුත් වෙනස් වෙලා නෑ .

    අර ෆැන්ටසි කතාවකින් ආයිත් ස්ෆ්රින් නෑ මෙතනින් ඉවරයි කියලා කියන කතන්දරේ ඇරෙන්න ඇත්ත ජිවිතේ ප්‍රයෝගික දුක් වලට මුහුණ දුන්න බුදු උනත් .
     
    දැන් ඕකෙ එකක් ගනින්..පලවෙනි එක... ඇයි ජරා (වයසට යැම ) දුකක් වෙන්නෙ ?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,308
    166,606
    113
    එකමත් එක රටක
    දැන් ඕකෙ එකක් ගනින්..පලවෙනි එක... ඇයි ජරා (වයසට යැම ) දුකක් වෙන්නෙ ?
    වයසට යන්නේ නැතුව ඉන්න කැමති නිසා . වයසට ගියාම නැතිවෙන දේවල් වලට කැමති නිසා
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,301
    2,156
    113
    වයසට යන්නේ නැතුව ඉන්න කැමති නිසා . වයසට ගියාම නැතිවෙන දේවල් වලට කැමති නිසා

    හරි...වයසට යැම දුකක් වෙන්නෙ ඔය නිසා නම්...වයසට යන්නෙ නැතුව ඕනෙ, වයසට කියාම නැති වෙනව කියන් ඩිසයර්ස් නැති නම් වයසට ගියත් වයසට යැම දුකක් වෙයි ද?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,308
    166,606
    113
    එකමත් එක රටක
    හරි...වයසට යැම දුකක් වෙන්නෙ ඔය නිසා නම්...වයසට යන්නෙ නැතුව ඕනෙ, වයසට කියාම නැති වෙනව කියන් ඩිසයර්ස් නැති නම් වයසට ගියත් වයසට යැම දුකක් වෙයි ද?
    කවුද කියන්නේ ඉතින් ඒ දිසයර් එක තිබ්බේ නෑ කියලා ?

    ලෙඩ වලට තිබ්බ අකමැත්ත නිසා තමයි බෙහෙත් බොන්නේ නිරෝගිව ඉන්න කැමති නිසා .
    වෙවිකිව ඉන්න කැමැත්ත තියෙන්නේ වෙහෙස කියන දුක නැති කරගන්න තියන කැමැත්ත නිසා .
    ඒවා එහෙම සම්පුර්ණයෙන් නැති වෙන්නේ නෑ බන් .
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,301
    2,156
    113
    කවුද කියන්නේ ඉතින් ඒ දිසයර් එක තිබ්බේ නෑ කියලා ?

    ලෙඩ වලට තිබ්බ අකමැත්ත නිසා තමයි බෙහෙත් බොන්නේ නිරෝගිව ඉන්න කැමති නිසා .
    වෙවිකිව ඉන්න කැමැත්ත තියෙන්නේ වෙහෙස කියන දුක නැති කරගන්න තියන කැමැත්ත නිසා .
    ඒවා එහෙම සම්පුර්ණයෙන් නැති වෙන්නේ නෑ බන් .

    ඔතන ඉන්ටෙන්ශන් එකයි ඩිසයර් එකයි දෙකක් ටර්ම්ස් දෙක සමාන වගේ පෙනුනට... චන්දයයි, චන්ද රාගයයි (මතක් විදිහට සිනහල ටර්ම්ස්)

    පෘතක්ජනය: මට ලෙඩ වෙලා, මට මේකෙන් හොද වෙන්නෙ ඕනෙ...මෙක වැඩි වෙයි...මැරෙයි...ලෙඩ උනාම එපා වෙනව...මෙක දරා ගන්න බැ... (සෆරින්)

    අරිහත්: ශරීරය ව්යාදි... බෙහෙත් උදව් වෙයි (චන්දය - ස්කිල්ෆුල් ඇක්ශන් විතරයි, රාගය නැ...උඩ කියන සෆරින් නැ )

    ps.
    ශරීරය ව්යාදි... බෙහෙත් උදව් වෙයි: has nothing to do with desirable කැමත්ත..අකමැත්ත
     
    • Like
    Reactions: Blair Solari