දෙවියන් දකින්න අවුරුදු 12ක් තිස්සේ එක දිගටම හිටගෙන ඉන්න මිනිහෙක්

Avatar998

Well-known member
  • Dec 16, 2014
    5,851
    5,060
    113
    Pandora
    විමුක්තිය ලැබෙන්න කියලා අවුරුදු 6ක් නොකා නොබී හිටපු එකත් ඔය වගේම දෙයක් තමයි . 🥱
    ඒ වෙලාවෙත් ඒකට සපෝට් කරල , වටේ උදව් කරගෙන හිටපු උන් ඔය වගේ ඉන්න ඇති එදා .
    kata parissam kraganin harida
     
    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,315
    7,209
    113
    අත පය නෙමේ අහවල් එක කෙලින් කරගෙන හරි උන් හොයන්නෙ විමුක්තිය. හොයන ක්‍රමයේ අවුල් තියෙන්නෙ පුලුවන් අවුරුදු දොලහක අදිශ්ඨානෙම ඇති හරි පාර සෙට්වුනොත් තත්පරෙන් ගොඩ යන්න. ඔන්න ඕකමයි බුදුවරු භාරතේ ම ඉපදෙන්නෙ.
    කාල ඇදලා ඉන්න බැරි විනාඩි පහක් ෆෝන් එක දිහා නොබල ඉන්න බැරි ඩයල් පොර ටෝක් දෙන එක දැක්කම
     
    • Haha
    • Love
    Reactions: jennt and Smartm

    TrashPanda

    Junior member
  • Feb 23, 2026
    71
    60
    18
    ඕවාට උබල ගොඩක් හිනා වෙන්නත් එපා .
    අර කකුල් දෙක පිහිදාන පොර වගේ උන් ඔය මනුස්සයව අදහනවා . උන් ඒ කරන වැඩේ විශ්වාස කරනවා ..

    විමුක්තිය ලැබෙන්න කියලා අවුරුදු 6ක් නොකා නොබී හිටපු එකත් ඔය වගේම දෙයක් තමයි . 🥱
    ඒ වෙලාවෙත් ඒකට සපෝට් කරල , වටේ උදව් කරගෙන හිටපු උන් ඔය වගේ ඉන්න ඇති එදා .
    දුෂ්කරක්‍රියා කරමින් බුදු බව ලැබීමට හැකිදැයි පරීක්ෂා කළේ එවකට විවිධ වෘත සමාදන්ව සිටි ශාස්තෘවරුන් අනුව යමින්. ඒවන විටත් සිදුහත් තවුසා එවැනි ගුරුවරුන්ගෙන් අධ්‍යාපනය ලබා සිටිය.
    බුද්ධ වංශයට අනුව, සියලුම බුදුවරුන් දුෂ්කර ක්‍රියා සිදු නොකරයි.
    බුදුවරුන් අතුරින් දුෂ්කර ක්‍රියා කරන්නේ පාරමී දම් පුරණ ලද උසස්ම ප්‍රඥාවන්තයන් (පඤ්ඤාධික බුදුවරුන්) පමණි. ගෞතම බුදුරජාණන් වහන්සේ ද බුදු වීමට පෙර අවුරුදු 6ක් මුළුල්ලේ දැඩි දුෂ්කර ක්‍රියා සිදු කළහ.

    බුදුවරුන් විසින් දුෂ්කර ක්‍රියා සිදු කිරීම පිළිබඳව කරුණු ත්‍රිපිටකයේ දැක්වේ:
    • සත්‍යාවබෝධය සඳහා මාර්ගය සෙවීම: ශරීරයට දැඩි දුක් දීමෙන් විමුක්තිය ලැබේ යන මතය එකල ඉන්දියාවේ ප්‍රබලව පැවති අතර, බෝසතාණන් වහන්සේලා සත්‍ය සොයා යන ගමනේදී එම ක්‍රම අත්හදා බලති.
    • දුෂ්කර ක්‍රියා කරන ප්‍රමාණය: පාරමී දම් පිරූ ආකාරය අනුව දුෂ්කර ක්‍රියා කරන කාලය වෙනස් වේ.
     
    • Haha
    Reactions: dilann

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,047
    20,630
    113
    හස්තිශෛලපුර
    අත පය නෙමේ අහවල් එක කෙලින් කරගෙන හරි උන් හොයන්නෙ විමුක්තිය. හොයන ක්‍රමයේ අවුල් තියෙන්නෙ පුලුවන් අවුරුදු දොලහක අදිශ්ඨානෙම ඇති හරි පාර සෙට්වුනොත් තත්පරෙන් ගොඩ යන්න. ඔන්න ඕකමයි බුදුවරු භාරතේ ම ඉපදෙන්නෙ.
    කාල ඇදලා ඉන්න බැරි විනාඩි පහක් ෆෝන් එක දිහා නොබල ඉන්න බැරි ඩයල් පොර ටෝක් දෙන එක දැක්කම
    විමුක්තිය

    Michael Jordan Lol GIF
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,768
    3,176
    113
    37
    @ katubedda
    බුද්දාගමට හින්ට් පාස් කරා කියලා උබට මොනද බන් ලැබෙන්නෙ?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,872
    165,655
    113
    එකමත් එක රටක
    කවුද හින්ට් පාස් කරේ ? මම කෙලින්ම නේ කිව්වේ .
    අර මනුස්සයට ට්‍රැක් කියලා හිනාවෙනවා තමන්ගේ ආගමේ ත් ඔය වගේ දෙයක් කරලා කියලා අමතක වෙලා . එක මතක් කරාම හින්ට් ලු . කට ව්රද්දගන්නවා ලු .
    එතකොට අර මනුස්සයගේ හිටගෙන ඉන්න විශ්වාසය ?
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,768
    3,176
    113
    37
    @ katubedda
    කවුද හින්ට් පාස් කරේ ? මම කෙලින්ම නේ කිව්වේ .
    අර මනුස්සයට ට්‍රැක් කියලා හිනාවෙනවා තමන්ගේ ආගමේ ත් ඔය වගේ දෙයක් කරලා කියලා අමතක වෙලා . එක මතක් කරාම හින්ට් ලු . කට ව්රද්දගන්නවා ලු .
    එතකොට අර මනුස්සයගේ හිටගෙන ඉන්න විශ්වාසය ?
    හරි ඉතිං, කෙලින් හරි ඇදේට හරි , මොනවද උබට ලැබෙන්නෙ?
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,130
    4,805
    113
    Abyss
    අත පය නෙමේ අහවල් එක කෙලින් කරගෙන හරි උන් හොයන්නෙ විමුක්තිය. හොයන ක්‍රමයේ අවුල් තියෙන්නෙ පුලුවන් අවුරුදු දොලහක අදිශ්ඨානෙම ඇති හරි පාර සෙට්වුනොත් තත්පරෙන් ගොඩ යන්න. ඔන්න ඕකමයි බුදුවරු භාරතේ ම ඉපදෙන්නෙ.
    කාල ඇදලා ඉන්න බැරි විනාඩි පහක් ෆෝන් එක දිහා නොබල ඉන්න බැරි ඩයල් පොර ටෝක් දෙන එක දැක්කම
    ow yakoo mata paya keepayak hitan inna baa.

    ee athin muge mara determination ekak thiyenawa.
     
    Similar threads