රොහිත රාජපක්ෂ අත්තඩංගුවට 💫 මෙන්න පලීගන්නවෝ

paddypower

Well-known member
  • Nov 2, 2023
    1,403
    2,103
    113
    අල්ලස් කොමිසමට ප්‍රකශායක් ලබා දීමට පැමිණී හිටපු නාවීක හමුදාපතී අවසන් සටනේ මුහුදු කොටී බලකාට සුනු විසිනු කල රීයාඩ් අද්මීරාල් රොහීත රාජපක්ශ දැන් අල්ලස් කොමීසමෙන් අත්තඩංගුවට ගනු ලැබුයේ, මහුගේ කම්පුටරේ පාස්වර්ඩ් එක රංග දීසානායකට දෙන්න බෑ කියු නිසාය. මන්ද අවසන් සටනේ සියලු රහස් එහී අන්තර්ගතව ඇත.

    මා මිය ගියත් පාස්වර්ඩ් එක නොදෙන බව ඔහු ගර්ජනා කලාය.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,807
    20,337
    113
    හස්තිශෛලපුර
    අල්ලස් කොමිසමට ප්‍රකශායක් ලබා දීමට පැමිණී හිටපු නාවීක හමුදාපතී අවසන් සටනේ මුහුදු කොටී බලකාට සුනු විසිනු කල රීයාඩ් අද්මීරාල් රොහීත රාජපක්ශ දැන් අල්ලස් කොමීසමෙන් අත්තඩංගුවට ගනු ලැබුයේ, මහුගේ කම්පුටරේ පාස්වර්ඩ් එක රංග දීසානායකට දෙන්න බෑ කියු නිසාය. මන්ද අවසන් සටනේ සියලු රහස් එහී අන්තර්ගතව ඇත.

    මා මිය ගියත් පාස්වර්ඩ් එක නොදෙන බව ඔහු ගර්ජනා කලාය.

    Yudde karapu weerayanta mehema karana eka mona lajja nathi wedak da..

    onna balapan hawas weddi ape sinhaya eliye..
     
    Blogerwiki

    Well-known member
  • Nov 3, 2022
    1,095
    744
    113
    Darkweb
    www.darkweb.dk
    හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ අල්ලස් කොමිෂම විසින් අද (17) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    ඒ ප්‍රකාශයක් ලබා දීම සඳහා එම කොමිසමට පැමිණි අවස්ථාවේදීයි.

    ඔහු ශ්‍රී ලංකා නාවික හමුදාවට එක් වූ ආකාරය සහ බ්‍රිතාන්‍ය රාජකීය නාවික විද්‍යාලයට සම්බන්ධ වූ ආකාරය සම්බන්ධව අල්ලස් කොමිසම සිදු කරන විමර්ශනයකට අදාලවයි මෙම කැඳවීම සිදුකර තිබුණේ.

    ඊයේ (16) දිනයේ ඔහුට එම කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණත් මුදල් විශ්‍රද්ධිකරණය සම්බන්ධයෙන් වන නඩුවක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවූ බැවින් ඊට පැමිණීමට නොහැකි බව ලිපියක් මගින් ඔහු දැනුම් දී තිබුණු බවයි වාර්තා වුණේ.

    https://hirunews.lk/472477/yoshitha-rajapaksa-arrested
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,755
    9,450

    මාර ඒවට නේ අරෙස්ට් කරන්නේ..මරු මරු ඔහොම යං...😅
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,991
    1,611
    113
    උඹලම හිතලා බලපන්. දැන් ආපහු 2015-2019 vibe එකක් තියෙන්නේ රටේ. වැඩක් වෙන්නේ නැහැ. කටින් වැඩ කෝටියයි. ආණ්ඩුව ප්‍රශ්න අමතක කරන්න එක එකා හිරේ දානවා. ඕවා නිකන්ම backfire වෙනවා. ඇත්තටම හොරකම් කරලා නම් එකෙක් නෙවෙයි පවුල් පිටින්ම දාපන් හිරේ. මම බයියෙක් උනත් ටෝයියෙක් උනත් මගේ මතේ ඒක. හිරේ දාපු එකෙක් පෙන්නපන් කෝටි ගානක් හොරකම් කරලා හිරේ ගිය. මුන් talks දුන්නේ උගන්ඩාවෙත් සල්ලි හංගලා තියෙනවා කියලනේ. මතකයි අරගලේ බැනර් එකකුත් පෙන්නුවා ගණන් කරගන්නත් බැරි බින්දු ගනනක් එක්ක හොරකම් කරපු ගාන. මෝඩ සිංහලු.

    මූ නාවික හමුදාවට ගිය විදිහ වැරදි නම් මේ වෙද්දී රජයේ සේවයේ ඉන්න භාගයක් දොට්ට දාන්න ඕන 🤣🤣🤣
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,329
    45,330
    113
    උෟව අරෙස්ට් කරන්නේ යහපාලන කාලේ ඉඳන්..ඒ නිසා වැඩිය උඩ පනින්න ඵපා..
     
    • Like
    Reactions: ESL

    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,532
    1,552
    113
    sri rajasinha adawiya
    උඹලම හිතලා බලපන්. දැන් ආපහු 2015-2019 vibe එකක් තියෙන්නේ රටේ. වැඩක් වෙන්නේ නැහැ. කටින් වැඩ කෝටියයි. ආණ්ඩුව ප්‍රශ්න අමතක කරන්න එක එකා හිරේ දානවා. ඕවා නිකන්ම backfire වෙනවා. ඇත්තටම හොරකම් කරලා නම් එකෙක් නෙවෙයි පවුල් පිටින්ම දාපන් හිරේ. මම බයියෙක් උනත් ටෝයියෙක් උනත් මගේ මතේ ඒක. හිරේ දාපු එකෙක් පෙන්නපන් කෝටි ගානක් හොරකම් කරලා හිරේ ගිය. මුන් talks දුන්නේ උගන්ඩාවෙත් සල්ලි හංගලා තියෙනවා කියලනේ. මතකයි අරගලේ බැනර් එකකුත් පෙන්නුවා ගණන් කරගන්නත් බැරි බින්දු ගනනක් එක්ක හොරකම් කරපු ගාන. මෝඩ සිංහලු.

    මූ නාවික හමුදාවට ගිය විදිහ වැරදි නම් මේ වෙද්දී රජයේ සේවයේ ඉන්න භාගයක් දොට්ට දාන්න ඕන 🤣🤣🤣
    thawa poya dekak hitapan.
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,991
    1,611
    113
    thawa poya dekak hitapan.
    පෝය දෙකෙන් දියුණු රටක්. ජය වේවා අපේ අනුර කුමරුට. මිනිහා ඉස්සර නම් වැඩේ ගූ වේගෙන එනකොට ජාතිය අමතනවා. දැන් ගූ නෙවේ ගූ හැලියක් වෙලා තියෙන්නේ වැඩේ. ජාතිය ඇමතුවොත් ඕකට Facebook එන්න වෙන්නෙත් නැහැ. 🤣🤣🤣
     
    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,403
    2,103
    113
    උඹලම හිතලා බලපන්. දැන් ආපහු 2015-2019 vibe එකක් තියෙන්නේ රටේ. වැඩක් වෙන්නේ නැහැ. කටින් වැඩ කෝටියයි. ආණ්ඩුව ප්‍රශ්න අමතක කරන්න එක එකා හිරේ දානවා. ඕවා නිකන්ම backfire වෙනවා. ඇත්තටම හොරකම් කරලා නම් එකෙක් නෙවෙයි පවුල් පිටින්ම දාපන් හිරේ. මම බයියෙක් උනත් ටෝයියෙක් උනත් මගේ මතේ ඒක. හිරේ දාපු එකෙක් පෙන්නපන් කෝටි ගානක් හොරකම් කරලා හිරේ ගිය. මුන් talks දුන්නේ උගන්ඩාවෙත් සල්ලි හංගලා තියෙනවා කියලනේ. මතකයි අරගලේ බැනර් එකකුත් පෙන්නුවා ගණන් කරගන්නත් බැරි බින්දු ගනනක් එක්ක හොරකම් කරපු ගාන. මෝඩ සිංහලු.

    මූ නාවික හමුදාවට ගිය විදිහ වැරදි නම් මේ වෙද්දී රජයේ සේවයේ ඉන්න භාගයක් දොට්ට දාන්න ඕන 🤣🤣🤣
    අල්ලනකොට කෙදිරී ගාන්න එපා කියලා කිව්වා නේද බැල්ලීයේ
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,991
    1,611
    113
    අල්ලනකොට කෙදිරී ගාන්න එපා කියලා කිව්වා නේද බැල්ලීයේ
    කවුද ඉතින් කෙඳිරි ගෑවේ. හොරකම් කරලා නම් අල්ලන්නනේ කිව්වේ බැල්ලියේ. 🤣🤣🤣
     
    • Haha
    Reactions: Inigo Montoya

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,694
    10,770
    113
    Sherwood වගේ තැනක
    උඹලම හිතලා බලපන්. දැන් ආපහු 2015-2019 vibe එකක් තියෙන්නේ රටේ. වැඩක් වෙන්නේ නැහැ. කටින් වැඩ කෝටියයි. ආණ්ඩුව ප්‍රශ්න අමතක කරන්න එක එකා හිරේ දානවා. ඕවා නිකන්ම backfire වෙනවා. ඇත්තටම හොරකම් කරලා නම් එකෙක් නෙවෙයි පවුල් පිටින්ම දාපන් හිරේ. මම බයියෙක් උනත් ටෝයියෙක් උනත් මගේ මතේ ඒක. හිරේ දාපු එකෙක් පෙන්නපන් කෝටි ගානක් හොරකම් කරලා හිරේ ගිය. මුන් talks දුන්නේ උගන්ඩාවෙත් සල්ලි හංගලා තියෙනවා කියලනේ. මතකයි අරගලේ බැනර් එකකුත් පෙන්නුවා ගණන් කරගන්නත් බැරි බින්දු ගනනක් එක්ක හොරකම් කරපු ගාන. මෝඩ සිංහලු.

    මූ නාවික හමුදාවට ගිය විදිහ වැරදි නම් මේ වෙද්දී රජයේ සේවයේ ඉන්න භාගයක් දොට්ට දාන්න ඕන 🤣🤣🤣

    සිංහ නාද බලු කෙඳිරිලි 😂
     
    • Haha
    Reactions: lk-maare and wpril5

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,991
    1,611
    113
    ඒක තමා කරන්නේ දැන් මොකෝ අඬන්නේ කුදලන් යනකොට
    කවුද ඇඩුවේ. වැරදි කරලා නම් පවුල් පිටින් කුදලන් යන්න තමා කිව්වේ 🤣🤣🤣

    සිංහ නාද බලු කෙඳිරිලි 😂
    මොකක්ද කෙඳිරිය කියලා කියපන් බලන්න. මාත් කිව්වේ කුදලන් යන්න කියලා 🤣🤣🤣

    ඇයි ඉතින් මේ ඩෝබියෝ කුලප්පු වෙලා.

    මේවා ඉතින් ඩොබින්ගේ ස්වයන්වින්දන thread 🤣🤣🤣
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,083
    3,868
    113
    2029 වෙනකොට ලන්කාවෙ ඉතුරු NPP විතරයි.😀

    විපක්ශෙන් ඉතුරු කරන්නෙ සීලරතන හාමුදුවන්ගෙ ට්ර්‍ක්ටර් 🚜පක්ශෙ විතරයි.
    2029ගේමක් නෑ😂😂

    2029 One president one party one parliament
    AKD will rule the country 20 years or more
     
    Last edited:

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,991
    1,611
    113
    2029 වෙනකොට ලන්කාවෙ ඉතුරු NPP විතරයි.😀

    විපක්ශෙන් ඉතුරු කරන්නෙ සීලරතන හාමුදුවන්ගෙ ට්ර්‍ක්ටර් 🚜පක්ශෙ විතරයි.
    2029ගේමක් නෑ😂😂

    2029 One president one party one parliament
    north korean vibe. kohomada ape anura kumaru konde poddak hada gaththa nm Kim Jong Un wagemai. 🤣🤣🤣
     
    • Love
    Reactions: Tonto