රොහිත රාජපක්ෂ අත්තඩංගුවට 💫 මෙන්න පලීගන්නවෝ

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,180
    26,642
    113
    Kandy
    ජාතිය බේරාගත් රියර් අද්මිරාල යෝශිත රාජපක්ශ කොටි කතක් කීතු කීතු කරන අවස්තාවක්

    Yasara-Yoshitha.jpg
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,393
    72,613
    113
    මාලඹේ
    රොහිත නාට්‍ය පෙන්වනකොට තෙල් 200 කින් විතර ගනන් අරියි වගේ😂😂
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,680
    2
    54,270
    113
    උඹලම හිතලා බලපන්. දැන් ආපහු 2015-2019 vibe එකක් තියෙන්නේ රටේ. වැඩක් වෙන්නේ නැහැ. කටින් වැඩ කෝටියයි. ආණ්ඩුව ප්‍රශ්න අමතක කරන්න එක එකා හිරේ දානවා. ඕවා නිකන්ම backfire වෙනවා. ඇත්තටම හොරකම් කරලා නම් එකෙක් නෙවෙයි පවුල් පිටින්ම දාපන් හිරේ. මම බයියෙක් උනත් ටෝයියෙක් උනත් මගේ මතේ ඒක. හිරේ දාපු එකෙක් පෙන්නපන් කෝටි ගානක් හොරකම් කරලා හිරේ ගිය. මුන් talks දුන්නේ උගන්ඩාවෙත් සල්ලි හංගලා තියෙනවා කියලනේ. මතකයි අරගලේ බැනර් එකකුත් පෙන්නුවා ගණන් කරගන්නත් බැරි බින්දු ගනනක් එක්ක හොරකම් කරපු ගාන. මෝඩ සිංහලු.

    මූ නාවික හමුදාවට ගිය විදිහ වැරදි නම් මේ වෙද්දී රජයේ සේවයේ ඉන්න භාගයක් දොට්ට දාන්න ඕන 🤣🤣🤣

    බලු කෙඳිරිලි (2)
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    තිබෙන චක්‍රලේඛය වෙනස් කරල නාවික හමුදාවට රිංගවලා ආපහු චක්‍රලේඛය රිවස් කරල රාජ්‍ය සේවයට ගියපු වෙන එකෙක් දන්නවනම් මටනෙවි අටපට්ටමට කියන්න

    බලු කෙඳිරිලි (2)

    යෝෂිතට ඇප
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,006
    49,319
    113
    සේදවත්ත
    චිචී විතරයි ඉතුරු වෙන්නෙ බලපන් අනික් උන් ඔක්කම අස්සෙ. චිචියගේ රොකට් එක යැව්වෙත් ල‍ංකාවේ ආන්ඩුවෙන් නිසා ඌ බේරී.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,811
    4,455
    113
    නාවික හමුදාවෙ පැනල් එකක් හරි සීනියර් මොකෙක් හරිනෙ කියන්නෙ ට්‍රේනිං එකට යවන්න ඕනෙ කාවද කියල
    ඉතිං අන්න උන්ටික ඔප්පු කරන්න ඕනෙ නඩුවෙදි උන් කොහොමද යෝශිතයව ඒකට සිලෙක්ට් කලේ කියල

    ඒකට දේශපාලන බලපෑම් තිබ්බ කියල සාක්ෂි තිබ්බම තමා බලපෑම් කළ එවුන් අහුවෙන්නෙ (එහෙම බලපෑම් වෙලානම්සාක්ෂි දැන් ලොවෙත් නැතිව ඇති)

    කොහොම හරි මූව ඇරෙස්ට් කරන්න නම් මූව ටාගට් වෙලා සාක්ෂි තියන්න ඕනෙ නේද මූ තමා මේක කලේ කියල

    මටනම් හිතෙන්නෙ

    1. එක්කො මූව සිලෙක්ට් කළ උන් වැරදියට සිලෙක්ෂන් කරලනම් උන්ට විනය පරීක්ෂන කරන්න ඕනෙ සුදුසුකම් බලපු විදිය ගැන (සිලෙක්ට් කල උන් දැන් පෙන්ෂන් ගිහිල්ලත් ඇති)

    2. දේශපාලන අතපෙවීම් උනත් සිලෙක්ට් කරපු උන් ඒකට නැමුනනම් ඒකත් උන්ගෙම වැරැද්ද නේද ?
    ඔයටික කියලම වෙන්න ඇති ඇප ගන්නත් ඇත්තෙ
    කොහොමත් ඕවට ඇතුලට දාන්න බැරිවෙයි

    සිලෙක්ට් කළ සහ මූව යවන්න අපෲව් කළ උන්ට අවවාද කරල යවාවි නැත්තන් දඩ ගහවි
    වෙන මොනා වෙන්නද :eek:
    ඔව් ඕකුන් මොකෙක්ව හරි බිල්ලට තියලා බේරෙනවා .අර වයසක ගැනී ඩේසි ආචිචිත් අවසාන කාලෙත් නඩුවලට පටලවපු එකේ ඕව මහා දේවල් නෙමේ රාජපක්ෂ කැරියන්ට .
     
    • Haha
    Reactions: neyohk

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,059
    16,779
    113
    ඔව් ඕකුන් මොකෙක්ව හරි බිල්ලට තියලා බේරෙනවා .අර වයසක ගැනී ඩේසි ආචිචිත් අවසාන කාලෙත් නඩුවලට පටලවපු එකේ ඕව මහා දේවල් නෙමේ රාජපක්ෂ කැරියන්ට .

    ඒ කාලේ යහපාලුවොන්ගේ පච ලපයා අැදන් යනවා..ඔච්චර තමයි...වෙන කරන්න පුළුවන් ලබ්බක් නෑ යකෝ උඹලගේ පච ලපයට තේරුම් ගනින්..මෝඩ ජෙබයියෝ😅
     
    • Like
    Reactions: CohenLenstra

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,811
    4,455
    113
    ඒ කාලේ යහපාලුවොන්ගේ පච ලපයා අැදන් යනවා..ඔච්චර තමයි...වෙන කරන්න පුළුවන් ලබ්බක් නෑ යකෝ උඹලගේ පච ලපයට තේරුම් ගනින්..මෝඩ ජෙබයියෝ😅
    අල්ලනකොට කෙඳිරි ගාන්න එපා කිව්වේ ඒක තමා .
     
    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,186
    945
    113
    මේ සියල්ලම නාට්‍ය විතරයි. මුනුත් කිසිම රාජපක්ෂ කෙනෙක්ට හරියට නීතිය ක්‍රියාත්මක කරන්නෙ නෑ. CSN එක මේ කේස් එක වහන්න පුලුවන් වැරදි නෙවි නෙ.
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,332
    2,602
    113
    නාවික හමුදාවෙ පැනල් එකක් හරි සීනියර් මොකෙක් හරිනෙ කියන්නෙ ට්‍රේනිං එකට යවන්න ඕනෙ කාවද කියල
    ඉතිං අන්න උන්ටික ඔප්පු කරන්න ඕනෙ නඩුවෙදි උන් කොහොමද යෝශිතයව ඒකට සිලෙක්ට් කලේ කියල

    ඒකට දේශපාලන බලපෑම් තිබ්බ කියල සාක්ෂි තිබ්බම තමා බලපෑම් කළ එවුන් අහුවෙන්නෙ (එහෙම බලපෑම් වෙලානම්සාක්ෂි දැන් ලොවෙත් නැතිව ඇති)

    කොහොම හරි මූව ඇරෙස්ට් කරන්න නම් මූව ටාගට් වෙලා සාක්ෂි තියන්න ඕනෙ නේද මූ තමා මේක කලේ කියල

    මටනම් හිතෙන්නෙ

    1. එක්කො මූව සිලෙක්ට් කළ උන් වැරදියට සිලෙක්ෂන් කරලනම් උන්ට විනය පරීක්ෂන කරන්න ඕනෙ සුදුසුකම් බලපු විදිය ගැන (සිලෙක්ට් කල උන් දැන් පෙන්ෂන් ගිහිල්ලත් ඇති)

    2. දේශපාලන අතපෙවීම් උනත් සිලෙක්ට් කරපු උන් ඒකට නැමුනනම් ඒකත් උන්ගෙම වැරැද්ද නේද ?
    ඔයටික කියලම වෙන්න ඇති ඇප ගන්නත් ඇත්තෙ
    කොහොමත් ඕවට ඇතුලට දාන්න බැරිවෙයි

    සිලෙක්ට් කළ සහ මූව යවන්න අපෲව් කළ උන්ට අවවාද කරල යවාවි නැත්තන් දඩ ගහවි
    වෙන මොනා වෙන්නද :eek:
    Political projects ආණ්ඩුවේ... මිනිස්සුන්‍ට බොරුවට මවා පාන්න හදනවා... මෙලෝ රහක් නෑ...
     
    • Haha
    Reactions: cowabunga

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,893
    3,228
    113
    හයිලක්ස් කැබ් එකක් පිරෙන්න තියනව කිව ෆයිල් වලට මොකො උනෙ? ෆයිල් පිටින් වාහනෙ උස්සලාද
    ලීස් එකෙන් ඉස්සුවා බන් .
    සාන්ත අයියා සල්ලි දාල නෑ
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    Political projects ආණ්ඩුවේ... මිනිස්සුන්‍ට බොරුවට මවා පාන්න හදනවා... මෙලෝ රහක් නෑ...
    ඕවා ඩොබින්ට තේරෙන්නේ නැහැ බන්.

    අලුත්ම එක තමයි වැඩියෙන්ම කෑගහන උන්ව හිරේ දාන එක. මුන් එහෙම විපක්ෂේ ඉඳලා ඔය වගේ එකක් උනා නම් රටම ගිනිතියලා මිනිස්සු ඔක්කොම පාරට බස්සනවා. අමු සක්කිලි .
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,811
    4,455
    113
    ඕවා ඩොබින්ට තේරෙන්නේ නැහැ බන්.

    අලුත්ම එක තමයි වැඩියෙන්ම කෑගහන උන්ව හිරේ දාන එක. මුන් එහෙම විපක්ෂේ ඉඳලා ඔය වගේ එකක් උනා නම් රටම ගිනිතියලා මිනිස්සු ඔක්කොම පාරට බස්සනවා. අමු සක්කිලි .
    වැඩියෙන්ම කෑ ගහන්නේ මොකක් හරි හොර කමක් මතු වෙනවට බයටනේ බන් කතුරු විමලය අට්ටාල උඩ හිටියා ගෑනි යනවා කියලා දැනගෙන .ගු බණ්ඩාර බෙරිහන් දුන්න පඩි දෙකක් අරගෙන ඒවා අහු වෙන බයට .
     
    • Haha
    Reactions: ESL