Google එකටත් අමාරු කාලයක් (SLT)

SomiBoyz

Well-known member
  • Apr 24, 2016
    1,888
    2,135
    113
    Birmingham
    1781748089414.png


    දැන් වත් තේරෙනවද ළමයි මුන්ගේ බොරුව :rofl: Speed Test කර කර ඉන්න. අනේ මට නම් අවුලක් නැහැ අනේ අනේ :lol: උබලට ඇරලා තියෙන්නේ ග්‍රීස් නැතුව


    වෘත්තීමය සහ නිර්මාණශීලීත්වය සම්බන්ධ කටයුතු සඳහා Google සහ YouTube වැදගත් Platforms බව අපි දනිමු. දැනට ඇති වී ඇති තත්ත්වය හේතුවෙන් සිදුවන අපහසුතාවයන්ට අපි කනගාටු වන්නෙමු.
    Google ආයතනය විසින් මෙය ගෝලීය තාක්ෂණික දෝෂයක් බව තහවුරු කර ඇති අතර, අපගේ ISP කණ්ඩායම Google ඉංජිනේරු කණ්ඩායමක් හා එකතු වී සේවාව යථා තත්ත්වයට පත්කිරීම සඳහා කටයුතු කරමින් සිටියි.
    මෙම ගැටලුව Mobitel සේවාවන් හි දෝෂයක් නොවන බව කරුණාවෙන් සලකන්න. සියලුම Mobitel සේවාවන් කිසිදු බාධාවකින් තොරව අඛණ්ඩව ක්‍රියාත්මක වේ.
    ඔබගේ ඉවසීමට සහ අඛණ්ඩ විශ්වාසයට ස්තූතියි!

    ට්‍රිගර් වෙන්න හේතුව :lol:
    https://elakiri.com/threads/slt-බොරුව-ඔයාලගෙත්-internet-slow-ද.2255206/
     
    • Haha
    Reactions: desh26 and Tonto

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,526
    4,381
    113
    Now, better to query from Google Corporation whether this SLT statements are true 😂

    This is as same as Sanjeeth's response to 23 million and his IMF reference? 😂😂
     
    • Like
    Reactions: senewimala1988

    Similar threads