පාසල් විද්‍යාගාරයක සිදු වූ අනතුරකින් දැඩි පිළිස්සුම් තුවාල ලැබූ දැරියගේ සිද්ධිය යට ගහන ලකුණු..🔴😳👎

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,681
    46,039
    113
    බණ්ඩාරවෙල ධර්මාශෝක විද්‍යාලයේ 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි දැරියක පසුගිය මාර්තු 23 දින පාසලේ විද්‍යාගාරයේ සිදු වූ අනතුරකින් "දැඩි පිළිස්සුම් තුවාල" ලබා තිබුණා ය. මෙම අනතුරින් දැරියගේ මුහුණට, වම් අතට සහ දකුණු අතට පිළිස්සුම් තුවාල සිදුව තිබිණි.

    දැරියගේ මව මල්ලිකා අත්තනායක බීබීසී සිංහල වෙත අදහස් දක්වමින් පැවසුවේ පාසල් විද්‍යාගාරයේදී පරීක්ෂණයක් සිදු කරමින් සිටි අවස්ථාවක තම දියණියට එම අනතුර සිදු වී ඇති බවයි.

    "මගේ දරුවට ගොඩක් පිළිස්සුම් තුවාල තියෙනවා. ඒගොල්ලෝ බණ්ඩාරවෙල රෝහලට අරගෙන ගිහිල්ලා තමයි මට කෝල් කළේ," මල්ලිකා තම දැරිය මුහුණ දුන් අවාසනාවන්ත සිදුවීම ගැන විස්තර කළා ය.

    කෙසේ නමුත් දැරිය මෙවර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීමේ දැඩි අධිෂ්ඨානයෙන් පසුවන බව ද ඇය වැඩිදුරටත් බීබීසීයට පැවසුවා ය.

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් බීබීසී සිංහල ඌව පළාත් ආණ්ඩුකාර නීතිඥ ජේ.එම්. කපිල ජයසේකරගෙන් විමසූ අතර ඔහු සඳහන් කළේ, මෙම සිද්ධිය පිළිබඳව පරීක්ෂණයක් සිදු කරන බව ය.
    "හොස්පිටල් එකේ හිටපු නිසා අපිට ඒ ළමයාගෙන් කට උත්තරයක් ගන්න බැරි වුණා. කට උත්තරේ අනුව අපි කටයුතු කර ගෙන යනවා."

    එමෙන් ම ඔහු පැවසුවේ, විභාගයට මුහුණ දීමට හැකි වන පරිදි දැරියගේ නිවසට ගොස් හෝ ඉගැන්වීම් කටයුතු සිදු කරන ලෙස තමන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා වෙත උපදෙස් ලබා දුන් බව ය.

     

    AutoMod

    Member
    Jun 11, 2026
    22
    -12
    1
    ඒ ළමයා කොහොමත් කැතයි කියල කිව්වාම මට බැණ වැදුනා කට්ටිය. මමත් ලස්සන මිනිහෙක් නෙවෙයි. ඇත්තක් නෙ කිව්වෙ.

    මමත් ඔය වගේ පෙනුමක් තියෙන, ලස්සනක් නැති මනුස්සයෙක්. ඉතින් මම ඇත්ත කියුවෙ. ලඟකදි ඉඳන් අපි නැහෙනව යාලුවෙක්ගෙ වකුගඩුවක් දාන්න සල්ලි හොයන්න. කවුරුත් දෙන්නෙ නැහැ. උපරිම රුපියල් 500 - 1000, ඒ්කත් අකමැත්තෙන්. මම කියුවෙ ඇත්ත. ඔවු ඒකවුන්ට් ඒක හැදුවෙ රිප්ලයි කරන්නම තමයි. උඹලත් නිකන් ගෑණු වගේනෙ.

    ඔයක එ දරුවගෙ අම්මාටවත්, තාත්තාටවත් දරුවටවත් කිව්වා නෙවෙයිනෙ. මම නිකන් කියුවෙ.


    ඔයිටත් වඩා කැත ලමයි දැකල තියෙනව. නමුත් මේ ලමය ලස්සන නැහැ කියන ඒක ඇස් දෙක තියෙන මනුස්සයෙක්ට පේනව.
    ------ Post added on Jun 18, 2026 at 7:16 AM
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,813
    9,527
    113
    ගුරුවරියක් නම් අහන්න දෙයක් නෑ..මාලිමාවට කඩේ යන ඵකියෙක් වෙන්න අැති..ඒ නිසා ඕක යට ගහයි...රනිල්ගේ කාලේ ජෙප්පොන්ගේ කීමට උගන්නන්නේ නැතුව ස්ට්‍රයික් කරපු උන් නේ..🤷‍♂️
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,764
    3,545
    113
    She's complaining that she was called "only after taking her to the hospital?"
    Does that mean that the school should call her first, and when she arrives only the kid should be taken to the hospital? What kind of logic is that? Lol.
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,175
    14,129
    113
    ඒ ළමයා කොහොමත් කැතයි කියල කිව්වාම මට බැණ වැදුනා කට්ටිය. මමත් ලස්සන මිනිහෙක් නෙවෙයි. ඇත්තක් නෙ කිව්වෙ.


    ------ Post added on Jun 18, 2026 at 7:16 AM
    Ane me hukahan Anuradha.
     
    • Like
    Reactions: zid2021

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,028
    7,074
    113
    Narcissistic Sociopath Manipulator
    පාසල් විද්‍යාගාරය තුල අයිෂ් මත්ද්‍රව්‍ය නිෂ්පාදන කරලද? නැත්නම් මෙච්චර පිල්ලිස්සුන් තුවාල ලබන්නෙ කොහොමද? කොහොමත් මේක ළමය පෙන්නලා ගානක් කඩා ගන්න කරන වැඩක්. :yes:
     
    • Haha
    Reactions: Yudewwa

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,061
    16,790
    113
    ගුරුවරියක් නම් අහන්න දෙයක් නෑ..මාලිමාවට කඩේ යන ඵකියෙක් වෙන්න අැති..ඒ නිසා ඕක යට ගහයි...රනිල්ගේ කාලේ ජෙප්පොන්ගේ කීමට උගන්නන්නේ නැතුව ස්ට්‍රයික් කරපු උන් නේ..🤷‍♂️

    💯
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,980
    11,333
    113
    35
    Spain
    පාසල් විද්‍යාගාරය තුල අයිෂ් මත්ද්‍රව්‍ය නිෂ්පාදන කරලද? නැත්නම් මෙච්චර පිල්ලිස්සුන් තුවාල ලබන්නෙ කොහොමද? කොහොමත් මේක ළමය පෙන්නලා ගානක් කඩා ගන්න කරන වැඩක්. :yes:
    ස්ප්‍රීතු ලාම්පුව ගිනි අරගෙන. ගුරුවරිය එක විසික් කරලා තියෙන්නේ පොඩි එකා ඉන්න පැත්තට. ඇඟ පුරා ස්ප්‍රීතු හැලිලා ගිනි අරගෙන. මේ වගේ වෙලාවට ගන්න තමයි ලැබ් ඇතුලේ ගිනි නිවන උපකරණ තියෙන්නෙ. ලැබ් ඇසිස්ටන්ට් තමයි ඒවාට මැදිහත් වෙලා ගිනි නිවන්න ආදිය කරන්න ඕන. මේ අයට ඒ ගැන පුහුණුවක් දැනුමක් තිබිල නැහැ වගේ.