ඉරාන් ද දැන් ලෝකෙ බලගතු ම රට

TeliKali2025

Well-known member
  • May 19, 2025
    677
    989
    93
    Amsterdam
    යුද ශක්තිය අතින් නැති උනාට හොමූස් කතන්දරේ නිසා ඇමෙරිකාවත් උන්ට ඕන කරන හැමදේම දෙන්න කැමති වෙලා අත්සන් කරන්න යන්නේ. මේකෙන් උන්ට ගිය පණිවිඩය හරිම නරක පණිවිඩයක් ඕකුන් ඉස්සරහට අරාබි රටවල් අල්ලේ නටවනවා. ඇමරිකාවක් දන ගැහුවා වගේ සීන් එකක් අන්තිමට උනේ.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,148
    4,018
    113
    යුද ශක්තිය අතින් නැති උනාට හොමූස් කතන්දරේ නිසා ඇමෙරිකාවත් උන්ට ඕන කරන හැමදේම දෙන්න කැමති වෙලා අත්සන් කරන්න යන්නේ. මේකෙන් උන්ට ගිය පණිවිඩය හරිම නරක පණිවිඩයක් ඕකුන් ඉස්සරහට අරාබි රටවල් අල්ලේ නටවනවා. ඇමරිකාවක් දන ගැහුවා වගේ සීන් එකක් අන්තිමට උනේ.
    They leverage the best asset the have.
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,892
    11,398
    113
    ඇම්ත. හැත්ත ඉවක් බවක් නැතුව රොකට් කෙලින්න උංට රොකට් තියෙන නිසානෙ මේ ඔක්කොම. කැරියන්ගෙ රටේ සයිස් එකත් ටහිකෙන්න.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,423
    47,414
    113
    උන්ට පාඩුවේ ඉන්න දුන්නනම් ඔය මුකුත් නෑනේ..ගියා මහලොකුවට ඉරානේ කුඩු කරල දාන්න.. අන්තිමට ගහපු බෙරේකුත් නෑ බෙරේ පලුවකුත් නැති සීන් ඵකක් වුනේ ට්‍රම්ප් මෝඩයාට😡
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,483
    3,884
    113
    Maligawatta
    result of Chat GPT, deep search

    Screenshot-2026-06-18-084704.jpg
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,786
    15,008
    113
    35
    Spain
    යුද ශක්තිය අතින් නැති උනාට හොමූස් කතන්දරේ නිසා ඇමෙරිකාවත් උන්ට ඕන කරන හැමදේම දෙන්න කැමති වෙලා අත්සන් කරන්න යන්නේ. මේකෙන් උන්ට ගිය පණිවිඩය හරිම නරක පණිවිඩයක් ඕකුන් ඉස්සරහට අරාබි රටවල් අල්ලේ නටවනවා. ඇමරිකාවක් දන ගැහුවා වගේ සීන් එකක් අන්තිමට උනේ.
    නෑ බන්. අරාබි උන් කීයක් හරි වියදන් කරලා පයිප් ලයින් එක හරි කැනල් එක හරි හදනවා.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,423
    47,414
    113
    ඇම්ත. හැත්ත ඉවක් බවක් නැතුව රොකට් කෙලින්න උංට රොකට් තියෙන නිසානෙ මේ ඔක්කොම. කැරියන්ගෙ රටේ සයිස් එකත් ටහිකෙන්න.

    දෙබර කූඩුවකට ගල් ගැහුවොත් දෙබරු නිකන් ඉන්නේ නෑනේ..ඒ වගේ තමයි..
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,800
    5,801
    113
    උබ ලා අදත් කියන්නේ රුසියාව දවස් තුනෙන් යුද්දේ ඉවර කරන්න ඇවිත් අවුරුදු ගානක් ඇදන් යනවා කියලා. එකම තමා ඔය. ඇමරිකාවට ඉරානය අල්ල ගන්න නම් ගොඩබිම් මෙහෙයුම පටන් ගන්නම වෙනවා. හැබයි ඉතින් බැස්සා කියන්නේ අවුරුදු දෙක තුනක් එක දිගට යුද්ධ කරන්න ලෑහෑස්ති වෙන්න ඕනේ. හැබයි රුසියාවට වගේ war industry එකක් නැහැ ඇමරිකාවට. උන් හදන හැම දේම පට්ට ගනන්. ඉරාන ශ්‍රහිඩ් එක ඩොලර් දහදහාක් වෙද්දි උන්ගේ replacement එක ඩොලර් ලක්ෂයයි. එකක් ශ්‍රහීඩ් හදන වේගෙන් දහයෙන් එකකට වඩා අඩු වේගෙකින් තමා හදන්නේ. ඉතින් උන්ට දැන් යුද්ධ කරන්න බැහැ. ඇමරිකාවට දැන් පුළුවන් අද පටන් අරන් හෙට ඉවර කරන්න පුළුවන් යුද්ධ තමා.
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,546
    3,899
    113
    Speed force

    USA වල ලොකුම power එක weapons නැවේ intelligence. Intelligence වලින් නම් උන්ට ගහන්න එකෙක් වත් නැ. කිට්ටුවක වත්. රුස්සියන් උන් තමා Ukraine වල හාන්නේත් ඔය නිසා තමයි.
    ලඟදි article එකක් දැක්කා දැන් Ukraine commanders ලට 15min delay එකකින් satellite intelligence දෙනවා ලු USA.
     
    • Like
    Reactions: pdkuma

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,938
    11,374
    113
    helayonta puluwan trincomalee avurudu 10kata withara deela loku gaanak kadaaganna. USA, China, bid karala ganna puluwan, india wata taukanda kiyamu
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,955
    18,080
    113
    ඒක අවුරුදු 3000කට කලින් යෙහෝවා පොරොන්දු වෙලා තියෙන විදිය බන්

    @hi.dushan වගේ කුරුසයෝ උදේ හවා සුරුවම පුකේ ගහගෙන යෙහෝවට වැන්දට යෙහොවා හෝමුස් සමුද්‍ර සන්ධිය පොරොන්දු වෙලා තියෙන්නේ තම්බින්ට

    ඊශ්‍රායලය ඇමෙරිකාවේ බල්ලෙක් වගේ උන් කියන පදේට නටන්න වෙලා තියෙන්නේ යෙහෝවා පොරොන්දු වෙලා තියෙන්නේ එහෙම නිසා.

    ඒක යෙහෝවා පොරොන්දු වෙලා තියෙන විදිය

    ඒක නිසා අපිට ඒවට මුකුත් කියන්න බෑ
     
    • Love
    Reactions: Naughty_kiththa

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,158
    113
    යුද ශක්තිය අතින් නැති උනාට හොමූස් කතන්දරේ නිසා ඇමෙරිකාවත් උන්ට ඕන කරන හැමදේම දෙන්න කැමති වෙලා අත්සන් කරන්න යන්නේ. මේකෙන් උන්ට ගිය පණිවිඩය හරිම නරක පණිවිඩයක් ඕකුන් ඉස්සරහට අරාබි රටවල් අල්ලේ නටවනවා. ඇමරිකාවක් දන ගැහුවා වගේ සීන් එකක් අන්තිමට උනේ.
    ඊශ්‍රායල් පයර් වෙලා ඉන්නේ දැං 🥴