‘ගණිකාවන් සොයා ගිය’ ඇමරිකාවේ විශ්වවිද්‍යාලයක උපදේශක ධූරයක් දැරූ ශ්‍රී ලාංකික බෞද්ධ භික්ෂුවක් අත්අඩංගුවට 😂 😂 😂

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    3,698
    7,593
    113
    792cfba1-1560-42b7-9f39-3240c9fca772.sized-1000x1000-1-696x481.jpg

    ඇමරිකා එක්සත් ජනපදයේ බොස්ටන් නුවර පොලිසිය විසින් ක්‍රියාත්මක කරන ලද රහසිගත මෙහෙයුමකදී, මුදලට ලිංගික සේවා ලබාගැනීමට තැත්කිරීමේ (වේශ්‍යා වෘත්තියේ යෙදීමට පොළඹවා ගැනීමේ) චෝදනා මත ශ්‍රී ලාංකික බෞද්ධ භික්ෂුවක් අත්අඩංගුවට ගෙන තිබේ.

    බොස්ටන් පොලිස් දෙපාර්තමේන්තුවට අනුව, එහි මිනිස් ජාවාරම් මර්දන අංශය විසින් ජුනි 13 වනදා සිදුකළ විශේෂ මෙහෙයුමකදී අත්අඩංගුවට ගත් පුද්ගලයන් හත්දෙනා අතර 32 හැවිරිදි පූජ්‍ය මහයායේ විනීත හිමියන් ද සිටී.

    මුදල් ගෙවා ලිංගික සේවා ලබාගැනීමට තැත් කිරීමේ චෝදනා මත මෙම සැකකරුවන් හත්දෙනාම බොස්ටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

    වාණිජමය වශයෙන් සිදුවන ලිංගික සූරාකෑම් මැඩපැවැත්වීම සහ මිනිස් ජාවාරමට ගොදුරුවූවන් හඳුනාගැනීම අරමුණු කරගනිමින් මෙම රහසිගත පොලිස් මෙහෙයුම දියත් කළ බව බොස්ටන් පොලිසිය පවසයි.

    පූජ්‍ය මහයායේ විනීත හිමියන් 2024 වසරේදී ඇමරිකාවේ ටෆ්ට්ස් විශ්වවිද්‍යාලයේ ආගමික උපදේශකවරයෙකු ලෙස පත් කර තිබේ.

    මෙම අත්අඩංගුවට ගැනීමෙන් පසු උන්වහන්සේ එම ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බව එරට ජනමාධ්‍ය වාර්තා සඳහන් කරයි.

    මේ සම්බන්ධයෙන් විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක වන බව පවසන පොලිසිය, මිනිස් ජාවාරම් කටයුතුවලට අදාළ කිසියම් තොරතුරක් වෙතොත් විමර්ශකයන් වෙත දැනුම් දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,929
    20,469
    113
    හස්තිශෛලපුර
    මුදලට ලිංගික සේවා ලබාගැනීමට තැත්කිරීමේ

    USA wala prostitution legal nadda?

    awurudu 6 aishalai awurudu 16 kello rape karapu hemaratanala ekka baladdi meke nam weraddak mata penne na..
     
    • Like
    Reactions: windows_ubuntu

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,716
    3,455
    113
    මුදල් ගෙවා ලිංගික සේවා ලබාගැනීමට තැත් කිරීමේ චෝදනා

    වාණිජමය වශයෙන් සිදුවන ලිංගික සූරාකෑම් මැඩපැවැත්වීම සහ මිනිස් ජාවාරමට ගොදුරුවූවන් හඳුනාගැනීම

    Ithin Salli denna ne gihin thiyenne. Waanija soora kanna neweyi ne.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,933
    49,253
    113
    සේදවත්ත
    එච්චර ලොකු වැරැද්දක් නෙමෙයි නේ . මෙහේ දුශණය කරන්නේ අඩුම එයා සල්ලි ගෙවලනේ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,048
    86,240
    113
    ආශ්චර්යමත් රටක
    මුදලට ලිංගික සේවා ලබාගැනීමට තැත්කිරීමේ

    USA wala prostitution legal nadda?

    awurudu 6 aishalai awurudu 16 kello rape karapu hemaratanala ekka baladdi meke nam weraddak mata penne na..

    USA වල prostitution legal එක/නැති එක වෙනම කතාවක්. ඔය සිවුරු රඳවනේට ඒකෙන් නීතිමය ප්‍රශ්නයක් නැති එක වෙනම දෙයක්.

    හැබැයි ඔය වැරදි කරලා ලංකාවෙ සාසනේ මහණ වෙලා ඉන්න දෙන්න බෑ. අන්න ඒක වැරදියි. දුස්සීල භික්ෂුවක් කියලා සාසනෙන් නෙරපලා දාන එක තමයි කරන්න ඕන.
     
    • Like
    Reactions: Smartm

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,610
    5,470
    113
    Eeye kari thattayek awa aluthma wahaneka. 17pro max dekak athe thiyan..

    Gobba bouddayo thawa sadu kiyala wadinawa thattayo luxury life ..

    Lankawe Buddhism Yodaganne, Moda Sihalu Manupulate Karala, Tattayo Luxury Life Ekak Gewanda
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,480
    11,104
    113
    @UbeThaththa chatgpt එක මෙතන දාන්න
    The Office Lol GIF

    Ups El Asombroso Mundo De Gumball GIF by Cartoon Network EMEA

    මම හිතුවා ගනයොන්ගෙ චාටර් නිවුස් නැතුව දවසක් දෙකක් හරි ඇදගෙන යන්න පුලුවන් කියලා. කොහෙන් හරි එකක් මතු වෙනවා
    ------ Post added on Jun 18, 2026 at 11:41 AM
     
    • Haha
    Reactions: Jihadi john

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,349
    4,281

    මෙන්න උබට නිව්ස් එකක්, පාදිලියෙක් පොඩි ළමයින්ට පුකේ ඇරල මාට්ටු, කැරිම තක්කඩි අසහනකාරයො ඕයි :ROFLMAO:

    Catholic priest charged with multiple counts of child molestation including oral copulation and sodomy of four boys

    https://www.ksby.com/san-luis-obisp...ple-counts-of-child-molestation-to-face-trial

    Cracking Up Lol GIF by MOODMAN
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,480
    11,104
    113
    මෙන්න උබට නිව්ස් එකක්, පාදිලියෙක් පොඩි ළමයින්ට පුකේ ඇරල මාට්ටු, කැරිම තක්කඩි අසහනකාරයො ඕයි :ROFLMAO:

    Catholic priest charged with multiple counts of child molestation including oral copulation and sodomy of four boys

    https://www.ksby.com/san-luis-obisp...ple-counts-of-child-molestation-to-face-trial

    Cracking Up Lol GIF by MOODMAN
    fresh news nadda? aluth aluth ewa denna oney
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,349
    4,281
    113
    fresh news nadda? aluth aluth ewa denna oney
    ඒක "ෆ්‍රෙශ්" නිව්ස් එකක් තමයි, මෙන්න තව "ෆ්‍රෙශ්" නිව්ස් එකක් 😂

    පාදිලිය ෆයිය පෙන්නල පාරෙ යන උන්ට, කැරිම සක්කිලි අසහනකාරයො යකෝ :ROFLMAO:
    මදැයි උබ "ෆ්‍රෙශ්" නිව්ස් ඉල්ලුව 😂

    Priest in Athens goes 'crazy', shows genitals to passersby on the streets. He has been suspended from church activities and arrested by police

    https://www.voxnews.al/english/koso...organet-gjenitale-kalimtareve-ne-rrug-i118722
     
    • Haha
    Reactions: Mawathagama

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,807
    4,447
    113
    බඩ්ඩක් ගහන එක ඒ රටවලත් වැරදිද එතකොට
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,480
    11,104
    113
    ඒක "ෆ්‍රෙශ්" නිව්ස් එකක් තමයි, මෙන්න තව "ෆ්‍රෙශ්" නිව්ස් එකක් 😂

    පාදිලිය ෆයිය පෙන්නල පාරෙ යන උන්ට, කැරිම සක්කිලි අසහනකාරයො යකෝ :ROFLMAO:
    මදැයි උබ "ෆ්‍රෙශ්" නිව්ස් ඉල්ලුව 😂

    Priest in Athens goes 'crazy', shows genitals to passersby on the streets. He has been suspended from church activities and arrested by police

    https://www.voxnews.al/english/koso...organet-gjenitale-kalimtareve-ne-rrug-i118722
    umbata barida lankan news tikak hoyala pennanna? google karama thai, myanmar, etc wage news thiyenawa hena godak.
     
    • Like
    Reactions: Jihadi john

    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,067
    699
    113
    මුදලට ලිංගික සේවා ලබාගැනීමට තැත්කිරීමේ

    USA wala prostitution legal nadda?

    awurudu 6 aishalai awurudu 16 kello rape karapu hemaratanala ekka baladdi meke nam weraddak mata penne na..
    Prostitutaion is leagl in usa and canada, but illegal for people to get the service by paying money, The illegal rule only appl;ies for the reciving party not the one selling,
     
    • Like
    Reactions: Smartm

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,929
    20,469
    113
    හස්තිශෛලපුර
    USA වල prostitution legal එක/නැති එක වෙනම කතාවක්. ඔය සිවුරු රඳවනේට ඒකෙන් නීතිමය ප්‍රශ්නයක් නැති එක වෙනම දෙයක්.

    හැබැයි ඔය වැරදි කරලා ලංකාවෙ සාසනේ මහණ වෙලා ඉන්න දෙන්න බෑ. අන්න ඒක වැරදියි. දුස්සීල භික්ෂුවක් කියලා සාසනෙන් නෙරපලා දාන එක තමයි කරන්න ඕන.
    ලංකාවෙ සාසනේ මහණ වෙලා ඉන්න දෙන්න බෑ.

    Yep agree..

    Hemaratanaya ekka baladdi mu hodai .
     
    • Like
    Reactions: shenat