ඇමරිකන් උන් හිතුවේ අයතුල්ලව මරපු ගමන් රටේ ඇතුළෙන්ම පාලනේ පෙරලලා ඇතුල කැද හැලියක් කරලා දන්නා ලිබියාව වගේ..
ජනවාරි වල ආණ්ඩුව පෙරලන්න උත්ගොෂණ කරපු මිනිස්සුත් අන්තිමට මුල්ලට සහය දුන්න.. එහෙම නොවුනානම් මේ වෙනකොටත් ඉරානේ කෑලි 4-5ට කැඩිලා..කුර්දි, සුන්නි, බලුකිස්ටන් එකී මෙකි ඔක්කොම අල්ලාගෙන.