වෙලාවට හරියට බදු කොටාගේ tax ගෙව්වද ? රුපියල් 10,904,801,250.00ක් හෙට බැංකු ගිණුම් වෙත!

monson

Well-known member
  • May 7, 2007
    25,495
    28,303
    113
    :lol:
    'අස්වැසුම' සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ පළමු අදියර යටතේ සුදුසුකම් ලැබූ ප්‍රතිලාභීන් සඳහා ජුනි මාසයට අදාළ දීමනා ගෙවීම හෙට (18) දින සිදු කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

    ඒ අනුව, ප්‍රතිලාභී පවුල් 1,373,248ක් සඳහා රුපියල් 10,904,801,250.00ක (එක්දහස් අනූ කෝටි හතළිස් අට ලක්ෂ එක් දහස් දෙසිය පනහක) මුදලක් හෙට දින අදාළ ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත සෘජුවම බැර කෙරෙනු ඇත.

    මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති / කොමසාරිස් නිමල් කොටවලගෙදර මහතා සඳහන් කළේ, මෙම ගෙවීම් කටයුතු සිදු කරනු ලබන්නේ 'අස්වැසුම' පළමු අදියරේ ප්‍රතිලාභීන් වෙනුවෙන් පමණක් බවය.

    ඒ අනුව හෙට දින සිට අදාළ ප්‍රතිලාභීන්ට තමන්ගේ 'අස්වැසුම' බැංකු ගිණුම් හරහා මෙම මුදල් ලබා ගැනීමට හැකියාව පවතී.

    - https://sinhala.adaderana.lk/news/227253
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,678
    12,881
    113
    35
    Spain
    බිලියන 11ක් සල්ලි. වාහන බද්දෙන් හොයපු සල්ලිවලින් 1/3 යන්නේ මේවට. මේ අවුරුද්දේ වාහන ආනයන අඩු වුනහම ඔය සල්ලි ගෙවන්න වෙන්නේ ණය අරගෙන.
     
    • Haha
    Reactions: monson

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,092
    20,678
    113
    හස්තිශෛලපුර
    :lol:
    'අස්වැසුම' සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ පළමු අදියර යටතේ සුදුසුකම් ලැබූ ප්‍රතිලාභීන් සඳහා ජුනි මාසයට අදාළ දීමනා ගෙවීම හෙට (18) දින සිදු කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

    ඒ අනුව, ප්‍රතිලාභී පවුල් 1,373,248ක් සඳහා රුපියල් 10,904,801,250.00ක (එක්දහස් අනූ කෝටි හතළිස් අට ලක්ෂ එක් දහස් දෙසිය පනහක) මුදලක් හෙට දින අදාළ ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත සෘජුවම බැර කෙරෙනු ඇත.

    මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති / කොමසාරිස් නිමල් කොටවලගෙදර මහතා සඳහන් කළේ, මෙම ගෙවීම් කටයුතු සිදු කරනු ලබන්නේ 'අස්වැසුම' පළමු අදියරේ ප්‍රතිලාභීන් වෙනුවෙන් පමණක් බවය.

    ඒ අනුව හෙට දින සිට අදාළ ප්‍රතිලාභීන්ට තමන්ගේ 'අස්වැසුම' බැංකු ගිණුම් හරහා මෙම මුදල් ලබා ගැනීමට හැකියාව පවතී.

    - https://sinhala.adaderana.lk/news/227253

    lapaya oka tawat wadi karai..

    wipakshen ilagata enna inna ekaa, oka ain karala danawanam hodai.. eth chande balagena ekek wat okata atak wat tiyanna na..
     
    • Like
    Reactions: monson

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,101
    7,800
    113
    Galaha
    අස්වැසුම නවත්තලා පොදු වැඩ වලට ඔය සල්ලි යොදවන්න පුලුවන්නෙ ඒවගෙනුත් මිනිස්සුන්ට වැඩක් වෙනවනෙ. අස්වැසුමට අමතරව ආබාදිත දීමනා තියෙනව වැඩිහිටි දීමනා තියෙනවා. ඒවට නැතුව අස්වැසුමට විතරක්නෙ ඔය ගාන. මේ රටේ උන් නිකන් කන තරමක් බලපන්කෝ ඉතින් රටක් හැදෙයිද. :(