මේ සුපිරි මොළෙන් ඇයි අපේ රටට තාම ප්‍රයෝජනයක් ගන්න උනන්දුවක් නැත්තේ...මොන ෆීල්ඩ් එකෙන් බැලුවත් පරතෙරකට දැනුමක් තියෙන ඔබතුමා වැනි තරුණයෙක් අපේ රටට සම්පතක්. ඔබයි අපේ අනාගත ජනපති.