එක ෆැන්ටසි හීනෙක මං
සැරිසැරුවා පාවෙමින්
ඔබ ලංවී උන්නම ඇයි
හිත ගැස්සුනෙ මේ තරම්
SMS රන් අකුරින්
කවි ලිව්වත් පෑ ගණන්
ඩිජිටල් පෙම් ගී දහසක්
මං ඇහුවත් මේ තරම්
ඒ කොයි කවදාවත් ආදරයක්නම්
නෑ හිතේ දැල්වුනේ
එක ෆැන්ටසි හීනෙක මං
සැරිසැරුවා පාවෙමින්
ඔබ ලංවී උන්නම ඇයි
හිත ගැස්සුනෙ මේ තරම්
♬♫♪ සංගීතය ♩
හීන ඉසව්වේ
උන්නත් චාටු කතාවයි
ලංවී පාන හිනාවේ ගෑව ඉනාවයි
තිස්සෙම මනමාලයි
එක ෆැන්ටසි හීනෙක මං
සැරිසැරුවා පාවෙමින්
ඔබ ලංවී උන්නම ඇයි
හිත ගැස්සුනෙ මේ තරම්
හිමිදිරියේ
පිනි පොද සේ
හිත සසලේ කෝල තාලෙන්
මද සුළඟේ
කිති කැවෙනා
පිණි විසිරේ සීතලෙන් මෙන්
මට නොදැනී හිත ඉඟිලේ රහසේ
♬♫♪ සංගීතය ♩
හීන ඉසව්වේ
වංහුං කාට කියන්නේ
ඇයි මේ පේන ඇසිල්ලේ
හීන මවන්නේ
සෝබන කම බෝමයි
එක ෆැන්ටසි හීනෙක මං
සැරිසැරුවා පාවෙමින්
ඔබ ලංවී උන්නම ඇයි
හිත ගැස්සුනෙ මේ තරම්
හිමිදිරියේ
පිනි පොද සේ
මද සුළඟේ
කිති කැවෙනා
මට නොදැනී හිත ඉඟිලේ
රහසේ....
සැරිසැරුවා පාවෙමින්
ඔබ ලංවී උන්නම ඇයි
හිත ගැස්සුනෙ මේ තරම්
SMS රන් අකුරින්
කවි ලිව්වත් පෑ ගණන්
ඩිජිටල් පෙම් ගී දහසක්
මං ඇහුවත් මේ තරම්
ඒ කොයි කවදාවත් ආදරයක්නම්
නෑ හිතේ දැල්වුනේ
එක ෆැන්ටසි හීනෙක මං
සැරිසැරුවා පාවෙමින්
ඔබ ලංවී උන්නම ඇයි
හිත ගැස්සුනෙ මේ තරම්
♬♫♪ සංගීතය ♩
හීන ඉසව්වේ
උන්නත් චාටු කතාවයි
ලංවී පාන හිනාවේ ගෑව ඉනාවයි
තිස්සෙම මනමාලයි
එක ෆැන්ටසි හීනෙක මං
සැරිසැරුවා පාවෙමින්
ඔබ ලංවී උන්නම ඇයි
හිත ගැස්සුනෙ මේ තරම්
හිමිදිරියේ
පිනි පොද සේ
හිත සසලේ කෝල තාලෙන්
මද සුළඟේ
කිති කැවෙනා
පිණි විසිරේ සීතලෙන් මෙන්
මට නොදැනී හිත ඉඟිලේ රහසේ
♬♫♪ සංගීතය ♩
හීන ඉසව්වේ
වංහුං කාට කියන්නේ
ඇයි මේ පේන ඇසිල්ලේ
හීන මවන්නේ
සෝබන කම බෝමයි
එක ෆැන්ටසි හීනෙක මං
සැරිසැරුවා පාවෙමින්
ඔබ ලංවී උන්නම ඇයි
හිත ගැස්සුනෙ මේ තරම්
හිමිදිරියේ
පිනි පොද සේ
මද සුළඟේ
කිති කැවෙනා
මට නොදැනී හිත ඉඟිලේ
රහසේ....