ජනාධිපතිගේ පුතා හමුදාවට බැඳුනා කිව්වහම බුරුතු පිටින් කොල්ලො ගංවල හමුදාවට බැඳුණා ඒ මොරාල් එක හැදුවේ යෝෂිත රාජපක්ෂ

toiya

Well-known member
  • Jan 8, 2007
    13,109
    4,451
    113
    පොන්සි ආණ්ඩුව
    ජනාධිපතිගේ පුතා හමුදාවට බැඳුනා කිව්වහම බුරුතු පිටින් කොල්ලො ගංවල හමුදාවට බැඳුණා ඒ මොරාල් එක හැදුවේ යෝෂිත රාජපක්ෂ
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,706
    17,612
    113
    @hi.dushan වගේ බයියොන්ට තෙත් වෙන title. ඒ දවස්වල එළකිරියේ වඳ කොත්තු වඳ බ්‍රෙසියර් වඳ පෙති thread දාල රට ජාතිය බේරගන්න ගෝටා ජනාධිපති කලේ මුන් වගේ උන් තමයි
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,263
    3,476
    113
    Maligawatta
    @hi.dushan වගේ බයියොන්ට තෙත් වෙන title. ඒ දවස්වල එළකිරියේ වඳ කොත්තු වඳ බ්‍රෙසියර් වඳ පෙති thread දාල රට ජාතිය බේරගන්න ගෝටා ජනාධිපති කලේ මුන් වගේ උන් තමයි
    ඇයි වඳ සාෆි
     
    • Like
    Reactions: redcafe

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,568
    10
    3,182
    113
    යෝෂිත දැක්කම මටත් නේවි එකට යන්න හිතුන. මට අත දෙන්න කෙනෙක් හිටියෙ නෑ :(
    ඕකා එක්ක එකට නේවි ගිහිල්ලා කෙලෝ ගත්ත උන මම දන්නවා.🤪

    උන් හිතුවේ මූ කරයි කියලා.😁
     
    • Haha
    Reactions: topkollek

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,392
    8,534
    113
    මෙතන ලොකුවටම අදින්නේ රජයේ සල්ලි වලින් එංගලන්තේ පුහුණුවට යවපු එක නේද?