අම්පාර රෝහලේ සේවයේ නියුතු භෞත චිකිත්සක වරියගේ ඝාතනය කල අභිරහස් මළ සිරුර..තෙල්දෙණිය නගරයේ මෝටර් රියක

Ashan 1995

Active member
  • Feb 16, 2026
    317
    137
    43
    ඇයි මෙහෙම මිනිස්සු මරන්නෙ? අපි ළඟ සල්ෆියුරික් ඇසිඩ් බ්ලිච් තියෙනවනෙ. අපෙන් කිලෝ 50 ඩ්‍රම් අරගෙන අපිටත් උදවුවක් කරන්න.
    සල්ෆියුරික් ඇසිඩ් බ්ලිච් Kiyanne monada ewa ei use karanne..?
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,113
    20,356
    113
    Panadura
    ගිය සැරේ මම නුවරඑළි ගියාම නැවතිලා හිටියේ මේකෙ. ඕක හොටෙල් එකක් වුනාට අපාට්මන්ට් හවුස් එකක්. එකේ නිසා කුළියට ගන්න උන්ට ලොබි එක හරහා යන්නේ නැතිව කෙලින්ම ගරාජ් එකට ලිෆ්ට් එකෙන් ගිහින් එතනින් වාහනේ යන්න පුළුවන්.
    ඒක තමා එහෙනම් එතන කව්රුත් දකින්න නැතිව ඇත්තේ
     
    • Like
    Reactions: Inigo Montoya

    asirir

    Well-known member
  • Jan 31, 2008
    465
    408
    63
    lanka
    මේ car එකේ වීදුරුවක් කඩලා දොර ඇර ගන්න ගන්න බැරි ද?
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,547
    18,195
    113
    ගිය සැරේ මම නුවරඑළි ගියාම නැවතිලා හිටියේ මේකෙ. ඕක හොටෙල් එකක් වුනාට අපාට්මන්ට් හවුස් එකක්. එකේ නිසා කුළියට ගන්න උන්ට ලොබි එක හරහා යන්නේ නැතිව කෙලින්ම ගරාජ් එකට ලිෆ්ට් එකෙන් ගිහින් එතනින් වාහනේ යන්න පුළුවන්.
    :yes::yes::yes:
     
    • Like
    Reactions: Inigo Montoya

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,246
    1
    16,783
    113
    −273.15°C
    012def27842828e3b796ddb0fcc3b05c.webp
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,834
    21,857
    113
    ගම මහනුවරයි
    ගිය සැරේ මම නුවරඑළි ගියාම නැවතිලා හිටියේ මේකෙ. ඕක හොටෙල් එකක් වුනාට අපාට්මන්ට් හවුස් එකක්. එකේ නිසා කුළියට ගන්න උන්ට ලොබි එක හරහා යන්නේ නැතිව කෙලින්ම ගරාජ් එකට ලිෆ්ට් එකෙන් ගිහින් එතනින් වාහනේ යන්න පුළුවන්.
    araliya ekata pitipasse thiyena eka ne me?

    මේ car එකේ වීදුරුවක් කඩලා දොර ඇර ගන්න ගන්න බැරි ද?
    Finger prints ganta wenta athi
    ------ Post added on Jun 19, 2026 at 2:39 PM
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,097
    11,612
    113
    35
    Spain
    araliya ekata pitipasse thiyena eka ne me?

    Finger prints ganta wenta athi
    ------ Post added on Jun 19, 2026 at 2:39 PM
    මට ඒ තරම් මතක නෑ බන්, දැන් අවුරුදු දෙකක් වෙනවා. වීඩියෝ එක දැක්ක ගමන් මේක නේද ප්ලේස් එක කියල මතක් වුනා. ඔකේ අපාට්මන්ට් ඉක්මන් එකේ විකුනන්න දාලත් තිබුන.
     
    • Like
    Reactions: Hamu mahaththaya1

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,518
    1
    59,962
    113
    Mother Earth
    ඇයි මෙහෙම මිනිස්සු මරන්නෙ? අපි ළඟ සල්ෆියුරික් ඇසිඩ් බ්ලිච් තියෙනවනෙ. අපෙන් කිලෝ 50 ඩ්‍රම් අරගෙන අපිටත් උදවුවක් කරන්න.
    කීයද බන් බැරල් එක ? 🤷‍♂️