XXX මහයායේ විනීත හිමි 👉👌

kazzen

Well-known member
  • Dec 3, 2007
    6,262
    3,469
    113
    Maligawatta

    ගණිකාවන් ඇසුරට ගිය ශ්‍රී ලාංකික හිමිනමක් ඇමෙරිකාවේදී අත්අඩංගුවට​


    ඇමෙරිකා එක්සත් ජනපදයේ මැසචුසෙට්ස් හි පිහිටි ප්‍රමුඛ පෙළේ උසස් අධ්‍යාපන ආයතනයක් වන ටෆ්ට්ස් විශ්වවිද්‍යාලයේ (Tufts University) බෞද්ධ උපදේශකවරයා (Chaplain) ලෙස කටයුතු කළ ශ්‍රී ලාංකික භික්ෂූන් වහන්සේ නමක මුදල් ගෙවා ලිංගික සේවා ලබා ගැනීමට උත්සාහ කිරීමේ චෝදනාව මත එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 'ද ටෆ්ට්ස් ඩේලි' (The Tufts Daily) වෙබ් අඩවිය වාර්තා කරන අන්දමට, මෙලෙස නීතියේ රැහැනට හසුව ඇත්තේ 32 හැවිරිදි වියේ පසුවන මහයායේ විනීත හිමි නැමැති භික්ෂූන් වහන්සේය.

    උන්වහන්සේ 2024 වසරේ දෙසැම්බර් මාසයේ සිට එම විශ්වවිද්‍යාලයේ බෞද්ධ උපදේශක ධුරය හොබවා ඇත.

    බොස්ටන් පොලිස් දෙපාර්තමේන්තුවේ මිනිස් ජාවාරම් මර්දන අංශය විසින් ක්‍රියාත්මක කරන ලද විශේෂ රහසිගත මෙහෙයුමකදී අත්අඩංගුවට ගත් පුද්ගලයන් හත්දෙනා අතර මෙම ශ්‍රී ලාංකික භික්ෂූන් වහන්සේ ද සිටින බව අනාවරණය වී තිබේ. ඉදිරියේදී බොස්ටන් කලාපයේ පැවැත්වීමට නියමිත ෆිෆා (FIFA) ලෝක කුසලාන පාපන්දු තරඟාවලිය ඉලක්ක කරගනිමින් සිදුවිය හැකි වාණිජ ලිංගික වෙළඳාම සහ මිනිස් ජාවාරම් මැඩපැවැත්වීම සඳහා පොලිසිය විසින් මෙම විශේෂ වැටලීම සංවිධානය කර තිබුණේ “ඔපරේෂන් රෙඩ් කාඩ්” (Operation Red Card) යන නාමයෙනි.

    මෙම මෙහෙයුමේදී ලිංගික සේවා සපයන්නන් ලෙස වෙස්වලාගත් උපායදූත පොලිස් නිලධාරීන් විසින් අන්තර්ජාලය වෙත මුදාහැර තිබූ ව්‍යාජ දැන්වීමකට මහයායේ විනීත හිමියන් ඇතුළු සැකකරුවන් ප්‍රතිචාර දක්වා ඇත. එහිදී ඔවුන් විවිධ ලිංගික ක්‍රියාවන් ඉල්ලා සිටිමින් ඒ සඳහා ඇමෙරිකානු ඩොලර් 125 සිට 400 දක්වා මුදලක් ගෙවීමට එකඟ වී ඇති බව බලධාරීහු ප්‍රකාශ කරති. පසුව 'මොක්සි බොස්ටන් ඩවුන්ටවුන්' (Moxy Boston Downtown) හෝටලයේදී මෙම වැටලීම සිදුකර ඇති අතර, අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරුවන් එකඟ වූ නිවැරදි මුදලම අතැතිව පැමිණ සිටි බව ද පොලිස් වාර්තාවල සඳහන් වේ.

    මෙම සිදුවීමෙන් අනතුරුව මහයායේ විනීත හිමියන් තමන් ටෆ්ට්ස් විශ්වවිද්‍යාලයේ දැරූ බෞද්ධ උපදේශක ධුරයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා අස්වී තිබේ. උන්වහන්සේගේ ඉල්ලා අස්වීම පිළිබඳව පසුගිය සඳුදා තමන් වෙත දැනුම් දුන් බව විශ්වවිද්‍යාලයේ මාධ්‍ය සබඳතා පිළිබඳ විධායක අධ්‍යක්ෂ පැට්‍රික් කොලින්ස් තහවුරු කර ඇත. එසේම විශ්වවිද්‍යාලයේ ප්‍රධාන උපදේශක පූජ්‍ය එලීස් නෙල්සන් වින්ගර් මහත්මිය උපදේශක කාර්යාලයේ පුවත් පත්‍රිකාවක් මගින් ප්‍රකාශ කර ඇත්තේ, ඉදිරි ගිම්හාන කාලය තුළ නව බෞද්ධ උපදේශකවරයෙකු සෙවීමේ කටයුතු ආරම්භ කරන නමුත් දැනට පවතින සියලුම බෞද්ධ උපදේශන වැඩසටහන් බාධාවකින් තොරව ඉදිරියටම පවත්වාගෙන යන බවයි. මේ වන විට විශ්වවිද්‍යාලයීය නිල වෙබ් අඩවියෙන් ද උන්වහන්සේගේ නම ඉවත් කිරීමට පියවර ගෙන ඇත.

    මුදල් ගෙවා ලිංගික සේවා ලබා ගැනීමට තැත් කිරීමේ සුළු වරදක් (Misdemeanor charge) යටතේ විනීත හිමියන්ට එරෙහිව දැනට චෝදනා ගොනු කර තිබේ. කෙසේ වෙතත්, අධිකරණය හමුවේ තමන් නිවැරදිකරු බව ප්‍රකාශ කර ඇති උන්වහන්සේ ලබන සැප්තැම්බර් මස 2 වැනිදා නැවත වතාවක් අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතව ඇත. මේ සම්බන්ධයෙන් විනීත හිමියන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ කැතරින් කුන්ට්ස්ගෙන් මාධ්‍ය කළ විමසීම්වලට ඇය මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බව ද වාර්තා වේ.

    https://www.gossiplankanews.com/202...with-prostitutes-was-arrested-in-america.html
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,444
    8,408
    113
    kandy
    ඔය වගේ වරදක් (ඇවතක් ) කරපු ගමන් මහන කම අහෝසි වෙනවා . එකට විනය පිටකය කියලා වෙනම ධර්ම කොටසක් තියනවා. ඉතින් අහෝසි උන මහන කමක් තියන ඕනෑම එකෙක් ගෙන් මේ වගේ දේවල් වෙන්න පුළුවන් ..
    මේ වගේ දෙයක් දැක්කම උක පුඩ දාගෙන ඇවිත් මේකේ දාන්න අවශ්‍ය නෑ .. මොකද උගේ මහණකම අහෝසි වෙලා ඉවරයි . .කලින් දැනගෙන හිටියේ නෑ නේද .. බුද්ධාගමට කොහොම හරි අපහාස කරනවා කියලා නේද ඕක උස්සග්ගෙන ආවේ .. වැඩක් නෑ බන් .තේරුම් ගනින් . උබේ ආගම අදහගෙන හිටපන් .
     
    • Like
    Reactions: lilman

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,026
    23,907
    113
    ඔය වගේ වරදක් (ඇවතක් ) කරපු ගමන් මහන කම අහෝසි වෙනවා . එකට විනය පිටකය කියලා වෙනම ධර්ම කොටසක් තියනවා. ඉතින් අහෝසි උන මහන කමක් තියන ඕනෑම එකෙක් ගෙන් මේ වගේ දේවල් වෙන්න පුළුවන් ..
    මේ වගේ දෙයක් දැක්කම උක පුඩ දාගෙන ඇවිත් මේකේ දාන්න අවශ්‍ය නෑ .. මොකද උගේ මහණකම අහෝසි වෙලා ඉවරයි . .කලින් දැනගෙන හිටියේ නෑ නේද .. බුද්ධාගමට කොහොම හරි අපහාස කරනවා කියලා නේද ඕක උස්සග්ගෙන ආවේ .. වැඩක් නෑ බන් .තේරුම් ගනින් . උබේ ආගම අදහගෙන හිටපන් .
    ඇයි ඒම අහෝෂි කරන්නෙ? අපිලනම් ඒම නෑ, අවුරුදු 6 බබා බෙන්ඳත් අපි එතුමට දෙයියොන්ගෙ පණිවිඩකාරයා කියලා තමා ෂලකනවා. අල්ලහ්මුඩ්ඩලා!!!
     
    • Haha
    Reactions: san**

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,444
    8,408
    113
    kandy
    ඇයි ඒම අහෝෂි කරන්නෙ? අපිලනම් ඒම නෑ, අවුරුදු 6 බබා බෙන්ඳත් අපි එතුමට දෙයියොන්ගෙ පණිවිඩකාරයා කියලා තමා ෂලකනවා. අල්ලහ්මුඩ්ඩලා!!!
    තමන්ගේ අමුඩේ රීගත්ත උන් අනුන්ගේ ලන්කට් හෝදලා නෑ කියනවා .. පස්සු පිකාලා බන් :lol:
     

    Similar threads