ගෑණුන්ගේ 64 මායම් පදිරි නේද පිරිමින්ගේ පට්ටම් වලට..😑

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,342
    45,356
    113
    උන්ගේ ඒවත් වැඩ කරන්නේ අහිංසක කොල්ලාන්ට විතරයි වගේ...බැඳපු උන්ට කෙල්ලෝ අහු වෙනවා ලස්සණට...😐🤔

    NRBKvLu.png

    hwUB6EF.png
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,819
    3,214
    113
    Malabe
    Awurudu 34k welath minihek ekka relationship ekak patan ganna kota due diligence karanna ona kiyana eka amuthuwen kiyala denna wela samahara ganunta.

    Gedara hitan mu gihin thiyenawa lu me kellage. Gewal wala inneth mati harakda koheda.
    Gedara aya monava karannada bn. Untath moo boru kiyala athi.
    Pacha Kota mulu ratatama boru kiyala baley alluve, ithin thava monaada.
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,455
    5,386
    113
    Colombo
    උන්ගේ ඒවත් වැඩ කරන්නේ අහිංසක කොල්ලාන්ට විතරයි වගේ...බැඳපු උන්ට කෙල්ලෝ අහු වෙනවා ලස්සණට...😐🤔

    NRBKvLu.png

    hwUB6EF.png
    ඔහොම වෙන්නත් ඕන ඕකුන් අහිංසක කොල්ලොන්ට දෙන ආතල්වල හැටියට
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,509
    1,716
    113
    This info must be just the tip of the iceberg..

    There could be complaints against the guy in Police Stations if he swindled 30 other women..!

    An investigative program like the True Crime 🫆 can uncover the real, deep, sinister plot behind..

    How did they meet, in the first place..? Tinder..?

    At the end of the day, it's always about the survival of the fittest as the chosen someone would anyway swallow the fishing hook..



    PS - you could see couple of members laughing at this sensitive thread, while seeking kindness in other threads, proving the possible existence of "psychopaths" in our community..
     
    Last edited:
    • Like
    Reactions: RottenCOLT

    fromhome89

    Active member
  • Apr 11, 2018
    175
    109
    43
    ලංකාවේ මේවාට නීති මදි

    මම හැදිලා ඉන්න නිසා මුකුත් කියන්න විදියක් නෑ
     
    • Like
    Reactions: War Fighter

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,646
    1
    99,892
    113
    33
    Kalutara
    මෙච්චර ගොඩක් එවා රට වටේ රන් කරානම් කිරියට එන්න වෙලවක් තිබ්බ කියලා හිතන්න අමරුයි නෙද 🙂
    ඔය ඉන්ද්‍රජිතත් කිරියට එන්න වෙලාවක් හොයාගන්න එකේ ඌට වෙලාවක් නැතිවෙයිද?
     
    • Haha
    Reactions: snm1990

    planner123

    Well-known member
  • May 22, 2018
    7,874
    13,556
    113
    Gedara aya monava karannada bn. Untath moo boru kiyala athi.
    Pacha Kota mulu ratatama boru kiyala baley alluve, ithin thava monaada.
    Oka thamai ithin weredda.
    Ape gedaraka wage duwek awilla kiwwa nam mu thamai bandinna inna kolla kiyala, uge iskole kaale yaluwo level ekatama hoyanawa api. Mun me hemadema kellage trust level uda theerana ganna ekai weredda. Kella kaapu lanuwa hari gassanna thibuna pavule ekek hari muge wisthara hariyata cross check kara nam.
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,432
    5,969
    113
    අඩෝ උන් පැනි හලාගෙන යනව ඇති නේද ඔහොම සෙට් කරගන්න.
    නෑ මගේ හොඳම යාලුවායාලුවෙක් ඉනන්වා..... ගෑනු වැටෙන්නේ මාර විදියට.. හැබැයි එකක් උපරිම මාසයයි.. ගැනු ‍රැවටෙනවා පිට ඔපේට.. මම නේ දන්නේ ඌ ගැන..
     
    • Wow
    Reactions: Heshan Daminda

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,819
    3,214
    113
    Malabe
    Oka thamai ithin weredda.
    Ape gedaraka wage duwek awilla kiwwa nam mu thamai bandinna inna kolla kiyala, uge iskole kaale yaluwo level ekatama hoyanawa api. Mun me hemadema kellage trust level uda theerana ganna ekai weredda. Kella kaapu lanuwa hari gassanna thibuna pavule ekek hari muge wisthara hariyata cross check kara nam.
    Habei kella ugey lanuva thadatama kaalanam kiyai 'eya issara ehema vunata dan hodai. Anika mama eya naththan vena kauruth badinneth na' kiyala. Godak gaanu oya vayasata hari murandui. Anika physiotherapist kenekge theeranayata salakanavaney.
     
    Last edited:

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,447
    8,417
    113
    kandy
    මේකා හොද වෙලාවට SE කෙනෙක් නොවුනේ .. නැත්නම් ඔක්කොම කුණු බෙරේ වැවට වගේ මේ ජරාවටත් IT සෙට් එක ගෑ වෙනවා .
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,646
    1
    99,892
    113
    33
    Kalutara
    නෑ මගේ හොඳම යාලුවායාලුවෙක් ඉනන්වා..... ගෑනු වැටෙන්නේ මාර විදියට.. හැබැයි එකක් උපරිම මාසයයි.. ගැනු ‍රැවටෙනවා පිට ඔපේට.. මම නේ දන්නේ ඌ ගැන..
    ඒ කියන්නෙ ඌ ලස්සනයි? මාසෙන් මොනවද ඌ ගැන දැනගන්නෙ?