අනුර ගෙදර යවන්නේ මේ බිම්මට්ටමේ හාන ජෙප්පෝ ඔන්න බලපන්, මුන් කරන්නෙ විපක්ෂෙ උන්ගෙ වැරදි රැකලා දෙන එක දූෂිත නිලධාරීන් එක්ක එකතු වෙලා. මුන් උන් දෙන ඕන හොර ලියුමක්, අහක බලාගෙන මොලයක් නැති හරක් වගේ අත්සන් කරන තැනට ඇවිත්. ඔන්න අනුර මුන්ව බැඳලා දැම්මෙ නැත්තං ගෙදර යන්න ලෑස්ති වෙන්න තමයි තියෙන්නෙ...
ඔයාගෙම පක්ෂෙ උන් යටිං ගාණට හානවා...
උද්දච්ඡකමට මේව දැක්කෙ නැහැ වගේ ඉන්නකෝ කට්ටියම...
හාලම නානව බලන්න පුළුවන් ඉස්සරහට...
ඔයාගෙම පක්ෂෙ උන් යටිං ගාණට හානවා...
උද්දච්ඡකමට මේව දැක්කෙ නැහැ වගේ ඉන්නකෝ කට්ටියම...
හාලම නානව බලන්න පුළුවන් ඉස්සරහට...